අර්ජුන අප ඔබට සැමදා ණයගැතියි...නමුත්...

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගරු කරනවා. මචන්.... Video එක බලලා... තමන්ගේ මතය නැවත ඉදිරිපත් කරපු එකට.
    11.gif

    අනිවා මචං. පස්සෙ නෙ වීඩියෝ එක දැක්කෙ.
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    අදහස් ගෑලපුනා හො නොව්නා, මොන ක්‍රිකට් විචාරකයද තමන්ගෙ රටෙ නායකයට පහත් විදියට කාතාකරන්නෙ.... අපෙ ටිමි එකට උදව් දෙනන කොච්චර experience තියෙන අය ඉන්නවාද, ඒ විතරද ජාතියන්තර පුහුනු කරුවන් දාලාත් තියෙනවනෙ. දෙශපාලනෙ අදහස් මොකක් වුනත් ජනපති ෆුල් සප් එක දෙනවනෙ. මෙතන අර්ජුන කරන්නෙ අමු නොන්ඩියක්... :frown::frown:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    if sanga wins tomorrows match then arjuna's place will with both.. thats the thing.. pooooooooooooooor guy... :lol::lol::lol::lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අදහස් ගෑලපුනා හො නොව්නා, මොන ක්‍රිකට් විචාරකයද තමන්ගෙ රටෙ නායකයට පහත් විදියට කාතාකරන්නෙ.... අපෙ ටිමි එකට උදව් දෙනන කොච්චර experience තියෙන අය ඉන්නවාද, ඒ විතරද ජාතියන්තර පුහුනු කරුවන් දාලාත් තියෙනවනෙ. දෙශපාලනෙ අදහස් මොකක් වුනත් ජනපති ෆුල් සප් එක දෙනවනෙ. මෙතන අර්ජුන කරන්නෙ අමු නොන්ඩියක්... :frown::frown:
    සිරාවට මචං. මේක කරන වැඩෙන් මුගේ තියන ගොං කම ප්‍රදර්ශනය වෙනව. මං හිතුවෙ මූට මොලේ ටිකක් ඇති කියල. අඩු ගානෙ තැනකට ගිහං කතා කරන්නවත්
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    රඹා;9759517 said:
    සිරාවට මචං. මේක කරන වැඩෙන් මුගේ තියන ගොං කම ප්‍රදර්ශනය වෙනව. මං හිතුවෙ මූට මොලේ ටිකක් ඇති කියල. අඩු ගානෙ තැනකට ගිහං කතා කරන්නවත්

    :yes::yes:
    මෙ වගෙ අවස්තාවාදියො නිසා ටිම් එකටත් කෙලවෙනවා :(
     
    Last edited:
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    Monawa wunath oka kiyapu eka waradi.. ape kollo heta 3rd time ekata final ekata eddi me wage katha kiwwama hari yanawada... thamunge adahas kelin prakasha karanawa kiyala ohoma chaater katha kiyanna puluwanda?? oka kalin kiwwanam wena deyak.. eth me heta ape kollo 20 millions fans lage sup ekath ekka cup ekata fight karaddi oya wage katha kiyana eka hari na....:(:(:(:no::no::no::no::no::no: ekata Sana... anna Sanath gihin dan India wala ape kollonta sup eka denna... ootath ehenan balu kathawak kiyanna thibbane team ekata select wune nathi ekata :yes::yes::yes::yes:

    anika mona hethuwa matha wunath thamunge rate nayakayawa pita ratawala gihin e widiyata pahath karala katha karana eka waradi... hari ho waradi ho ehema media isssarahata gihin oya widiyata thamunge president wa bohoma prasiddiye chaater karapu eka waradi..:(:(:(:(
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    We respect Arjuna, Sarath Fonseka as a cricket player, Army commander......
    Our nation is indebted to them for their excellent service...........

    But in the political field.......they are the worst A** Holes.....we can see...........
     
    Last edited:
    • Like
    Reactions: nadimal

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක සිම්පල් සිද්ධියක් නේ. අර්ජුන කැමති නෑ අපි දිනනවට. මොකද එතකොට මිනිහට තියෙන තැන නැතිවෙනවා.

