නිබ්බානං පරමං සුඛං

noble

Member
Mar 16, 2011
96
21
0
නිබ්බානං පරමං සුඛං

z_P14-leda%20athi.jpg

ආරෝග්‍යා පරමා ලාභා - සංතුට්ටි පරමං ධනං
විශ්වාසා පරමා ඤාති - නිබ්බානං පරමං සුඛං

උතුම් ම ලාභය නිරෝගී භාවයයි. උතුම් ම ධනය සතුටයි. උතුම් ම නෑයා විශ්වාසයයි. ඒ සැම අතරින් උතුම් ම සැපත නිර්වාණයයි.

මෙය අද කාලයේ අසන්නට ලැබෙන්නේ කයට. කයේ ලෙඩ ගැනද, කයේ සතුට ගැනද, පේන්න ඉන්න ඥාතියා ගැනද අද කාලයේ මේ දම් පදයෙන් ගොඩක් දෙනා ප්‍රසිද්ධියේ අර්ථකථනය දෙති.

එදා බුදුන් මෙය දෙසූයේ කයට නොව සිතටයි. මෙන්න ඒ පරමාර්ථය

ආරෝග්‍යා පරමා ලාභා - සංතුට්ටි පරමං ධනං
විශ්වාසා පරමා ඤාති - නිබ්බානං පරමං සුඛං

උතුම් ම ලාභය නිරෝගී භාවයයි. ඒ කෙලෙස් වලින් ලෙඩ වූ සිත නිරෝගී කර ගැනීමයි.

උතුම් ම ධනය සතුටයි. ප්‍රථම වරට සෝවාන් මාර්ගඵල නිවන දකින්නාගේ සිතෙහි ඇති වන ප්‍රීතිය.

උතුම් ම නෑයා විශ්වාසයයි. සෝවාන් මාර්ගඵල ලබා උච්ච කරගත් එනම් ප්‍රභාෂ්වරකරගත් සිත උතුම්ම ඥාතියයි. තමාට තමා විශ්වාසවන්ත වීම.

ඒ සැම අතරින් උතුම් ම සැපත නිර්වාණයයි. සෝවාන් මාර්ගඵල නිවනට පත්වූවෝ නිවනම උතුම් සුඛය යැයි අවබෝධකරගෙන ඒ කරාම ගඟක් මහමුහුදට ගලනවාක් මෙන් ඒ නිවන් සුඛය කරාම ගමන් කරයි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
 
Goodsender

Banned
Jun 12, 2010
141
91
0
එළකිරි වල ඉඳගෙන බුදු දහම විකෘති කරන Msdsuranga සහ උගේ අවජාතක ෆේක් පැටියා වන Noble ගේ විකාශය...

Msdsuranga දෙශනා කළ ධර්මය/බයිලා සාරාංශය..

1. තමා කොපි පෙස්ට් කරන තැන විමසූ විට පළමුව මොහු කීවේ තමා විදර්ශනා නුවණින් ධර්මය දැන කියන බවයි

2. අනෙක් අය පොත් කියවා 'සම්මුති ධර්මයක්' පමණක් දැන සිටින බවත් තමා 'පරමාර්ථ ධර්මය' දන්නා බවත්

3. ලංකාවේ හාමුදුරුවන් කහ රෙදි පොරවා ගත් හරක් බව

4. අටුවා ලියූ අය ධර්මය නොදන්නා බව

5.
තමාගේ බූරු මත පිළිනොගන්නා අය මෝඩයන් බව

6. වැඩේ කෙළ වුනේ මූ කොපි කරන්නේ ආරණ්‍යක සිටින රහතෙකු යයි කියා ගන්නා ශ්‍රමණ වේශධාරියෙකුගේ බයිලා බව කියා PM එකක් යැවූ විටය. PM එක ලැබූ මහතා බොහෝ දෙනාගේ යහපත පිණිස එය ප්‍රසිද්ධ කළේය.

