EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    [FONT=&quot]මෙන්න EK එකේ බැඳපූ Members ලාට Set වෙන්න තැනක්

    marriage_jokes.gif

    [/FONT][FONT=&quot] මම දැක්කා මේකේ තනිකඞයින්ගේ පාරාදීසය කියලා Thread එකකුත් තියෙනවා[/FONT]
    [FONT=&quot] බැඳපූ Members ලාට Thread එකක් නැති එක අඩුවක්නේ[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අශ්‍ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /[/FONT]
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැඳපුවා ලිහාගන්න හොයනවා නං ලෝයර් කෙනෙක්ව අල්ලා ගන්න :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බැඳපුවා ලිහාගන්න හොයනවා නං ලෝයර් කෙනෙක්ව අල්ලා ගන්න :D

    Yes
    03 ක් තියෙනවා Options

    1.අනාචාරය
    2.ලිංගික බෙලහීනතාවය
    3.සාපරාධි අතහැර යාම
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ko kiyanna balanna badapau ewun wisthara:P

    අපිත් මේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව :D:D

    ගෙදර ගියපු ගමන් Elakiri Log වෙනවා කියල ගෑනිගෙන් Full බරේ:angry:

    එයාටත් එකව්න‍්ට් එකක් හදල දුන්නොත් නරකද :lol: (JK)
     
    • Like
    Reactions: urajdrlk

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සු හැදෙයි බඳින්න හිතලවත් නෑ ... අපි අහුවෙයි ඕවට :cool:

    මල්ලී ඔක්කොම කලින් කියන්නේ ඔහොම තමයි
    නැට්ට කපා ගන්නකම් දන්නෑ බං
    :)
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ගෙදර බර බරේ නිසා මන් නම් ලොග් වෙන්නේ ඔෆිස් එකෙන්.... එක හරි නිදහස් ......
     
    Status
    Not open for further replies.