


මේ මචන් මම දැන් පොඩි වැඩ වගේකට යනවා.......ඒ අතරේ උබ එළකිරි එකෙන් එහෙම යනවා නෙමෙය්.......ඔන්න ඔහේ ඔවා ඔක්කොම අමතක වෙන්න කියල අද රෑට සෙට් වෙලා බෝතලයක් ගහමු.........sure මම එනවා.









මේ මචන් මම දැන් පොඩි වැඩ වගේකට යනවා.......ඒ අතරේ උබ එළකිරි එකෙන් එහෙම යනවා නෙමෙය්.......ඔන්න ඔහේ ඔවා ඔක්කොම අමතක වෙන්න කියල අද රෑට සෙට් වෙලා බෝතලයක් ගහමු.........sure මම එනවා.

iye re wage neda ban?nathuwa nathuwa.............ara Kalinduwa ta wadi wela eeye gedara giyeth na............maha pare nidiiye re wage neda ban?







උඹ නුවරනේ මාත් නුවර හැබැයි තෝ ගියොත් හොයන ඇවිල්ල තෝව එල්ලනවා මන්
උඹ මස් කඩේකද වැඩado ban pissu kelinna epa... ballo buranawa..eth kandu kada wetenne nehe..ballo burapuden..api ape paduwe imu...
මචන් පිස්සු කරන්න එපා ... උ ඇවිල්ල තියෙන්නේ 2011 අප්රියෙල් වලනේ ... ඒ මොකෙද්ද ඒ !! ඕව ගණන් ගන්න එපා බන් ... අනිත් එක මොකටද ඔය වගේ පොඩි එවුන්ගේ කතා අහලා අපිටම අවාසියක් කර ගන්නේ ... බුරන බල්ලෝ සපා නොකයි බන් .,,,
සුදු මහත්තයා;9781213 said:මචන් බ්ලොග් ලියන එකෙක් හැටියට මගේ පෝස්ට් එකක් කවුරුහරි උස්සල උගේ වගෙ වෙන කොහෙහරි දැම්මොත් මටත් මල පනිනව තමයි.ඒත් ඔහොම බනින එකනම් මමත් අනුමත කරන්නෙ නෑ. කොහොමත් එලකිරි එකේ වැටෙන ගොඩක් පෝස්ට් වෙන කොහෙන් හරි කොපි කරල දාන ඒව තමයි.
හැබැයි කොපි කරේ කාගෙන්ද කියල සෝස් එක දානවනම් හොඳයි. ඌ බැන්න කියල උඹ එලකිරි එකෙන් යන්න ඕනෙ නෑ නෙ. ඌ කතා කරල තියෙන විදිහෙන්ම උගෙ හැදියාව පේනවා.
උපන් ගෙයි වැරදි හදන්න අපිට බෑනෙ බන්. උඹ ඔව ගනන් ගන්නෙ නැතුව වැරදි හදාගෙන හිටපන්. අපි කවුරුත් මිනිස්සුනෙ බන්.
මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ඔහොම යනව කියල ත්රෙඩ් දාපු කවුරුත් මේ වෙනකන් ගිහින් නෑ.![]()
![]()