6. මූ පිස්සෙක් බව දැනගත් අය මූට බනින්නට පටන් ගත් විට මූ කළේ රහතන්ට බැන අපාගත නොවන ලෙසට උපදෙස් දී අතුරුදහන් වීමයි. :lol:

ඉන්පසු තමාගේ කොන්ත්‍රාත්තුව දිගටම කර ගෙන යාමට අවජාතක ෆේක් පැටියෙක් ලෙස Noble බිහි කර ගත්තේය.

Noble ගේ බයිලා සාරාංශය...

1. තමාගේ අසික්ශිත වාග් විලාසයට බණින නිසා ඉතාම කරුණාවන්ත වචන වලින් බයිලා දෙසීම ඇරඹූ මොහු දැන් දැන් පෙර පුරුදු කතාව පටන් ගෙන ඇත.

2. මූ කියන විදිහට බුද්ධඝෝශ හිමියන් බුදු දහම නොදත් මෝඩයෙකි.

3. එතුමා ලියා තියෙන්නේ 'සම්මුති ධර්මයක්' පමණි.

4. හරි හැටි ධර්මය දන්නේ 'පරමාර්ථයෙන්' එය දැක ඇති
Noble පඬ්තුමා පමණි.

5. පොත් කියවා ධර්මය දන්නේ මෝඩයන්ය.

දැන් අඩුවී ඇත්තේ කැලේ වෙසෙන රහතා සරණ ගිය කතාව පමණි. ඒ කතාවද ඉදිරියේදී එළියට එනු ඇත.

තවත් මොහුගේ අමන ලක්ශණයක් නම් තමාගේ බයිලා කියවන අයට PM යැවීමයි. තමා වටා අනුගාමිකයන් බිහි කර ගැනීම මොහුගේ අවශ්‍යතාවය වී ඇත.

කරුණාකර මූට ආවැඩීමෙන් වළකින්න.

වැදගත් - මෙම ෆේක් ID දෙකම පිටුපස සිටින මහ මොළකාරයා නිතරම noble පසුපස යමින් 'අහවල් එක දෙන'
amalrukmal බවට මගේ සැකයක් ඇත.

එයට හේතු...

1. පණ දෙන්නට මෙන් කතා කිරීම

2. noble කියන කියන දේ හරි යයි කියනවා මිස කිසිදු ප්‍රයෝජනවත් තර්කයක් ඉදිරිපත් නොකිරීම..

3.
noble ගේ පිළිතුර පළවී විනාඩි 3-4 කින් amalrukmal ගේ පිළිතුර පළවීම

4. එම කතා වලට noble ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති වීම

5. කුනුහරුපයෙන් බැනීම

6. Msdsuranga වැඩේ පටන් ගන්නා විටම forum වල ලියා අත්දැකීම ඇති බව පෙනීම.
 
  • Like
Reactions: rohana1985

noble

Member
Mar 16, 2011
96
21
0
මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!

තුප් නොදකින්, මේ yasas bandara වගේ නපුංසක හැත්තට නිර්මල දහම දැක්කත් කසනවා. කොහේද යන ගෙරි බල්ලෙක්. අර රෑට රෑට කෙල්ලො පස්සෙ යන හාමුදුරුවන්ගේ ඇබිත්තයෙක්ද කොහේද මේ yasas bandara :growl:. නැත්තන් අර Make-Up දාන සධුගේ චක් ගෝලයෙක්ද කොහේද. උඹ ඕවා ගනන් ගන්න එපා Noble. මේකා තමයි NGO. මේකට ඇත්ත විස වගේ.

අනුන්හට කරන කියන අපවාද ගොනා පිටුපස එන කරත්තය මෙනි. අටලෝ දහමෙහි කම්පා නොවීම ආර්යන්ගේ ලක්ෂණයයි. එබැවින් අන් අයට මෙලෙස බැනීමම පවකි. මෛත්‍රි කරන්න. එයයි උතුම්!

මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!
 
NanuNana

Member
Jan 29, 2010
654
68
0
Goodsender එක්ක 100% එකඟයි..

මෙයා කියන විදියට ධර්ම සoගායනාවල්...ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කීරීමෙන් කිසිම වැඩක් වෙලා නැහැ නේ..

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ..බුද්ධගෝෂ ස්ථිවිරයන් වහන්සේ.. මලියදේව මහරහතන් වහන්සේලාගේ බණ බුදු බණ නෙමේ කියල තමයි මේ කියන්න හදන්නේ...

කොටින්ම කියනවනම් මේකා අර සුභද්‍ර පරිබ්‍රාජකය වගේම " දැන් බුදුහාමුදුරුවො නැහැනේ.. ඒ නිස බුද්ධ ධර්මය මේ කොහේවත් ඉන්න සෝවාන් සර්ටිෆිකේට් ගත්ත අයට ඕන විදියට වෙනස් කරන්න පුළුවන්" කියල තමයි මේ කියන්න හදන්නේ

ඒකට එහෙන් මෙහෙන්...වෙබ්සයිට් වලින් ගන්න බණ පද අරගෙන ඒවා එයාගෙ ඒව වගේ දානව...

ඊට එහා මොනවත් නෑ..

PM කරන එක එයගෙ විදියක්...අර හැම අපරාධකාරයෙක්ම අපරාධයක් කරල මොනවා හරි ඉතුරු කරල යනව වගේ මෙයත් මොනවා හරි PM කරල තමන්ගේ හෙළුව අත්දෙකින් වහගන්න හදනවා...

මේ නම් බෞද්ධයෙක් නෙමෙයි
 
Goodsender

Banned
Jun 12, 2010
141
91
0
දැන් නම් පැහැදිළිවම බඩු මාට්ටු.... :lol::lol::lol::lol::lol:

amalrukmal ගේ පිළිතුරු වලට noble ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති බව සැකසහිතයි කියල මම කිව්වේ අද 9.15 ට...

පැයක් යන්න කළින්
amalrukmal ගේ පෝස්ට් 2 කටම උත්තර දීලා ඉවරයි.... (මීට කළින් එකකටවත් උත්තරයක් දීලා තිබුනේ නැහැ ).

amalrukmal/msdsuranga/noble,

අනේ හරකෝ ෆේක් ID හද හද බුදුදහම නැති කරලා අපාගත නොවී වැඩක් බලාගෙන හිටපන්..
:lol:
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    NanuNana;9689914[SIZE=2 said:
    ][/SIZE]Goodsender එක්ක 100% එකඟයි..

    මෙයා කියන විදියට ධර්ම සoගායනාවල්...ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කීරීමෙන් කිසිම වැඩක් වෙලා නැහැ නේ..

    මහාකාශ්‍යප මහරහතන් වහන්සේ..බුද්ධගෝෂ ස්ථිවිරයන් වහන්සේ.. මලියදේව මහරහතන් වහන්සේලාගේ බණ බුදු බණ නෙමේ කියල තමයි මේ කියන්න හදන්නේ...

    කොටින්ම කියනවනම් මේකා අර සුභද්‍ර පරිබ්‍රාජකය වගේම " දැන් බුදුහාමුදුරුවො නැහැනේ.. ඒ නිස බුද්ධ ධර්මය මේ කොහේවත් ඉන්න සෝවාන් සර්ටිෆිකේට් ගත්ත අයට ඕන විදියට වෙනස් කරන්න පුළුවන්" කියල තමයි මේ කියන්න හදන්නේ

    ඒකට එහෙන් මෙහෙන්...වෙබ්සයිට් වලින් ගන්න බණ පද අරගෙන ඒවා එයාගෙ ඒව වගේ දානව...

    ඊට එහා මොනවත් නෑ..

