එහෙම නෙමේ යාළු... වලි යන්න හේතුවක් ගැන සාකච්චා කරනව...
ඔබගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න...
අපෝ ඔක මෙතන දැම්මොත් GTRZ මට නඩු දායි
--------------------------------------------------------------------------------------------------------------------

ඔව් බන් එක දවසක් ඔහොම දාල මම රිපොර්ට් කරපුහාම හරි ගියා. මේ වගෙ ත්‍රෙඩ් වලට වැඩි අයුශ නැහැ වගේම -රෙප් ගොඩක් හම්බෙනව. එක හින්ද සමහර අයට මේක කියන්ඩ ඔනෙ වෙලා තිබ්බත් තමන්ගෙ අදහස් හන්ගන් ඉන්නව කියන්නෙ නැතුව. මොකද අමාරුවෙන් ගන්න රෙප් පොයින්ට්ස් අඩු කර ගන්ඩ කැමති නැති හින්ද... මේ ත්‍රෙඩ් එකට GTRZ අයියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව...

අනිවාරෙප් කියන්නේ එලකිරි එකේ හොද පොස්ට් එකක් දෑම්මහම එලකිරි එකේ අයගේ සතුට අපිට ප්‍රකාශ කරන විදිහක්.රෙප් හිගා කන්න නරකයි.සමහරු කෙල්ලන්ගේ ඈග පේන පින්තුර ටිකක් දාලා රෙප් හිගාකනවා.තව අය බුට් එකක් කාලා කියලා දාලා ඈඩ් මි සම් රෙප් ඉෆ් යු ලයික් මයි බුට් කියලා දානවා.මොන හු*තක්ද ඕක?
පොස්ට් කරද්දි +රෙප් වලටයි -රෙප් වලටයි දෙකටම ස්ටෑන්ඩ් බයි රෙඩි වෙලා ඉන්න ඕන.ඔය රෙප් මගුල ගනන් නොගෙන හිටහන්.+රෙප් දෙන අයටත් තෑන්ක්ස් කරපන්.-රෙප් දෙන එවුන්ටත් තෑන්ක්ස් කරපන්.
දන්න අය දන්නවා අපි කව්ද කියලා.

වැඩක් නැ ඌ ගාව වටිනා අදහස් නැ.........එහෙම නෙමේ යාළු... වලි යන්න හේතුවක් ගැන සාකච්චා කරනව...
ඔබගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න...

පැටියා;9814081 said:vBulletin Reputation system එකේ User ID පෙන්නන්න විදියක් නෑ...
ඒත් රෙපියුටේෂන් සිස්ටම් එකට මොඩරේටර් කෙනෙක් යොදවලා සිදුවන අපචාර මැඩලන්න ක්‍රම සම්පාදනය කරන්න පුලුවන්.![]()
ai bari

කරන්න තියෙන එකම දේ ඕක තමාසිගිති කේස් එකක් නේ.......... ඔය බැනලා දාන එව්වට හිනා වෙලා
අමතක කරපන් ඇගේ වදිනවද.....
මටත් බැනලා කුනුහරප දාලා-රෙප් එනවා ඕනේතරම්.....![]()

සිගිති කේස් එකක් නේ.......... ඔය බැනලා දාන එව්වට හිනා වෙලා
අමතක කරපන් ඇගේ වදිනවද.....
මටත් බැනලා කුනුහරප දාලා-රෙප් එනවා ඕනේතරම්.....![]()
උබත් එක්ක Share කරගන්න තිබ්බා... රෑට අපෙ ගෙවල් පෑත්තේ ආවනම්..![]()

nikan idhpan ban joknokara me wadhagat thread eka kannaepaa

මචන් උඹේ ඔය Share With Me එක හැම එකටම දාන්නේ ඇයි............අනිවා
--------------------------------------------------------------------------------------------------------------------

ai bari
he he.. bari na. but ehema kaloth set wela gangbang karanna puluwna hinda thamayi karannne naththe![]()

--------------------------------------------------------------------------------------------------------------------

උඹ මානසික වෛද්‍යවරයෙක් ලගට ෆල..මොකද්ද බං උබත් එක්ක ශෙයාර් කරන්න ඕනෙ ?nikan idhpan ban joknokara me wadhagat thread eka kannaepaa
--------------------------------------------------------------------------------------------------------------------

එකෙක්ට එක පාරයි නේ දෙන්න පුලුවන්...... ඕක ID එක වැටෙන්න දැම්මොත්කට වහගෙන ඉන්න එකෙන් මචා ගොඩක් එවුන් ෆොම් වෙනව... උන් හිතනව උන් තමා අයියල කියල...

කරන්න තියෙන එකම දේ ඕක තමා![]()
![]()

මචන් උඹේ ඔය Share With Me එක හැම එකටම දාන්නේ ඇයි............![]()