mewata yana nadaththu wiyadama genath podi wistharayak daapan ( approximate gaanath ekkama)
එකනම් හරියටම කියන්න බැහැ මචන්. අනික පොඩි පොඩි පොට් වල මේ වා බාර ගන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ටොයොටා එකත් ටිකක් පස්ස ගහනවා. මොකද උන් මේක තාම නිල වශයෙන් ගෙන්නන්නේ නැහැ. Technical resources මදි නිසා. ලගදිම එගොල්ලො වෙනම Plant එකක් දායි.

BTW thanks for da info 

"