    PM කරන එක එයගෙ විදියක්...අර හැම අපරාධකාරයෙක්ම අපරාධයක් කරල මොනවා හරි ඉතුරු කරල යනව වගේ මෙයත් මොනවා හරි PM කරල තමන්ගේ හෙළුව අත්දෙකින් වහගන්න හදනවා...

    මේ නම් බෞද්ධයෙක් නෙමෙයි

    අඩේ මචං නාන................
    :lol:
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    එළකිරි වල ඉඳගෙන බුදු දහම විකෘති කරන Msdsuranga සහ උගේ අවජාතක ෆේක් පැටියා වන Noble ගේ විකාශය...

    Msdsuranga දෙශනා කළ ධර්මය/බයිලා සාරාංශය..

    1. තමා කොපි පෙස්ට් කරන තැන විමසූ විට පළමුව මොහු කීවේ තමා විදර්ශනා නුවණින් ධර්මය දැන කියන බවයි

    2. අනෙක් අය පොත් කියවා 'සම්මුති ධර්මයක්' පමණක් දැන සිටින බවත් තමා 'පරමාර්ථ ධර්මය' දන්නා බවත්

    3. ලංකාවේ හාමුදුරුවන් කහ රෙදි පොරවා ගත් හරක් බව

    4. අටුවා ලියූ අය ධර්මය නොදන්නා බව

    5.
    තමාගේ බූරු මත පිළිනොගන්නා අය මෝඩයන් බව

    6. වැඩේ කෙළ වුනේ මූ කොපි කරන්නේ ආරණ්‍යක සිටින රහතෙකු යයි කියා ගන්නා ශ්‍රමණ වේශධාරියෙකුගේ බයිලා බව කියා PM එකක් යැවූ විටය. PM එක ලැබූ මහතා බොහෝ දෙනාගේ යහපත පිණිස එය ප්‍රසිද්ධ කළේය.

    6. මූ පිස්සෙක් බව දැනගත් අය මූට බනින්නට පටන් ගත් විට මූ කළේ රහතන්ට බැන අපාගත නොවන ලෙසට උපදෙස් දී අතුරුදහන් වීමයි. :lol:

    ඉන්පසු තමාගේ කොන්ත්‍රාත්තුව දිගටම කර ගෙන යාමට අවජාතක ෆේක් පැටියෙක් ලෙස Noble බිහි කර ගත්තේය.

    Noble ගේ බයිලා සාරාංශය...

    1. තමාගේ අසික්ශිත වාග් විලාසයට බණින නිසා ඉතාම කරුණාවන්ත වචන වලින් බයිලා දෙසීම ඇරඹූ මොහු දැන් දැන් පෙර පුරුදු කතාව පටන් ගෙන ඇත.

    2. මූ කියන විදිහට බුද්ධඝෝශ හිමියන් බුදු දහම නොදත් මෝඩයෙකි.

    3. එතුමා ලියා තියෙන්නේ 'සම්මුති ධර්මයක්' පමණි.

    4. හරි හැටි ධර්මය දන්නේ 'පරමාර්ථයෙන්' එය දැක ඇති
    Noble පඬ්තුමා පමණි.

    5. පොත් කියවා ධර්මය දන්නේ මෝඩයන්ය.

    දැන් අඩුවී ඇත්තේ කැලේ වෙසෙන රහතා සරණ ගිය කතාව පමණි. ඒ කතාවද ඉදිරියේදී එළියට එනු ඇත.

    තවත් මොහුගේ අමන ලක්ශණයක් නම් තමාගේ බයිලා කියවන අයට PM යැවීමයි. තමා වටා අනුගාමිකයන් බිහි කර ගැනීම මොහුගේ අවශ්‍යතාවය වී ඇත.

    කරුණාකර මූට ආවැඩීමෙන් වළකින්න.

    වැදගත් - මෙම ෆේක් ID දෙකම පිටුපස සිටින මහ මොළකාරයා නිතරම noble පසුපස යමින් 'අහවල් එක දෙන'
    amalrukmal බවට මගේ සැකයක් ඇත.

