Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹ මේක දාලා බලාපොරොත්තු වෙන්නෙ මෙත ඉන්න උන්ගේ අනුකම්පාව දිනා ගන්න කියලා පැහැදිලිවම පේනවා. මොකද කිව්වොත් යන්න ඕන නම් මේ වගේ අඬා වැළපෙන්න ඕන නැති නිසා. උඹට කෙළින්ම යන්න පුලුවන් නෙ? උඹ මේ ත්‍රෙර්ඩ් එක දාලා දිගටම ඔන්ලයින් ඉන්නෙ ඇයි? යන්න පාර මතක නැද්ද? උඹ හොඳ වැඩ 1000000000ක් කළත් වැඩක් නැහැ උඹ සක්කිලි වැඩ කරනවා නම්.. උඹට මම බොහොම හොඳින් මැසේජ් එකක් දැම්මා සිද්ධිය කියලා... උඹ ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්කුවෙ නැහැ. එත කොට මට යකා නගින්නෙ නැද්ද? යකෝ අපි ඒවා මහන්සි වෙලා ටයිප් කරන්නෙ කියලා උඹේ ඔය මොළේට තේරුනේ නැද්ද? හරකෙක් වගේ වැඩ කරලා බොරුවට නාහෙන් අඩන්න එපා බන්. පිරිමියෙක් වගේ වැඩ කරපන්. අනුන්ගේ දේවල් උස්සන්න කළින් ටිකක් හිතපන් ලියපු එකා ගෙ හිතට දැනෙන ඒවා. උඹ නිකම් තොත්ත බබෙක් නෙමෙයි නෙ? උඹ නිකම් මෙතන් හැසිරෙන්නේ තනියම පුක වත් හෝද ගන්න බැරි පොඩි එකෙක් වගේ නෙ? දැන් උඹ මෙතන හෙණ රඟනයක් දාලා, ටිකකින් කියයි "අනේ මම යනවාට මගේ එළකිරි යාළුවෝ කැමති නැහැ!! ඒක නිසා මම අකමැත්තෙන් උනත් නවතිනවා" කියලා.. :lol::lol:

    :rolleyes:
    දැකලා පුරුදු වචන සෙට් එකක්, :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    anivaa,ekko u gedara prashnekata mala panala eka methana wadiyen pita kara wath da manda
    මේකලු සීන් එක:lol::lol:
    මෙහෙව් රටේ
    බිරිඳගේ පහරදීමට බයේ
    සැමියා මවගේ ගෙදර ගිහින්

    නෝමන් පලිහවඩන

    තම බිරිඳ තමාට නිතර නිතර පහර දෙන නිසා ඇයට බිය වූ සැමියෙක්‌ ඔහුගේ මවගේ නිවසට ගොස්‌ රැකවරණය ලබාගැනීමේ සිද්ධියක්‌ අනුරාධපුර පොලිසියෙන් ඊයේ වාර්තා විය.

    අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචි මෙම යුවළට අවුරුදු 1 1/2 ක දරුවකු ද සිටින අතර ගෙදර වැඩකටයුතු සියල්ලම කරනු ලබන්නේ මෙම කාන්තාවගේ සැමියා බව අනුරාධපුර පොලිසියේ කාන්තා කාර්යාංශය කළ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

    බිරිඳගේ කරදරවලින් බේරීම සඳහා ඔහු සිය මවගේ නිවසේ රැකවරණය ලබාගැනීමට යැම නිසා බිරිඳ ඔහුට විරුද්ධව මෙසේ අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබේ.

    පොලිසිය මෙම පවුල් ආරවුල විසඳීමට යද්දී සැමියා පවසා ඇත්තේ තමා නිතර දෙවේලේ ගෙදර වැඩ කරන අතර තමාගේ සරමක්‌වත් බිරිඳ සෝදා නොදෙන බවය.

    තම සැමියා නිවසට යළි නොපැමිණෙන්නේ නම් ඔහුගෙන් වන්දි මුදලක්‌ ලබාදෙන ලෙසද ඇය අනුරාධපුර පොලිසියෙන් ඉල්ලා සිටියාය.

    "මේ ගෑනි මට නිතරම ගහනවා. හිරිහැර කරනවා. ඉතින් මම කොහොමද ඒ ගෙදරට යන්නේ." යෑයි මෙම සැමියා අනුරාධපුර පොලිසියේ නිලධාරියකුට පැවැසීය.

