****එලකිරි වලින් සමුගනිමි****

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
සොත්ති මාටිං;9812510 said:
මටත් උදව් කරපු එවුන් ඔහොම කරල තියෙනවා.. මම කිව්වෙ අපිකාටත්! උබට ඔයවගේ සීන් එකක් උන පළවෙනි වතාව වෙන්න ඇති!:yes:

සොත්ති උපාලි කියලා දාගත්තානම් මොකො ? :confused:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඒක ඌ විහිළුවට බන් කියල තියෙන්නේ.........
ඌ කොහොමත් ෆන් එකේ ඉන්න එකානේ......
හැබැයි වතිලයෝ උඹත් ට්කක් ජෝක්ස් ලිමිට් එකකට තියා ගනිං..............
එක පාරටම එහෙම කියුවම උඹ ගැන දන්නෙ නැති එවුං වැරදියට ගන්නවානේ.........
මොනා වුනත් ඕක ප්‍රශ්නයක් කරගන්න එපා.............
අපි ෆිට් එකේ ඉමු කවුරුත්............
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    උබ වතිලගෙ ෆෙක් එකක් නෙමෙද? වතිලයා මෙකෙ ෆෙක් වලින් දෙන ගෙම් දන්නවානම් මෙකෙ උන් උගෙ කඩෙත් කුඩුකරලා.
    උඹත් උගේම එකද්ද කොහෙද
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඌ ඉපදෙනකොටම කුණුහරැප කියාගෙන ආපු එකෙද්ද කොහෙද බං
    ඒ උගේ හැටි
    අපි ඒව ගනන් ගන්න ඕන නැහ
    ඒව විහිලුවට කියන කතා බං
    විකාර නැතුව හිටු

    එළකිරිය ආතාරිනව කියන එක දැන් පුරැද්දට ගිහිං වගේ
    මොනව වෙලාද මුන්ට

    :confused:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සොත්ති උපාලි කියලා දාගත්තානම් මොකො ? :confused:

    unledum.jpg



    උබේ අම්මට හු*පු එකා කියලා හිතාගෙන මගේ නම දාගනින් කොල්ලෝ
     
    Last edited by a moderator:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබ ඕව ගණන් ගන්න එපා බන්.........වෙදා එක්ක කතා කරනවා නම් ඕව අහන්න බලාගෙන කතා කරන්න ඕනේ.......හොද කොල්ල වගේ ආයේ එළකිරි වරෙන්කො :rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wathilaya ohoma thamai ban...uu mata chat window eken kiyana ewa dekkoth umba mahana wei ban :lol: wathilayata hapan ara scurvya :lol: ganan ganne nethuwa waren.. :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ ඕව ගණන් ගන්න එපා බන්.........වෙදා එක්ක කතා කරනවා නම් ඕව අහන්න බලාගෙන කතා කරන්න ඕනේ.......හොද කොල්ල වගේ ආයේ එළකිරි වරෙන්කො :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ... ඕකාගේ හැටි බන්, මෙන්න මෙහෙ වරෙන්

    :yes: aniwa .. oya uge heti ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕකා ගොන් බූරුවෙක් බං.ගනන් ගන්න එපා.:yes::yes::yes::yes::yes::D:D

    වතිල ගොනෝ තෝත් හැමඑකාටම ඕන්නැති පකිරි ජෝක් කරන්නැතිව හිටපන්.හැමෝම එක වගේ නෑනේ
    :growl::growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකොව් ඌ ජෝක් එකක් කරලා තියෙන්නේ....:lol:
    උඹ නිග්ගා එක්ක එහෙම චැට් කරොත් වහබොනවා....

    :yes::lol::lol: ow ban uu nam maru neda ? nigga rockzzz :D