සොත්ති මාටිං;9812510 said:මටත් උදව් කරපු එවුන් ඔහොම කරල තියෙනවා.. මම කිව්වෙ අපිකාටත්! උබට ඔයවගේ සීන් එකක් උන පළවෙනි වතාව වෙන්න ඇති!![]()

ඒක ඌ විහිළුවට බන් කියල තියෙන්නේ.........
ඌ කොහොමත් ෆන් එකේ ඉන්න එකානේ......
උඹත් උගේම එකද්ද කොහෙදඋබ වතිලගෙ ෆෙක් එකක් නෙමෙද? වතිලයා මෙකෙ ෆෙක් වලින් දෙන ගෙම් දන්නවානම් මෙකෙ උන් උගෙ කඩෙත් කුඩුකරලා.

සොත්ති උපාලි කියලා දාගත්තානම් මොකො ?![]()





wathilayata hapan ara scurvya
ganan ganne nethuwa waren.. 
උබ ඕව ගණන් ගන්න එපා බන්.........වෙදා එක්ක කතා කරනවා නම් ඕව අහන්න බලාගෙන කතා කරන්න ඕනේ.......හොද කොල්ල වගේ ආයේ එළකිරි වරෙන්කො![]()
අඩෝ... ඕකාගේ හැටි බන්, මෙන්න මෙහෙ වරෙන්
aniwa .. oya uge heti ...









යකොව් ඌ ජෝක් එකක් කරලා තියෙන්නේ....
උඹ නිග්ගා එක්ක එහෙම චැට් කරොත් වහබොනවා....


ow ban uu nam maru neda ? nigga rockzzz 