උඹ මේක දාලා බලාපොරොත්තු වෙන්නෙ මෙත ඉන්න උන්ගේ අනුකම්පාව දිනා ගන්න කියලා පැහැදිලිවම පේනවා. මොකද කිව්වොත් යන්න ඕන නම් මේ වගේ අඬා වැළපෙන්න ඕන නැති නිසා. උඹට කෙළින්ම යන්න පුලුවන් නෙ? උඹ මේ ත්‍රෙර්ඩ් එක දාලා දිගටම ඔන්ලයින් ඉන්නෙ ඇයි? යන්න පාර මතක නැද්ද? උඹ හොඳ වැඩ 1000000000ක් කළත් වැඩක් නැහැ උඹ සක්කිලි වැඩ කරනවා නම්.. උඹට මම බොහොම හොඳින් මැසේජ් එකක් දැම්මා සිද්ධිය කියලා... උඹ ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්කුවෙ නැහැ. එත කොට මට යකා නගින්නෙ නැද්ද? යකෝ අපි ඒවා මහන්සි වෙලා ටයිප් කරන්නෙ කියලා උඹේ ඔය මොළේට තේරුනේ නැද්ද? හරකෙක් වගේ වැඩ කරලා බොරුවට නාහෙන් අඩන්න එපා බන්. පිරිමියෙක් වගේ වැඩ කරපන්. අනුන්ගේ දේවල් උස්සන්න කළින් ටිකක් හිතපන් ලියපු එකා ගෙ හිතට දැනෙන ඒවා. උඹ නිකම් තොත්ත බබෙක් නෙමෙයි නෙ? උඹ නිකම් මෙතන් හැසිරෙන්නේ තනියම පුක වත් හෝද ගන්න බැරි පොඩි එකෙක් වගේ නෙ? දැන් උඹ මෙතන හෙණ රඟනයක් දාලා, ටිකකින් කියයි "අනේ මම යනවාට මගේ එළකිරි යාළුවෝ කැමති නැහැ!! ඒක නිසා මම අකමැත්තෙන් උනත් නවතිනවා" කියලා..![]()


na yako mn ahuwe inawam hangenna
![]()
....shee wadak naha wadak naha..



....shee wadak naha wadak naha..
ah onenam oya veeduru meesayak thiyenawa..eke yata hangenna![]()
uba me magulak katha karanawa..habai wathilaya hitiyanam mona hari karai mekataමේකලු සීන් එකanivaa,ekko u gedara prashnekata mala panala eka methana wadiyen pita kara wath da manda


මෙහෙව් රටේ
බිරිඳගේ පහරදීමට බයේ
සැමියා මවගේ ගෙදර ගිහින්
නෝමන් පලිහවඩන
තම බිරිඳ තමාට නිතර නිතර පහර දෙන නිසා ඇයට බිය වූ සැමියෙක් ඔහුගේ මවගේ නිවසට ගොස් රැකවරණය ලබාගැනීමේ සිද්ධියක් අනුරාධපුර පොලිසියෙන් ඊයේ වාර්තා විය.
අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචි මෙම යුවළට අවුරුදු 1 1/2 ක දරුවකු ද සිටින අතර ගෙදර වැඩකටයුතු සියල්ලම කරනු ලබන්නේ මෙම කාන්තාවගේ සැමියා බව අනුරාධපුර පොලිසියේ කාන්තා කාර්යාංශය කළ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.
බිරිඳගේ කරදරවලින් බේරීම සඳහා ඔහු සිය මවගේ නිවසේ රැකවරණය ලබාගැනීමට යැම නිසා බිරිඳ ඔහුට විරුද්ධව මෙසේ අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිසිය මෙම පවුල් ආරවුල විසඳීමට යද්දී සැමියා පවසා ඇත්තේ තමා නිතර දෙවේලේ ගෙදර වැඩ කරන අතර තමාගේ සරමක්‌වත් බිරිඳ සෝදා නොදෙන බවය.
තම සැමියා නිවසට යළි නොපැමිණෙන්නේ නම් ඔහුගෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙසද ඇය අනුරාධපුර පොලිසියෙන් ඉල්ලා සිටියාය.
"මේ ගෑනි මට නිතරම ගහනවා. හිරිහැර කරනවා. ඉතින් මම කොහොමද ඒ ගෙදරට යන්නේ." යෑයි මෙම සැමියා අනුරාධපුර පොලිසියේ නිලධාරියකුට පැවැසීය.
සැමියාට යළි පහර නොදෙන බවත් ඔහුට හොඳින් සලකන බවත් පොරොන්දු වී පොලිස් නිලධාරියාගේ නියෝගය මත මෙම කාන්තාව ඇයගේ සැමියා ඉදිරියේ වැඳ වැටුණාය.
![]()



jiwithyata parashna ena tharamata apita athdakimak aluthin ekathuwenawa macho...
prashnayak oluwe nathi minhek me loke kohewath na..

e nisa Elakiri eka dala yanna epa..
ohoma inna me hitiya wage..
eka loku shakthiyak macho.. oya hitiya wage digatama inna..

මචන් යන්න එපා මචන්, උබල හැමොම ඔහොම යන්න ගියොත් මේ එලකිරි සයිට් එකට මොකද වෙන්නෙ. ,
ගනන් ගන්න එපා මචන්, ඔය වගේ දෙයක් මටත් උනා බන්, මේකේ ඉන්නවා සමහරක් උන්ට වැරද්දක් පෙන්නලා දෙන්න තෙරෙන්නේ නැහැ, කෙනෙක් වැරද්දක් කලා නම් එක පෙන්නලා දෙන්න විදියක් තියෙනවනේ එහෙම නැතුව කුනු බැනුම් බැනලා, ගෙදර ඉන්න අම්මව මතක් කරලා ඒක තෙරුම් කරාට වැඩක් නැහැනෙ බන්,
තව සෙට්ටෙකක් ඉන්නවා මොකක හරි ත්‍රෙඩ් එකක්ට වැඩිපුර රෙප් වැටෙනවනම් ඒක කාලා ඉන්න බැරි, උන් එතකොට කරන්නේ මොකක් හරි සාරදර්ම කෙස් එකක හරි අපහස කෙස් එකක හරි ඇදලා අරගෙන බොරුවට කෑගහන එක තමයි, ඒ උනාට උන් මොන කුණුහරුප දැම්මත් ඒවට රෙප් වැටෙනවනම් උන්ට මාර හැපි, අර කතාවක් තියෙන්නෙ "දේවාලෙ කපුවා දේවාලෙ රුන්නට ගද නැහැයි කියලා" අන්න ඒ වගේ උන් කරන එවා ජනප්‍රිය වෙනවන් කිසිම කතාවක් නැහැ...
ඒක නිසා උබ ඔවා ගනන් ගන්න එපා. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැහැනෙ බන්, උබ කොහෙවත් යන්න ඔනෙ නැහැ, උබ එලකිරි එකෙන් අයින් උනොත් ඒ වගේ උන්ට දිනුම දිලා අපි පැරදුනා වෙනවා, ඔය වෙන වෙන ස්යිට් වලට කත් අදින උන්ගේ වැඩ, අපේ ස්යිට් එක අපිට වටිනාවා, වෙන වෙන ස්යි වල උන් මෙකට රින්ගලා මේ ස්යිට් එක විනාශ කරන්න හදනවා, උබ සැලෙන්න එපා බන්, අපි ෆිට් එකේ ඉමු, දාපන් මචන් පහක් එලකිරි වගේ


මචන් ඒ උබේ blog එක නෙමෙය් නේ.ඒ උබේ නංගි ගේ blog එක නේ. එහෙනං කොහොමද උබේ ලිපියක් ඉස්සුවා වෙන්නේ? උබේ නංගි ට ඇවිල්ල මෙතන කියන්න කියහන්.එතකොට අපිට පිළිගන්න පුළුවන්....ලිපිය උබේ නෙමෙය් හින්ද අපිට කිසි වැඩක් නෑ ඒ ගැන.2011 නෙමේ කවදා ආවත් ඒ කාළකණ්නියා උස්සලා තියෙන්නෙ මගේ ලිපියක්... ඌට අම්මෙක් අප්පෙක් නැද්ද අපේ ලිපි උස්ස්ල උගේ වගේ දාන්න?



menna menna wali asse loveඅනේ බන් කවුරුහරි පින්වතෙක් මට E BOOK ගේ නන්ගි සෙට් කරල දියන්කෝ..
මම එයාටඑයා මට
![]()









ubata GT aiyath yanna epalu onna.........dan ithin ubata yannama wenne naI think you should personally talk with that blog owner and give her credits on your thread saying this is originally written by her.
Anyway many blog owners copy and pate tons of articles from ElaKiri. Many of those bloggers copy and paste my own articles even removing parts which target elakiri. Many members report me saying their thread copied in some other blog and they have even put their name on it as their work. Anyway plagiarism is bad but its nothing to take so serious as leave the site.
Just talk with the owner and tell her you are sorry and sort this matter in a very simple way.



menna EK loku aiya awilla.........duwapiyaw......Adoooo kawda chandi?![]()



menna EK loku aiya awilla.........duwapiyaw......![]()

Pissuda yakooo?ubalata duwanna nemei.mata duwannai mn ahuwe?
