Finals, big screen බලන්න තෑනක් දන්නවද ?

nicj

Member
Jun 27, 2008
349
37
0
අපායේ යකෝ !
Finals, big screen බලන්න තෑනක් දන්නවද ?

මචන්ලා, හෙට තියන මෑච්(finals) එක big screen බලන්න තෑනක් දන්නවද ??
CR n FC නම් invitation විතරයි ලු.. CH n FC නම් tickets තියන්වා ලු..කොහොමද ගන්නේ.. කීයක් වෙනවද කියලා කවුරුත් දන්නේ නෑද්ද ??

දන්නේ නෑත් නම් bump එකක් වත් දාලා යනවද.. :) :) :) :)
thanks !!​
 

nicj

Member
Jun 27, 2008
349
37
0
අපායේ යකෝ !





thanks machaaa bump ekata :))))

Galle Face free ..palayan..

Galle Face yanna Power by Dialog with Biggest LED Screen with DJ with Gypsies absolutely FREE

Galle Face

parliment ground ekth puluwan

yahh... mulin CH or CR try karanva... baru unoth itin yanna venne galle face or parliament tama

does anyone knw a way to buy CH tickets? and h0w much are they?
eka tama.. kuruth danne nadoooo ??
gate tickets or do we hv 2 buy it b4 the match ?