Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් මුකුත් කියන්නේ නෑ. ඒත් ඔහොම වෙන සයිට් වලින් උස්සලා ත්‍රෙඩ් දාන උන් යනවනම මේකේ 90% විතර යන්න ඕනි. උඹ වරද පිළිගත්තනේ. මමනම් හිතන්නේ නෑ යන එක විසඳුම කියලා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ මචන් මම දැන් පොඩි වැඩ වගේකට යනවා.......ඒ අතරේ උබ එළකිරි එකෙන් එහෙම යනවා නෙමෙය්.......ඔන්න ඔහේ ඔවා ඔක්කොම අමතක වෙන්න කියල අද රෑට සෙට් වෙලා බෝතලයක් ගහමු.........sure මම එනවා. :eek::eek::eek:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ මචන් මම දැන් පොඩි වැඩ වගේකට යනවා.......ඒ අතරේ උබ එළකිරි එකෙන් එහෙම යනවා නෙමෙය්.......ඔන්න ඔහේ ඔවා ඔක්කොම අමතක වෙන්න කියල අද රෑට සෙට් වෙලා බෝතලයක් ගහමු.........sure මම එනවා. :eek::eek::eek:

    iyeth beela adath bonnada ban hadanne.thama iye ewaye sera thiyenawa..:lol::lol:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    යකෝ තොට පිස්සුද එක ගොබ්බ පටියෙක් නිසා මෙක දාලා යන්න..

    යකෝ යන්න එපා බන්.. කවුරුත් මේකෙ හෑමදෙම වගෙ දාන්නේ කොපි පේස්ට් තමා..:)

    තමන් හදපු දෙයක් දාන්නේ ගොඩක් අඩුවෙන්///
    කොහෙද යන ගොබ්බ පෑටියෙක් නිසා උබ ඔය තිරනේ ගන්න එක ලොකු මොඩ කමක් බන්..:sorry::sorry:
    මටත් ඔය වගෙ දෙවල් උන වෙලාවල් ඔන තරම් තියනවා...
    උබ මේ වගෙ වෙලාවක මේක දාලා ගිහින් වෑඩක් නෑ.. උබ අනිවා ඉන්න ඔන..:yes:
    මෙන්න මෙහෙ හිටු.. තෝ පඩියා වෙන්නේ නෑතුව..
    :yes::yes:;)
     

    Mozilla

    Well-known member
  • මේ මචන් මම දැන් පොඩි වැඩ වගේකට යනවා.......ඒ අතරේ උබ එළකිරි එකෙන් එහෙම යනවා නෙමෙය්.......ඔන්න ඔහේ ඔවා ඔක්කොම අමතක වෙන්න කියල අද රෑට සෙට් වෙලා බෝතලයක් ගහමු.........sure මම එනවා. :eek::eek::eek:

    :yes::yes: iye re wage neda ban?
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචන් පිස්සු කරන්න එපා ... උ ඇවිල්ල තියෙන්නේ 2011 අප්‍රියෙල් වලනේ ... ඒ මොකෙද්ද ඒ !! ඕව ගණන් ගන්න එපා බන් ... අනිත් එක මොකටද ඔය වගේ පොඩි එවුන්ගේ කතා අහලා අපිටම අවාසියක් කර ගන්නේ ... බුරන බල්ලෝ සපා නොකයි බන් .,,,
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සු කෙලින්න එපා යකෝ ඕව මොනවද
    උඹේ අතින් mistake එකක් උනා උඹ එක හරි ගැස්සුවා
    දැන් ඔක්කොම හරි උඹ eK එකට් සෙට් වෙන්නේ කාටවත් ඕනවට නෙවි හරිද උඹට ඕනි හින්ද
    කවදාවත් වෙන කෙනෙක් නිසා තමන්ගෙන් පලිගන්න එපා
    උඹ ඔච්චර කාලයක් ගොඩ නගගත්තු කොල්ලොන්ගේ friendship එක මේ එක දෙයකින් කෙලව ගන්න තරම් උඹ මෝඩද
    මෙච්චරයි උඹ කොල්ලෙක් උඹට self confidence තියෙන්න ඕනි
    උඹට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න බෑ
    උඹ නුවරනේ මාත් නුවර හැබැයි තෝ ගියොත් හොයන ඇවිල්ල තෝව එල්ලනවා මන් :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado ban pissu kelinna epa... ballo buranawa..eth kandu kada wetenne nehe..ballo burapuden..api ape paduwe imu...
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    උඹ මේක දාලා බලාපොරොත්තු වෙන්නෙ මෙත ඉන්න උන්ගේ අනුකම්පාව දිනා ගන්න කියලා පැහැදිලිවම පේනවා. මොකද කිව්වොත් යන්න ඕන නම් මේ වගේ අඬා වැළපෙන්න ඕන නැති නිසා. උඹට කෙළින්ම යන්න පුලුවන් නෙ? උඹ මේ ත්‍රෙර්ඩ් එක දාලා දිගටම ඔන්ලයින් ඉන්නෙ ඇයි? යන්න පාර මතක නැද්ද? උඹ හොඳ වැඩ 1000000000ක් කළත් වැඩක් නැහැ උඹ සක්කිලි වැඩ කරනවා නම්.. උඹට මම බොහොම හොඳින් මැසේජ් එකක් දැම්මා සිද්ධිය කියලා... උඹ ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්කුවෙ නැහැ. එත කොට මට යකා නගින්නෙ නැද්ද? යකෝ අපි ඒවා මහන්සි වෙලා ටයිප් කරන්නෙ කියලා උඹේ ඔය මොළේට තේරුනේ නැද්ද? හරකෙක් වගේ වැඩ කරලා බොරුවට නාහෙන් අඩන්න එපා බන්. පිරිමියෙක් වගේ වැඩ කරපන්. අනුන්ගේ දේවල් උස්සන්න කළින් ටිකක් හිතපන් ලියපු එකා ගෙ හිතට දැනෙන ඒවා. උඹ නිකම් තොත්ත බබෙක් නෙමෙයි නෙ? උඹ නිකම් මෙතන් හැසිරෙන්නේ තනියම පුක වත් හෝද ගන්න බැරි පොඩි එකෙක් වගේ නෙ? දැන් උඹ මෙතන හෙණ රඟනයක් දාලා, ටිකකින් කියයි "අනේ මම යනවාට මගේ එළකිරි යාළුවෝ කැමති නැහැ!! ඒක නිසා මම අකමැත්තෙන් උනත් නවතිනවා" කියලා.. :lol::lol:
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    ado ban pissu kelinna epa... ballo buranawa..eth kandu kada wetenne nehe..ballo burapuden..api ape paduwe imu...

