පැටියා;9688272 said:
පිස්සුද බං.... අපි එහෙම කොල්ලන්ව අමාරුවෙ දාන්නෙ නෑ.....
දන්නෙ නැත්තං දැනගනිං ඕං
http://reviews.ebay.com/Selling-Digital-Goods-on-eBay_W0QQugidZ10000000000808756
මම කවදාවත් ට්රයි කරලා නැහැ බන් ඔහොම එකක්.. මම පොඩි අයිටම්ස් වගයක් විකුණන්නෙ.. උඹේ මාසෙකට ප්රොෆිට් එක කොහොමද? මගේ නම් ප්රොෆිට් (profit) එක මාසෙකට $70ක් වගේ. උඹ මොනවා හරි ඩිජිටල් ඩිලිවර් කරලා තියද?








