කෝ යකෝ හඳ ??

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලෝකේ කොයි තරන් ප්‍රශ්න තියෙනවා ද..
    ඒ අතරේ උඹ මේ කොහෙදෝ යන හදක් ගැන කතා කරනවා..
    හි.හි..
    කොල්ලා කොහෙන්ද ? නුවර නම්.. ටිකක් විතර වැහිබර කාලගුණයක් තියෙන්නේ..
    ඒ හින්දා වෙන්න ඇති පෙන්නේ නැතුව ඇත්තේ..

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොන හත්යිලවුවක්ද ?
    ඉස්සල්ල එහෙම කතාවක් කිවුවේ නෑනේ පායන්නත් ඕනි කියලා
    ඒකනේ! පායන කතාවක් කිව්වෙ නෑනෙ කවුරුවත්! :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලෝකේ කොයි තරන් ප්‍රශ්න තියෙනවා ද..
    ඒ අතරේ උඹ මේ කොහෙදෝ යන හදක් ගැන කතා කරනවා..
    හි.හි..
    කොල්ලා කොහෙන්ද ? නුවර නම්.. ටිකක් විතර වැහිබර කාලගුණයක් තියෙන්නේ..
    ඒ හින්දා වෙන්න ඇති පෙන්නේ නැතුව ඇත්තේ..

    මෙහෙට නං වහින්න හිතලාවත් නෑ
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    අප්පට දැනුයි මතක් වුනේ..........:dull::dull:
    මහින්ද මාම හද රජ මාලිගාවට ඇ
    ද්දා ද?
    එහෙමත් නැත්නම් හද මාමිව අල්ලලා හිරේට දැම්මවත් ද? :(:(:(

    :P:P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අප්පට දැනුයි මතක් වුනේ..........:dull::dull:
    මහින්ද මාම හද රජ මාලිගාවට ඇ
    ද්දා ද?
    එහෙමත් නැත්නම් හද මාමිව අල්ලලා හිරේට දැම්මවත් ද? :(:(:(

    :P:P:P:P
    හඳ දේශධ්‍රෝහී ප්‍රකාෂයක් වත් කලාද එහෙන් කරන්න ? :D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    විජාතික බලවේගයක, අදෘෂයමාන හස්තයටකට යට වෙලා.... කෙටියෙන් කිව්වොත් වළාකුළු වලට වැහිලා. :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සද හොරෙන් හොරෙන් හොරෙන් බලා ...............
    වලා රොදක සැගවිලා........................
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    මුවා වෙලා.... වැහි වළාවකින්.... :P :P
    සද නැති එකේ අපි හද ගැන සින්දු කියමු

    සදපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිසිලස පිදිවයි නුබ මාහට

    චනද්‍රාමේ රෑ පාය ආවා
    හර්දේ පෙමින් නාව නාව
    මේ ආදරේ වාසනාවන්
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඔන්න මමනම් බොහොම අමාරුවෙන් හඳ ටිකක් බලා ගත්තා....වලාකුලු අතරින්..:)
    ඒත් අනේ
    අද
    හඳ ගොඩාක් පොඩියිනෙ අද ලොකුවට පායනව කිව්ව නේද?..ඊයෙ මීට වැඩිය ලොකුවට හඳ පායලා තිබුනනෙ...අද පෝය දවසක් වෙලත් හඳ ගොඩක් පොඩියි...:lol::lol:
    අපි මග බල බල හිටියෙ මේක බලන්නද අනේ ..:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සද නැති එකේ අපි හද ගැන සින්දු කියමු

    සදපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිසිලස පිදිවයි නුබ මාහට

    චනද්‍රාමේ රෑ පාය ආවා
    හර්දේ පෙමින් නාව නාව
    මේ ආදරේ වාසනාවන්

    පුන් සදෙන් රැස් ගන්තෙර්න්
    කොත් කරෙල්ලෙන් බෝ මළුවට
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    සද හොරෙන් හොරෙන් හොරෙන් බලා ...............
    වලා රොදක සැගවිලා........................
    මචන් ඔහෙටවත් හඳ පෙන්නේ නැද්ද ?::dull:


    reflecting-moon.gif