Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි නම් මොකක්ද උයා මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරත්තු වෙන්නේ...?
    අනිත් අයට කොහමද එලකිරි එකේ ඉන්න ඕනේ කියලා ආදර්ශමත් උපදෙසක් දෙන්නද?

    වෙන්ඩමොඩෙක් වෙන්නලු ඉන්නේ.. දුක කියන්නේ කව්රුත් ගණන් ගන්නේ නැති එක. :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    වෙන්ඩමොඩෙක් වෙන්නලු ඉන්නේ.. දුක කියන්නේ කව්රුත් ගණන් ගන්නේ නැති එක. :P
    වෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......:rofl:

    මෙයයි බබයි පුරුද්දක් වශයේන් මාරුවෙන් මාරුවට මෙහම ඉල්ලන් කනවා:lol::lol::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......:rofl:

    මෙයයි බබයි පුරුද්දක් වශයේන් මාරුවෙන් මාරුවට මෙහම ඉල්ලන් කනවා:lol::lol::P
    lo mehemath namak mu denna:lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......:rofl:

    මෙයයි බබයි පුරුද්දක් වශයේන් මාරුවෙන් මාරුවට මෙහම ඉල්ලන් කනවා:lol::lol::P
    අනේ අයියේ මේකත් මම ඉල්ලන් කෑවා
    ට්‍රෙඩ් එක ඩිලීට් කරන්නකෝ
    මම ආයෙත් මේ නමින්ම දාන්නම්.. etc:lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනේ අයියේ මේකත් මම ඉල්ලන් කෑවා
    ට්‍රෙඩ් එක ඩිලීට් කරන්නකෝ
    මම ආයෙත් මේ නමින්ම දාන්නම්.. etc:lol::lol:
    lmao:lol:
    ඕෆ් ටොපික් යන්න එපා එයා ආදර්ශයක් දෙන්න යන වෙලාවේ....:rofl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ow mamath dakka oba hari methana randu wena thanak nowana thak apith asawen enawa

    pasu wadana.. oya hangila pahara dana aya ground ekata ganna bari nisa eyala ehema karanne
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    සොරි සොරි
    බැක් ටු ද ටොපික්
    ඇත්ත වශයෙන්ම කියනවනම් අපි මේක හෙලා දකින්න ඕනේ.. etc
    නිකන් නෙවෙයි බන් තරයේ හෙලා දකින්න ඔනි
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සොරි සොරි
    බැක් ටු ද ටොපික්
    ඇත්ත වශයෙන්ම කියනවනම් අපි මේක හෙලා දකින්න ඕනේ.. etc
    හෙලා කියන්න හොදටම හෙලා දකින්න ඔනේ.......:sorry::sorry:
    ඒ කියන්නේ හෙලලාම දාන්න ඔනේ....:rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හෙලා කියන්න හොදටම හෙලා දකින්න ඔනේ.......:sorry::sorry:
    ඒ කියන්නේ හෙලලාම දාන්න ඔනේ....:rofl:
    ඒක මචන් etc කියලා දාපු එක ඇතුලේ තියනවා.
    වරහන් ඇතුලේ දාලා:lol::lol:

    මොනවා උනත් කොල්ලෙක්ට ආදරේ අයියෙක්:shocked:
     
    Status
    Not open for further replies.