    ගිය පාර world cup එකෙත් මිනිහා ගොඩක් කලින් කිව්වා ඉන්දියාව කප් එක උස්සනවා කියලා.

    http://www.indiancricketfans.com/showthread.php?t=1351

    මිනිහට වැරද්දක් කියන්නත් බෑ ඉතින් අපි කෙලෙහි ගුණ දන්න ජාතියක් නේ. දින්නාට පස්සේ කියයි අර්ජුන මොනවද ක්‍රිකට් වලට කරේ, සංගනේ ටීම් එකම ගොඩ ගත්තේ, අර්ජුන නිකන් ලකුණු දා ගන්න හදනවා කියලා.

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    Monawa wunath oka kiyapu eka waradi.. ape kollo heta 3rd time ekata final ekata eddi me wage katha kiwwama hari yanawada... thamunge adahas kelin prakasha karanawa kiyala ohoma chaater katha kiyanna puluwanda?? oka kalin kiwwanam wena deyak.. eth me heta ape kollo 20 millions fans lage sup ekath ekka cup ekata fight karaddi oya wage katha kiyana eka hari na....:(:(:(:no::no::no::no::no::no: ekata Sana... anna Sanath gihin dan India wala ape kollonta sup eka denna... ootath ehenan balu kathawak kiyanna thibbane team ekata select wune nathi ekata :yes::yes::yes::yes:

    anika mona hethuwa matha wunath thamunge rate nayakayawa pita ratawala gihin e widiyata pahath karala katha karana eka waradi... hari ho waradi ho ehema media isssarahata gihin oya widiyata thamunge president wa bohoma prasiddiye chaater karapu eka waradi..:(:(:(:(

    aniwa machn !
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේක සිම්පල් සිද්ධියක් නේ. අර්ජුන කැමති නෑ අපි දිනනවට. මොකද එතකොට මිනිහට තියෙන තැන නැතිවෙනවා.

    ගිය පාර world cup එකෙත් මිනිහා ගොඩක් කලින් කිව්වා ඉන්දියාව කප් එක උස්සනවා කියලා.

    http://www.indiancricketfans.com/showthread.php?t=1351

    මිනිහට වැරද්දක් කියන්නත් බෑ ඉතින් අපි කෙලෙහි ගුණ දන්න ජාතියක් නේ. දින්නාට පස්සේ කියයි අර්ජුන මොනවද ක්‍රිකට් වලට කරේ, සංගනේ ටීම් එකම ගොඩ ගත්තේ, අර්ජුන නිකන් ලකුණු දා ගන්න හදනවා කියලා.

    affata siri oya dema ada mata 5denek withara kiwwa
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    තිසර පෙරේරට චාන්ස් දුන්න හෙටත් ලෙබෙවි.. කපුවට තරම් චාන්ස් දීපු වෙන එකක් වත් නැ.. කපුව 50ක් ගහපු මැච් එකක් මතක් කරන්න.. දිනේශ් චන්දිමාල්ට චාන්ස් නොදි මුන්ව තිය ගත්ත.. top order එකට කෙල වුනු හැමදාම කපුවෛ තිසරෛත් out වෙනව මැතිව්ස් විතරයි ඉන්නේ..

    දිනේෂ් චන්දිමාල්ට චාන්ස් නොඑන්නේ මචං අපේ ටීම් එකේ ෆට්ට සුපිරි කීපර්ලා දෙන්නෙක් ඉන්නවානේ සංගා සහ දිල්ශාන් කියලා,එටකොට කීපර් කෙනෙක්ට චාන්ස් එන්නේ නැහැ..මැද පෙළක් තමා ඕනේ..කපුගෙදරගේ statics බලපන්කො...

