ELAKIRI & - REPS

Status
Not open for further replies.

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
අපෝ ඔක මෙතන දැම්මොත් GTRZ මට නඩු දායි:lol::lol::lol:

--------------------------------------------------------------------------------------------------------------------​

Share with me

උබත් එක්ක Share කරගන්න තිබ්බා... රෑට අපෙ ගෙවල් පෑත්තේ ආවනම්..:nerd::baffled::lol:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

ඔව් බන් එක දවසක් ඔහොම දාල මම රිපොර්ට් කරපුහාම හරි ගියා. මේ වගෙ ත්‍රෙඩ් වලට වැඩි අයුශ නැහැ වගේම -රෙප් ගොඩක් හම්බෙනව. එක හින්ද සමහර අයට මේක කියන්ඩ ඔනෙ වෙලා තිබ්බත් තමන්ගෙ අදහස් හන්ගන් ඉන්නව කියන්නෙ නැතුව. මොකද අමාරුවෙන් ගන්න රෙප් පොයින්ට්ස් අඩු කර ගන්ඩ කැමති නැති හින්ද... මේ ත්‍රෙඩ් එකට GTRZ අයියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව...

:yes::yes::yes:අනිවා

--------------------------------------------------------------------------------------------------------------------​
Share with me

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    රෙප් කියන්නේ එලකිරි එකේ හොද පොස්ට් එකක් දෑම්මහම එලකිරි එකේ අයගේ සතුට අපිට ප්‍රකාශ කරන විදිහක්.රෙප් හිගා කන්න නරකයි.සමහරු කෙල්ලන්ගේ ඈග පේන පින්තුර ටිකක් දාලා රෙප් හිගාකනවා.තව අය බුට් එකක් කාලා කියලා දාලා ඈඩ් මි සම් රෙප් ඉෆ් යු ලයික් මයි බුට් කියලා දානවා.මොන හු*තක්ද ඕක?

    පොස්ට් කරද්දි +රෙප් වලටයි -රෙප් වලටයි දෙකටම ස්ටෑන්ඩ් බයි රෙඩි වෙලා ඉන්න ඕන.ඔය රෙප් මගුල ගනන් නොගෙන හිටහන්.+රෙප් දෙන අයටත් තෑන්ක්ස් කරපන්.-රෙප් දෙන එවුන්ටත් තෑන්ක්ස් කරපන්.

    දන්න අය දන්නවා අපි කව්ද කියලා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එහෙම නෙමේ යාළු... වලි යන්න හේතුවක් ගැන සාකච්චා කරනව...
    ඔබගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න...
    වැඩක් නැ ඌ ගාව වටිනා අදහස් නැ.........:sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පැටියා;9814081 said:
    vBulletin Reputation system එකේ User ID පෙන්නන්න විදියක් නෑ... :no:
    ඒත් රෙපියුටේෂන් සිස්ටම් එකට මොඩරේටර් කෙනෙක් යොදවලා සිදුවන අපචාර මැඩලන්න ක්‍රම සම්පාදනය කරන්න පුලුවන්. :)
    :confused: ai bari:eek:
    he he.. bari na. but ehema kaloth set wela gangbang karanna puluwna hinda thamayi karannne naththe;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිගිති කේස් එකක් නේ.......... ඔය බැනලා දාන එව්වට හිනා වෙලා
    අමතක කරපන් ඇගේ වදිනවද.....
    මටත් බැනලා කුනුහරප දාලා-රෙප් එනවා ඕනේතරම්.....:D
    කරන්න තියෙන එකම දේ ඕක තමා :yes: :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිගිති කේස් එකක් නේ.......... ඔය බැනලා දාන එව්වට හිනා වෙලා
    අමතක කරපන් ඇගේ වදිනවද.....
    මටත් බැනලා කුනුහරප දාලා-රෙප් එනවා ඕනේතරම්.....:D

    කට වහගෙන ඉන්න එකෙන් මචා ගොඩක් එවුන් ෆොම් වෙනව... උන් හිතනව උන් තමා අයියල කියල...
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    උබත් එක්ක Share කරගන්න තිබ්බා... රෑට අපෙ ගෙවල් පෑත්තේ ආවනම්..:nerd::baffled::lol:

    :shocked::shocked::eek::eek: nikan idhpan ban joknokara me wadhagat thread eka kannaepaa:growl::growl::growl:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :shocked::shocked::eek::eek: nikan idhpan ban joknokara me wadhagat thread eka kannaepaa:growl::growl::growl:

    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me

    මොකද්ද බං උබත් එක්ක ශෙයාර් කරන්න ඕනෙ ? :eek:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පෝස්ට් එකක් දානකොට -රෙප්, +රෙප් දෙකටම සූදානම් වෙන්න ඕනා, ඒත් නොගැලපෙන විදිහේ වචන් සමඟ රෙප් දෙන එකනම් වැරදී admin ඒවා නිතරම කරන ID වලට යම් ආකාරයේ අනතුරු ඇඟවීමක් කරනවානම් හොඳයි.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කට වහගෙන ඉන්න එකෙන් මචා ගොඩක් එවුන් ෆොම් වෙනව... උන් හිතනව උන් තමා අයියල කියල...
    එකෙක්ට එක පාරයි නේ දෙන්න පුලුවන්...... ඕක ID එක වැටෙන්න දැම්මොත්
    මේක තනි කරම ජීල් බෝල හොද්දක් වෙනවා:lol::lol:
    කරන්න තියෙන එකම දේ ඕක තමා :yes: :D
    :D:D:yes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    :shocked::shocked::eek::eek: nikan idhpan ban joknokara me wadhagat thread eka kannaepaa:growl::growl::growl:

    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me

    සමාවෙයන්..:( Share with me:lol:

    Last edited:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මචන් උඹේ ඔය Share With Me එක හැම එකටම දාන්නේ ඇයි............:)

    nikanban dukak satutak adahasak yojanaa choodhanaa api yaaluwone ban

    meka notepad ekata copy karala thiyanna one:lol::lol:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    Status
    Not open for further replies.