how to sell on ebay...

~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
පැටියා;9688272 said:
:lol::lol::lol:
පිස්සුද බං.... අපි එහෙම කොල්ලන්ව අමාරුවෙ දාන්නෙ නෑ.....
:lol::lol::lol:
දන්නෙ නැත්තං දැනගනිං ඕං

http://reviews.ebay.com/Selling-Digital-Goods-on-eBay_W0QQugidZ10000000000808756

මම කවදාවත් ට්‍රයි කරලා නැහැ බන් ඔහොම එකක්.. මම පොඩි අයිටම්ස් වගයක් විකුණන්නෙ.. උඹේ මාසෙකට ප්‍රොෆිට් එක කොහොමද? මගේ නම් ප්‍රොෆිට් (profit) එක මාසෙකට $70ක් වගේ. උඹ මොනවා හරි ඩිජිටල් ඩිලිවර් කරලා තියද?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම කවදාවත් ට්‍රයි කරලා නැහැ බන් ඔහොම එකක්.. මම පොඩි අයිටම්ස් වගයක් විකුණන්නෙ.. උඹේ මාසෙකට ප්‍රොෆිට් එක කොහොමද? මගේ නම් ප්‍රොෆිට් (profit) එක මාසෙකට $70ක් වගේ. උඹ මොනවා හරි ඩිජිටල් ඩිලිවර් කරලා තියද?

නෑ මචං මම ඩවුන්ලෝඩබල් අයිටම්ස් විකුනන්නෙ නෑ. ප්‍රොඨිට් එක ඉතිං සෙල් කරන බඩු ගනන අනුව තමයි තීරණය වෙන්නෙ. :D

එකකින් $20ක් වගේ ලාබයි
 

thushana

Well-known member
  • Jun 19, 2010
    10,133
    5,991
    113
    :confused::confused::confused:me ubala dennage wadakali keyanakan mata udaww karapanko ban skype aken....moko ethen onna badu onna salli wage puluwan ai.:sorry::sorry::sorry:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔය පැත්ත ගැන වැඩිය දන්නේ නෑ,
    හැබැයි මට හොයන්න ඕනා නම් මම කරන්නේ ගූගල් දෙයියාගේ පිහිට තමයි.
    ඕනේ තරම් හොඳ සයිට් හොයාගන්න පුළුවන්.....
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,133
    5,991
    113
    ඔය පැත්ත ගැන වැඩිය දන්නේ නෑ,
    හැබැයි මට හොයන්න ඕනා නම් මම කරන්නේ ගූගල් දෙයියාගේ පිහිට තමයි.
    ඕනේ තරම් හොඳ සයිට් හොයාගන්න පුළුවන්.....

    youtube video ahema baluwa ban...samahara video wla therennethna karana de.samahara english therenneth namata.akane aula..:(:(:(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ ගැන හරියටම දන්නෙ අපෙ සීය මචං........
    ‍දිනයක් වේලාවක් දාගෙන ගිහින් හම්බ වෙයන්........
    මෙන්න නම්බර් එක 0728055090