    http://www.espncricinfo.com/srilanka/content/player/209457.html

    මන් කියන්නේ ඉන්දියන් පිච් පිතිකරුවන්ට හොද....මුගේ හතරේ ඒවාම බලපන්කො....තිසර ගැන කියන්න දෙයක් නැහැ අර ඕස්ට්‍රෙලියා මට්ච් එක බැලුවනං...අර හයක් ගහල ඉවර කරපු එක....සමරේ හොදයි.ඌ හොද බැටා..හබි ටෙස්ට් මැච් වලට...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අර්ජුණට දුකයි සංගා ආයෙම කප් එක දිනලා ගෙනෙයි කියලා.
    එයා හිතන් ඉන්නෙ ලෝක කුසලානය ගෙන්න පුලුවන් වුණ ඉතිහාසයෙ එකම කෙනා එයා කියලා.ඒක සාධාරන ඊර්ෂ්‍යාවක්.
    ගනන් ගන්න දෙයක් නැති තරම්.....
    මේ පාර විතරක් නෙවේ...ගිය පාරත් එයා එන්.ඩී.ටී.වී එකටම කිව්වා ඉන්දියාව දිනනවමයි කියලා.
    අන්තිමට අර්ජුනගෙ කබල් හීනයත් අරන් ඉන්ඩියාව මුල් වටයේම ගෙදර ආවා.
    මේක දේශපාලනයට සම්බන්ධ කරගන්නව නම් ඊට වඩා බූරු කමක් තවත් නෑ.
    සමහර විට අර්ජුන කෝටි 200කටත් වැඩි ඉන්දියානුවන්ගේ ඊනියා ගෞරවය උදෙසා එහෙම දොඩවන්න ඇති.
    මොකා මොන බයිලා ගැහුවත් හෙට ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කරන දක්ෂතම 11 දෙනා තමන්ගෙ රටට සැබෑ ගෞරවයක් ගෙන ඒවි....
    සැබෑ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගෙ පැතුම අපෙ සංගා ඇතුළු කණ්ඩායම තමයි මේ පාර නියම සුදුස්සෝ.
    ඒක මොට්ට දේශපාළුවන්ගෙ ජයක් නෙවෙයි.
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    Arjunage statement eka harida weradida? Meka mewelawe sudusuda nedda? Me wa gena tharka (arguments) karala wedak nehe yaluwane......

    Me buruwata Common Sense nethi eka thamai prasne........
    Munge hadawatha hoda nehe............
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    අර්ජුණට දුකයි සංගා ආයෙම කප් එක දිනලා ගෙනෙයි කියලා.
    එයා හිතන් ඉන්නෙ ලෝක කුසලානය ගෙන්න පුලුවන් වුණ ඉතිහාසයෙ එකම කෙනා එයා කියලා.ඒක සාධාරන ඊර්ෂ්‍යාවක්.
    ගනන් ගන්න දෙයක් නැති තරම්.....
    මේ පාර විතරක් නෙවේ...ගිය පාරත් එයා එන්.ඩී.ටී.වී එකටම කිව්වා ඉන්දියාව දිනනවමයි කියලා.
    අන්තිමට අර්ජුනගෙ කබල් හීනයත් අරන් ඉන්ඩියාව මුල් වටයේම ගෙදර ආවා.
    මේක දේශපාලනයට සම්බන්ධ කරගන්නව නම් ඊට වඩා බූරු කමක් තවත් නෑ.
    සමහර විට අර්ජුන කෝටි 200කටත් වැඩි ඉන්දියානුවන්ගේ ඊනියා ගෞරවය උදෙසා එහෙම දොඩවන්න ඇති.
    මොකා මොන බයිලා ගැහුවත් හෙට ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කරන දක්ෂතම 11 දෙනා තමන්ගෙ රටට සැබෑ ගෞරවයක් ගෙන ඒවි....
    සැබෑ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගෙ පැතුම අපෙ සංගා ඇතුළු කණ්ඩායම තමයි මේ පාර නියම සුදුස්සෝ.
    ඒක මොට්ට දේශපාළුවන්ගෙ ජයක් නෙවෙයි.

    මෙකට දෙශපාලනය ගාවගන්න එක මොඩකමක් තමා. එක නිසා තාමාය් cricket ගෑන යන සාකච්චාවක කොහෙවත් ඉන්න ජනපතිට පල් ටොක්ස් දෑමෙ සදාචාරත්මක කම මොකද්ද. මෙකෙන ලoකා ට්ම් එකම හෑල්ලු වෙනව නෙද. මෙකත් ඔයා කියනව වගෙ "සාධාරන ඊර්ෂ්‍යාවක්" ද? :confused::confused:
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    Mata mage rata gena adambarai yaluwane............
    Ape rata kochchara hoda ratakda.......

    Eth me wage halparuwo innakota welawaka hithenawa...
    me rate mokata ipadunada kiyala...........
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Arjunaya gena nam kata karala wedak na:shocked:

    Ado me sana boy mara porane u lankawata ful sup eka indiyan karaoth ekka gemata katha karawane ela pora sana

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Arjunaya gena nam kata karala wedak na:shocked:

    Ado me sana boy mara porane u lankawata ful sup eka indiyan karaoth ekka gemata katha karawane ela pora sana

    Mamath mei thama balanawa... Mal thiyala wandinna watinawa... Niyama Sinhayek...
    11.gif

    In 8:48... Indian Commentator Bite... (Eka eka byte wela ain wenooooooooooo)
     
    Last edited: