EK Married Club

Status
Not open for further replies.

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    welcome to the club machan

    උඹ මේක පටන් ගත්ත එක හොදයි ..... ගෑනුන්ගේ ගැට වලට උත්තර හොයන්න එතකොට ලේසි බන් ...
     

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    ගෙදර ගියපු ගමන් Elakiri Log වෙනවා කියල ගෑනිගෙන් Full බරේ:angry:

    ElaKiri n ගෑනි හරියට රැවුල්යි කැදයි වගෙද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ElaKiri n ගෑනි හරියට රැවුල්යි කැදයි වගෙද?
    හැන්ඳක් හොයා ගනින්. රැවුලයි කැඳයි බේර ගන්න ඕනෙ නං. :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    affaaaaaa........ bedapu ekek hetiyata mulinma comment daanna wela tiyenne matada......? :shocked:

    mama nam marry karala inne....... den 1 year & 7 months wenawa...... marry kareth EK member kenekma tamai...... ( hehe api denna adunagatteth EK eken tamai..... ;) )
     

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    හැන්ඳක් හොයා ගනින්. රැවුලයි කැඳයි බේර ගන්න ඕනෙ නං. :P
    ඔතෙන්දි හැන්දට ගන්න ඔනෙ මොන වගෙ එකක් ද?:lol::lol:
     

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    හැන්ඳක් හොයා ගනින්. රැවුලයි කැඳයි බේර ගන්න ඕනෙ නං. :P

    ඔතෙන්දි හැන්දට ගන්න ඔනෙ මොන වගෙ එකක් ද?:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැන්දට පස්සෙ කොහොමද බන්... කරගත්ත මොඩ කම කියල හිතෙනවද?
    සුනිල් කියනවා වගේ:
    "ඉස්සර සෙල්ලං තහනම් කරලා!"
    :lol:
     
    Status
    Not open for further replies.