    එයට හේතු...

    1. පණ දෙන්නට මෙන් කතා කිරීම

    2. noble කියන කියන දේ හරි යයි කියනවා මිස කිසිදු ප්‍රයෝජනවත් තර්කයක් ඉදිරිපත් නොකිරීම..

    3.
    noble ගේ පිළිතුර පළවී විනාඩි 3-4 කින් amalrukmal ගේ පිළිතුර පළවීම

    4. එම කතා වලට noble ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති වීම

    5. කුනුහරුපයෙන් බැනීම

    6. Msdsuranga වැඩේ පටන් ගන්නා විටම forum වල ලියා අත්දැකීම ඇති බව පෙනීම.

    Msdsuranga is not here any more/???????, I got so many PMs about his Maggapala
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    Goodsender එක්ක 100% එකඟයි..

    මෙයා කියන විදියට ධර්ම සoගායනාවල්...ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කීරීමෙන් කිසිම වැඩක් වෙලා නැහැ නේ..

    මහාකාශ්‍යප මහරහතන් වහන්සේ..බුද්ධගෝෂ ස්ථිවිරයන් වහන්සේ.. මලියදේව මහරහතන් වහන්සේලාගේ බණ බුදු බණ නෙමේ කියල තමයි මේ කියන්න හදන්නේ...

    කොටින්ම කියනවනම් මේකා අර සුභද්‍ර පරිබ්‍රාජකය වගේම " දැන් බුදුහාමුදුරුවො නැහැනේ.. ඒ නිස බුද්ධ ධර්මය මේ කොහේවත් ඉන්න සෝවාන් සර්ටිෆිකේට් ගත්ත අයට ඕන විදියට වෙනස් කරන්න පුළුවන්" කියල තමයි මේ කියන්න හදන්නේ

    ඒකට එහෙන් මෙහෙන්...වෙබ්සයිට් වලින් ගන්න බණ පද අරගෙන ඒවා එයාගෙ ඒව වගේ දානව...

    ඊට එහා මොනවත් නෑ..

    PM කරන එක එයගෙ විදියක්...අර හැම අපරාධකාරයෙක්ම අපරාධයක් කරල මොනවා හරි ඉතුරු කරල යනව වගේ මෙයත් මොනවා හරි PM කරල තමන්ගේ හෙළුව අත්දෙකින් වහගන්න හදනවා...

    මේ නම් බෞද්ධයෙක් නෙමෙයි

    Msdsuranga අනුන්ට බන කියනවා, කතා කතාකරන්න වත් දන්නේ නැහැ. මේ ගොල්ල ඉන්නේ එසේ මෙසේ අඳුරක නෙමෙය්. මේවට මොනවා කියන්නද?
     
    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    http://elakiri.com/forum/showthread.php?t=1090003

    3pit.png

    2. මූ කියන විදිහට බුද්ධඝෝශ හිමියන් බුදු දහම නොදත් මෝඩයෙකි.

    අපේ Goodsender උපාසක මහතා කිසිවිටකත් මා දැමූ එකම පෝස්ට් එකකවත් ඒක වැරදිවෙන්නේ කොහොමද කියලා ඔප්පු කරල නැහැ. නමුත් මෝඩ තර්ක විතර්ක වලින් අඩුවක්නම් නැත. ඉතා දක්ෂලෙස මා ඒවා බිඳ දැමූ අයුරුද මා දැමූ ත්‍රෙඩ් කියවන්නෙකුට ඉතා පැහැදිලිය. දැමූ හිස් දේවල් වලට ප්‍රතිඋත්තර නොදී සිටින්නේ බුදුදහම මෝඩයන්ට නොව නුවණැත්තන්ට නිසයි.

