මතකනේ,,,,
ඔව් නේ මම හිතන්නේ හොද යහපත් පුදගල ඇසුර තමා රහස...lol

chinthaka_tc ගෙ වරද සොර්ස් එක නොදාපු එකනෙ ... ඒ වගේ වැරදි හදාගන්න පුළුවන් ... ඒත් සමහරු හොරෙන් කොපි කරල මදිවට තමන්ගෙ කොපි රයිට්ස් උත් දාගන්නෙ ... හැබැයි එ වගේ අයනම් සමාව අරගෙන ත්රෙඩ් දානව අපි දැකලත් නෑ ... එළකිරියෙන් යන්නෙත් නෑ ...


බල්ලෝ .. කවුද ඉතින් ඔය බල්ලෝ....
ඔයා මේ ත්රෙඩ් එක දාලා බලපොරොත්තු වෙන්නේ මොකක්ද?![]()

මමත් නෑ ඕවට
මේකේ චැට් කරන්න එපා යකුනේ. අරුන් දෙන්නා ආයේ එනකන් ත්රෙඩ් එක තියෙන්න ඕනි. ක්ලෝස් කලොත් වැඩක් නෑ![]()

දැන් ඒ ප්රශ්නේ ඉවරයි නම් මොකක්ද උයා මේ ත්රෙඩ් එකෙන් බලාපොරත්තු වෙන්නේ...?
අනිත් අයට කොහමද එලකිරි එකේ ඉන්න ඕනේ කියලා ආදර්ශමත් උපදෙසක් දෙන්නද?

ubalawa tamai me thread eken target karala thiyenne![]()

වෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......
මෙයයි බබයි පුරුද්දක් වශයේන් මාරුවෙන් මාරුවට මෙහම ඉල්ලන් කනවා![]()

ඒකනේ බං කියන්නේ මෙයා මෙතන පණ්ඩිතයා වෙන්න හදනවනේube paaduwe idapan eka e kollata wisada ganna deela ithin.aluth prashna athi nokara

hora kalliye nayakaya wenna bari una nisa dan kalliyen yannada hadanne?![]()
කොහෙද හොර කල්ලිය තියෙන්නේ. මාවත් බඳව ගනින්කෝu hav been banned for continually insulting elakiri website and intentionally try to put a bad name on it with false statementsහොඳයි ඉදල හිටලා හරි මෙහෙම මෝඩ ආතල් එකක් දෙන එකත්.
http://www.elakiri.com/forum/member.php?u=309104
අඩෝ මේ අනිත් dial එක ban වෙලා.. මොකෝ සීන් එක?

ඉතින් උඹ ෆේක් එකකින් ආවේBlack Money kiyanne melohasrak therun ganna puluwan ekek neme.![]()