    ඔව් ඔව් බල්ලො බුරනවා... අවුල කියන්නෙ කන්ද ඇවිත් මහා සක්කිලි විදිහට බල්ල ගේ දේවල් උස්සල පොර වෙන එක තමා
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    මචන් පිස්සු කරන්න එපා ... උ ඇවිල්ල තියෙන්නේ 2011 අප්‍රියෙල් වලනේ ... ඒ මොකෙද්ද ඒ !! ඕව ගණන් ගන්න එපා බන් ... අනිත් එක මොකටද ඔය වගේ පොඩි එවුන්ගේ කතා අහලා අපිටම අවාසියක් කර ගන්නේ ... බුරන බල්ලෝ සපා නොකයි බන් .,,,

    2011 නෙමේ කවදා ආවත් ඒ කාළකණ්නියා උස්සලා තියෙන්නෙ මගේ ලිපියක්... ඌට අම්මෙක් අප්පෙක් නැද්ද අපේ ලිපි උස්ස්ල උගේ වගේ දාන්න?
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    සුදු මහත්තයා;9781213 said:
    මචන් බ්ලොග් ලියන එකෙක් හැටියට මගේ පෝස්ට් එකක් කවුරුහරි උස්සල උගේ වගෙ වෙන කොහෙහරි දැම්මොත් මටත් මල පනිනව තමයි. :growl::growl: ඒත් ඔහොම බනින එකනම් මමත් අනුමත කරන්නෙ නෑ. කොහොමත් එලකිරි එකේ වැටෙන ගොඩක් පෝස්ට් වෙන කොහෙන් හරි කොපි කරල දාන ඒව තමයි. ;);) හැබැයි කොපි කරේ කාගෙන්ද කියල සෝස් එක දානවනම් හොඳයි. ඌ බැන්න කියල උඹ එලකිරි එකෙන් යන්න ඕනෙ නෑ නෙ. ඌ කතා කරල තියෙන විදිහෙන්ම උගෙ හැදියාව පේනවා. :confused::confused: උපන් ගෙයි වැරදි හදන්න අපිට බෑනෙ බන්. උඹ ඔව ගනන් ගන්නෙ නැතුව වැරදි හදාගෙන හිටපන්. අපි කවුරුත් මිනිස්සුනෙ බන්. :cool::cool::cool:

    මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ඔහොම යනව කියල ත්‍රෙඩ් දාපු කවුරුත් මේ වෙනකන් ගිහින් නෑ. :lol::lol: :yes::yes: ;);)


    මම කතා කරන හැටියෙන් මගේ හැදියාව පේනවා.. ඌ කරන වැඩ වලින් උගේ හැදියාව පෙන්නේ නැද්ද? අමු හොරෙක්ට ජාතක වෙච්ච කාළකන්නියෙක්!! යනවා කියලා පච කෙළිනවාට උගේ පවුලටම හෙන ගහන්න ඕන
     
    Status
    Not open for further replies.