දැන් ඒ ප්රශ්නේ ඉවරයි නම් මොකක්ද උයා මේ ත්රෙඩ් එකෙන් බලාපොරත්තු වෙන්නේ...?
අනිත් අයට කොහමද එලකිරි එකේ ඉන්න ඕනේ කියලා ආදර්ශමත් උපදෙසක් දෙන්නද?
වෙන්ඩමොඩෙක් වෙන්නලු ඉන්නේ.. දුක කියන්නේ කව්රුත් ගණන් ගන්නේ නැති එක.

දැන් ඒ ප්රශ්නේ ඉවරයි නම් මොකක්ද උයා මේ ත්රෙඩ් එකෙන් බලාපොරත්තු වෙන්නේ...?
අනිත් අයට කොහමද එලකිරි එකේ ඉන්න ඕනේ කියලා ආදර්ශමත් උපදෙසක් දෙන්නද?

වෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......වෙන්ඩමොඩෙක් වෙන්නලු ඉන්නේ.. දුක කියන්නේ කව්රුත් ගණන් ගන්නේ නැති එක.![]()

යකෝ උඹල දෙරණ බලන්නැද්ද ... අරවින්ද ඇවිල්ල හෙන ටෝකක් දෙනව ෆයිනල් ගැන ...![]()

heta news walata daai machan
record karana kenek hoya ganna nedda?
matath ahanna,balanna one![]()

lo mehemath namak mu dennaවෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......
මෙයයි බබයි පුරුද්දක් වශයේන් මාරුවෙන් මාරුවට මෙහම ඉල්ලන් කනවා![]()

අනේ අයියේ මේකත් මම ඉල්ලන් කෑවාවෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......
මෙයයි බබයි පුරුද්දක් වශයේන් මාරුවෙන් මාරුවට මෙහම ඉල්ලන් කනවා![]()

lmaoඅනේ අයියේ මේකත් මම ඉල්ලන් කෑවා
ට්රෙඩ් එක ඩිලීට් කරන්නකෝ
මම ආයෙත් මේ නමින්ම දාන්නම්.. etc![]()

සොරි සොරිlmao
ඕෆ් ටොපික් යන්න එපා එයා ආදර්ශයක් දෙන්න යන වෙලාවේ....![]()
නිකන් නෙවෙයි බන් තරයේ හෙලා දකින්න ඔනිසොරි සොරි
බැක් ටු ද ටොපික්
ඇත්ත වශයෙන්ම කියනවනම් අපි මේක හෙලා දකින්න ඕනේ.. etc
ඒක මචන් etc කියලා දාපු එක ඇතුලේ තියනවා.නිකන් නෙවෙයි බන් තරයේ හෙලා දකින්න ඔනි

හෙලා කියන්න හොදටම හෙලා දකින්න ඔනේ.......සොරි සොරි
බැක් ටු ද ටොපික්
ඇත්ත වශයෙන්ම කියනවනම් අපි මේක හෙලා දකින්න ඕනේ.. etc

හෙලා කියන්න හොදටම හෙලා දකින්න ඔනේ.......
ඒ කියන්නේ හෙලලාම දාන්න ඔනේ....![]()
ඒක මචන් etc කියලා දාපු එක ඇතුලේ තියනවා.
වරහන් ඇතුලේ දාලා![]()