    සැමියාට යළි පහර නොදෙන බවත් ඔහුට හොඳින් සලකන බවත් පොරොන්දු වී පොලිස්‌ නිලධාරියාගේ නියෝගය මත මෙම කාන්තාව ඇයගේ සැමියා ඉදිරියේ වැඳ වැටුණාය.

    :growl::growl::growl::growl::growl:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Yanna Epa yaluwa...
    :(:(:(

    GabiPleaseDontGoText.jpg

    Api katath prashna enawa...
    ekak iwara wenakota thawa ekak..:yes: jiwithyata parashna ena tharamata apita athdakimak aluthin ekathuwenawa macho...:yes: prashnayak oluwe nathi minhek me loke kohewath na..:yes::yes:
    ekata muna denna puluwan nam ethanai niyama athma shakthiya thiyenne..macho..:yes: e nisa Elakiri eka dala yanna epa..:( ohoma inna me hitiya wage..:yes:
    mathana inna aya ekinekata hamu wela nathuwa athi.. eth godak loku badimak thiyanawa me forum eka athule..:yes: eka loku shakthiyak macho.. oya hitiya wage digatama inna..
    aye me Elakiri eka dala yana kata kiyanna hema epa.
    attachment.php

    Hoadada yaluwa...
    We need You.



    :yes::yes:
     

    Attachments

    • images.jpeg
      images.jpeg
      4.1 KB · Views: 117

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    sad-boy.jpg


    මචන් යන්න එපා මචන්, උබල හැමොම ඔහොම යන්න ගියොත් මේ එලකිරි සයිට් එකට මොකද වෙන්නෙ. ,

    ගනන් ගන්න එපා මචන්, ඔය වගේ දෙයක් මටත් උනා බන්, මේකේ ඉන්නවා සමහරක් උන්ට වැරද්දක් පෙන්නලා දෙන්න තෙරෙන්නේ නැහැ, කෙනෙක් වැරද්දක් කලා නම් එක පෙන්නලා දෙන්න විදියක් තියෙනවනේ එහෙම නැතුව කුනු බැනුම් බැනලා, ගෙදර ඉන්න අම්මව මතක් කරලා ඒක තෙරුම් කරාට වැඩක් නැහැනෙ බන්,

    තව සෙට්ටෙකක් ඉන්නවා මොකක හරි ත්‍රෙඩ් එකක්ට වැඩිපුර රෙප් වැටෙනවනම් ඒක කාලා ඉන්න බැරි, උන් එතකොට කරන්නේ මොකක් හරි සාරදර්ම කෙස් එකක හරි අපහස කෙස් එකක හරි ඇදලා අරගෙන බොරුවට කෑගහන එක තමයි, ඒ උනාට උන් මොන කුණුහරුප දැම්මත් ඒවට රෙප් වැටෙනවනම් උන්ට මාර හැපි, අර කතාවක් තියෙන්නෙ "දේවාලෙ කපුවා දේවාලෙ රුන්නට ගද නැහැයි කියලා" අන්න ඒ වගේ උන් කරන එවා ජනප්‍රිය වෙනවන් කිසිම කතාවක් නැහැ...

    ඒක නිසා උබ ඔවා ගනන් ගන්න එපා. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැහැනෙ බන්, උබ කොහෙවත් යන්න ඔනෙ නැහැ, උබ එලකිරි එකෙන් අයින් උනොත් ඒ වගේ උන්ට දිනුම දිලා අපි පැරදුනා වෙනවා, ඔය වෙන වෙන ස්යිට් වලට කත් අදින උන්ගේ වැඩ, අපේ ස්යිට් එක අපිට වටිනාවා, වෙන වෙන ස්යිට් වල උන් මෙකට රින්ගලා මේ ස්යිට් එක විනාශ කරන්න හදනවා, උබ සැලෙන්න එපා බන්, අපි ෆිට් එකේ ඉමු, දාපන් මචන් පහක් එලකිරි වගේ
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යකෝ බල්ලො බිරුවට කදු පාත් වෙනවද?
    මේන්න මේහේ හිටපන් බන්...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් යන්න එපා මචන්, උබල හැමොම ඔහොම යන්න ගියොත් මේ එලකිරි සයිට් එකට මොකද වෙන්නෙ. ,

    ගනන් ගන්න එපා මචන්, ඔය වගේ දෙයක් මටත් උනා බන්, මේකේ ඉන්නවා සමහරක් උන්ට වැරද්දක් පෙන්නලා දෙන්න තෙරෙන්නේ නැහැ, කෙනෙක් වැරද්දක් කලා නම් එක පෙන්නලා දෙන්න විදියක් තියෙනවනේ එහෙම නැතුව කුනු බැනුම් බැනලා, ගෙදර ඉන්න අම්මව මතක් කරලා ඒක තෙරුම් කරාට වැඩක් නැහැනෙ බන්,

    තව සෙට්ටෙකක් ඉන්නවා මොකක හරි ත්‍රෙඩ් එකක්ට වැඩිපුර රෙප් වැටෙනවනම් ඒක කාලා ඉන්න බැරි, උන් එතකොට කරන්නේ මොකක් හරි සාරදර්ම කෙස් එකක හරි අපහස කෙස් එකක හරි ඇදලා අරගෙන බොරුවට කෑගහන එක තමයි, ඒ උනාට උන් මොන කුණුහරුප දැම්මත් ඒවට රෙප් වැටෙනවනම් උන්ට මාර හැපි, අර කතාවක් තියෙන්නෙ "දේවාලෙ කපුවා දේවාලෙ රුන්නට ගද නැහැයි කියලා" අන්න ඒ වගේ උන් කරන එවා ජනප්‍රිය වෙනවන් කිසිම කතාවක් නැහැ...

    ඒක නිසා උබ ඔවා ගනන් ගන්න එපා. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැහැනෙ බන්, උබ කොහෙවත් යන්න ඔනෙ නැහැ, උබ එලකිරි එකෙන් අයින් උනොත් ඒ වගේ උන්ට දිනුම දිලා අපි පැරදුනා වෙනවා, ඔය වෙන වෙන ස්යිට් වලට කත් අදින උන්ගේ වැඩ, අපේ ස්යිට් එක අපිට වටිනාවා, වෙන වෙන ස්යි වල උන් මෙකට රින්ගලා මේ ස්යිට් එක විනාශ කරන්න හදනවා, උබ සැලෙන්න එපා බන්, අපි ෆිට් එකේ ඉමු, දාපන් මචන් පහක් එලකිරි වගේ
    අනිවා අනිවා ...මචන්
    :yes::yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    2011 නෙමේ කවදා ආවත් ඒ කාළකණ්නියා උස්සලා තියෙන්නෙ මගේ ලිපියක්... ඌට අම්මෙක් අප්පෙක් නැද්ද අපේ ලිපි උස්ස්ල උගේ වගේ දාන්න?
    මචන් ඒ උබේ blog එක නෙමෙය් නේ.ඒ උබේ නංගි ගේ blog එක නේ. එහෙනං කොහොමද උබේ ලිපියක් ඉස්සුවා වෙන්නේ? උබේ නංගි ට ඇවිල්ල මෙතන කියන්න කියහන්.එතකොට අපිට පිළිගන්න පුළුවන්....ලිපිය උබේ නෙමෙය් හින්ද අපිට කිසි වැඩක් නෑ ඒ ගැන.:P:P:P
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    Ado ubata pissuda ban uba waraddak kala uba eka piligaththa :)
    eka thamai manussayage thiyena usas kama :cool:
    kage athinuth wardi wenawa uba ekata samawa illuwa :cool::)
    dan iwarai uba hitapan:D
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    I think you should personally talk with that blog owner and give her credits on your thread saying this is originally written by her.

    Anyway many blog owners copy and pate tons of articles from ElaKiri. Many of those bloggers copy and paste my own articles even removing parts which target elakiri. Many members report me saying their thread copied in some other blog and they have even put their name on it as their work. Anyway plagiarism is bad but its nothing to take so serious as leave the site.
    Just talk with the owner and tell her you are sorry and sort this matter in a very simple way.
    ubata GT aiyath yanna epalu onna.........dan ithin ubata yannama wenne na :cool::cool::cool:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කොහොමද මේක නංගිගේ කියලා ඔප්පු කරන්න නංගිට එන්න කියන්න
    අඩුම ෆෝන් නම්බර් එක වත් දෙන්න කතා කරලාවත් බලන්න
     
    Status
    Not open for further replies.