how to install vb 6.0 in windows xp sp2

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මචන්ලා,මම visual basic 6.0 සොෆ්ට්වෙයා එක xp sp 2 වල install කරන්න හැදුවා.ඒත් ඒක වැඩකරන්නේ නෑ.පුලුවන්නම් install කරනහැටි කියලා දෙන්න.ලොකු උදව්වක්:yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    coudn,t find acme setup.
    img60
    vbdo
    25
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ay bari...niyamata wadane...... key eka 272 2222222polimak gahanna........
    නැ මචන් කී එක තියෙනවා.වෙන මොකක්හරි සොෆ්ට්වෙයා එකක් මුලින් ඉන්ස්ටෝල් කරලා ඉන්න ඕනෙද මේක දාන්න කලින්.dotnet wage ekak
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    hari Setup eka da run kale? pradana setup eka da? ehema hari ekamanum run kale meeka balanna.

    http://support.microsoft.com/kb/250343

    මම හිතන්නෙ මම රන් කරපු සෙටප් එක කරප්ට් වෙලා ඇති.තව පාරක් ඩවුන්ලෝඩ් කරලා බලන්නම්.උදව් කරාට බොහොම ස්තුතියි.:yes::):)
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    Either you got a corrupted VB6 setup or you have issues with the DOS virtual memory system (less likely).
    First thing to try is to clean out the temp folder and re install VB. Its very important to clean the temp folder before installing.
    If that doesnt work, http://support.microsoft.com/kb/250343 is the only way forward.

    i have clean the temp folder and trying to reinstall.but te error msg reapperars.i think i have got a corrupted version or 16bit version.so i will download again and install it.thanks for your help friend.