    මේ උපාසකතුමා මෙහෙම මෝඩ අදහස් දමන එකත් යසයි. මොකද අපේ අනික් ඇත්තන්ට ඇත්ත කියන දේ කියා දෙන්න හොඳ මාතෘකා මවා දෙන බැවිනි.
    මෙය නිදාන කථාවකොටගෙන තවත් පැහැදිලි කිරීමක් කරන්නට අවසර!

    අපේ ත්‍රිපිටකයේ මෙවැන්නක් පිලිබඳව මීට පෙරද මා හුවා දක්වා ඇත

    දීඝ නිකාය (1) - ශීලක්ඛන්ධ වර්ගය - (1) බ්‍රහ්ම ජාල සූත්‍රයට අනුව...
    3. මහා ශීලයෙන් යුත් මහණ තෙමේ - අංග ශාස්ත්‍ර, නිමිති ශාස්ත්‍ර, නැකත් ශාස්ත්‍ර කීමෙන්, සූර්ය ග්‍රහන, උල්කාපාත, භූමිකම්පා, ලෝක ශාස්ත්‍ර වැකි කීමෙන් වැලැකෙන්නේය.
    එම ත්‍රිපිටකයේම අපේ ලෝකනාථයන් වහන්සේ

    කොසොල් රජුගේ සිහින වලට අපේ බුදුන් ඵලා ඵල කියූ සැටිද,
    දීඝායුෂ කුමාරයා අඩු වයසින් මැරෙන බව අනාවැකියද,
    විවිධ අවස්ථාවන් වලදී ලෝක විෂය ගැන අනුදැන දෙසූ බවද (ලෝකය හටගැනීම සහ විනාශය වන හැටි),
    මෛත්‍රි බෝසතුන්ට විවරණ ලබා දී මතු බුදුවන බව අනාවැකි පළ කල බවද,
    මේ තිපිටක පොත් වහන්සේ තුල අනන්තවත් ලියා ඇති බව බෞද්ධ අපේ ජනතාව හොඳින් දන්නා කරුණකි
    ත්‍රිපිටකය තුලම ඇති මේ කරුණු දෙකම සලකා බැලීමේදී එකිනෙකට පරස්පරවිරෝධීවබ පේන්ටම තියෙනවා. මේ මා ලියූවේ කිසිවකු විසින් කියූ දේවල් නොව පොතේම ඇති කරුණුය. පොතේම කරුණු පොතටම එරෙහි වූවාක් සේය.

    ඇයි මෙහෙම උනේ කියල දැන් හොයමු

    බුදුන් අනුදැන පොත් ලියුවේ නැත,
    රහතුන් අනුදැන පොත් ලියුවේ නැත,
    මග ඵල ඇත්තන් නොලියූ මේ පොත,
    මග ඵල නොලැබූ බුදුගොස් (බුද්ධ ඝෝෂ ) වැනි උන් ලියු පොත

    බුදුන්ගේත්, රහතුන්ගේත්, මග ඵල ඇත්තන්ගේත් අනුදැනුම ඇතුව ත්‍රිපිටකය ලියූ බව ඉතිහාසයේ කොතැනකවත් මා දැක නැත. ඔබ දැක ඇත්නම් මට කියන්න. හැබැයි පෘථක්ජන භික්ෂුවකු වූ බුද්ධඝෝෂ වැන්නවුන්ද, පෘථක්ජන ගිහියන්ද තමන් අවබෝධකලාක් මෙන්, බලා සිටියාක් මෙන් පොත ලස්සනට රවුම් කර කර ලියා ඇතිබව ඉතිහාසය පුරාවටම ඇත.

    මා තවමත් පුන පුනා කියන්නේ ධර්මය පරමාර්ථයෙන් දකින්න පුරුදු වන්න.

    මේ ලින්ක් එකේ පෝස්ට් එකත් කියවන්න
    ආනන්දය සර්පයා දුටුවෙහිද?

    සියළු සත්වයෝ සුවපත් වේවා!
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
     
    Last edited: