>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    LUCIFER කියන්නේ යක්ෂයාට(SATAN) කියන තවත් නමක්.විකිපීඩියාවට අනුව නම් සිකුරු තරුව හඳුන්වන්නත් LUCIFER කියන නම යොදාගෙන තියෙනවා. NFS Most Wanted ගහලා තමයි මම ඔය නම හදාගත්තෙ. ඉතින් එලකිරි එකටත් ඒකම දැම්මා.ඕකෙ D කියන්නෙ නම් මගේ නමේ මුල අකුර.. :) :) :)
     
    • Like
    Reactions: vindi19 and Leo_D

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    LUCIFER කියන්නේ යක්ෂයාට(SATAN) කියන තවත් නමක්.විකිපීඩියාවට අනුව නම් සිකුරු තරුව හඳුන්වන්නත් LUCIFER කියන නම යොදාගෙන තියෙනවා. NFS Most Wanted ගහලා තමයි මම ඔය නම හදාගත්තෙ. ඉතින් එලකිරි එකටත් ඒකම දැම්මා.ඕකෙ D කියන්නෙ නම් මගේ නමේ මුල අකුර.. :) :) :)
    පට්ට :):cool:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අමුතුයි :confused:
    :sorry:
    LUCIFER කියන්නේ යක්ෂයාට(SATAN) කියන තවත් නමක්.විකිපීඩියාවට අනුව නම් සිකුරු තරුව හඳුන්වන්නත් LUCIFER කියන නම යොදාගෙන තියෙනවා. NFS Most Wanted ගහලා තමයි මම ඔය නම හදාගත්තෙ. ඉතින් එලකිරි එකටත් ඒකම දැම්මා.ඕකෙ D කියන්නෙ නම් මගේ නමේ මුල අකුර.. :) :) :)
    ෆට්ට... රොබින් හූඩ් එකේ අහලා මතකයි වගේ....:):D:D
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    :D කට්ටියගේ නම් වල මාර තෙරුම්නේ තියෙන්නේ :D
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    BLACK MONEY
    හැමෝම ආස සල්ලි...... ඒ උනාට හොයන්න අමාරුයි....
    සල්ලි වල ලේසියෙන් හොයන්න පුලුවන් වර්ශන් එක තමයි කලු සල්ලි...
    ඒ හින්දා දැම්මා......:rofl:
    :D maru maru
    me kattiya password dapu hatith oya ekkama kiyamuda?:D:D:lol::lol::lol:
    :lol::lol::lol:
    ටිකට් වෙලෙන්දා;9815385 said:
    මගේ බිස්නස් එක තමයි, එක එක ෆංශන්වල ටිකට් වෙලදාම් කරන එක :-)
    honda honda :D
    Topology කියන්නේ ස්ථල විද්‍යාවටයි.
    එකෙන් කියන්නේ කොහොමද අවකාශයේ සංවිධාන වීම සහ වස්තුන් නිර්මිත වෙලා තියෙන්නේ ස්ථානය අනුව.
    :confused: tikak therum ganna amarui
    adami ahawwe:)
    kamak na :yes:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Topology කියන්නේ ස්ථල විද්‍යාවටයි.
    එකෙන් කියන්නේ කොහොමද අවකාශයේ සංවිධාන වීම සහ වස්තුන් නිර්මිත වෙලා තියෙන්නේ ස්ථානය අනුව.
    avatar eka lassani :yes:
    11.gif
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113

    MACHAN UBA SINHAYEK WENNE KOHOMADA?

    UBAWA LABENNNA INNA KAALE SINHALAYA UBALAGE GEWAL PATTE AWADA?
    EHEMAT NATTANNNNNNN???????:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    me user name eka gana katha karanne ita wadiya hithanna yanna epa :cool:
     
    Status
    Not open for further replies.