
පට්ටLUCIFER කියන්නේ යක්ෂයාට(SATAN) කියන තවත් නමක්.විකිපීඩියාවට අනුව නම් සිකුරු තරුව හඳුන්වන්නත් LUCIFER කියන නම යොදාගෙන තියෙනවා. NFS Most Wanted ගහලා තමයි මම ඔය නම හදාගත්තෙ. ඉතින් එලකිරි එකටත් ඒකම දැම්මා.ඕකෙ D කියන්නෙ නම් මගේ නමේ මුල අකුර..![]()
![]()
![]()


අමුතුයි![]()

ෆට්ට... රොබින් හූඩ් එකේ අහලා මතකයි වගේ....LUCIFER කියන්නේ යක්ෂයාට(SATAN) කියන තවත් නමක්.විකිපීඩියාවට අනුව නම් සිකුරු තරුව හඳුන්වන්නත් LUCIFER කියන නම යොදාගෙන තියෙනවා. NFS Most Wanted ගහලා තමයි මම ඔය නම හදාගත්තෙ. ඉතින් එලකිරි එකටත් ඒකම දැම්මා.ඕකෙ D කියන්නෙ නම් මගේ නමේ මුල අකුර..![]()
![]()
![]()



BLACK MONEY
හැමෝම ආස සල්ලි...... ඒ උනාට හොයන්න අමාරුයි....
සල්ලි වල ලේසියෙන් හොයන්න පුලුවන් වර්ශන් එක තමයි කලු සල්ලි...
ඒ හින්දා දැම්මා......![]()
maru maru me kattiya password dapu hatith oya ekkama kiyamuda?![]()



honda hondaටිකට් වෙලෙන්දා;9815385 said:මගේ බිස්නස් එක තමයි, එක එක ෆංශන්වල ටිකට් වෙලදාම් කරන එක![]()

Topology කියන්නේ ස්ථල විද්යාවටයි.
එකෙන් කියන්නේ කොහොමද අවකාශයේ සංවිධාන වීම සහ වස්තුන් නිර්මිත වෙලා තියෙන්නේ ස්ථානය අනුව.
tikak therum ganna amarui 

avatar eka lassaniTopology කියන්නේ ස්ථල විද්යාවටයි.
එකෙන් කියන්නේ කොහොමද අවකාශයේ සංවිධාන වීම සහ වස්තුන් නිර්මිත වෙලා තියෙන්නේ ස්ථානය අනුව.
thanks
මාත් සිංහයෙක් තමයි




ෆට්ට... රොබින් හූඩ් එකේ අහලා මතකයි වගේ....![]()


me user name eka gana katha karanne ita wadiya hithanna yanna epa
MACHAN UBA SINHAYEK WENNE KOHOMADA?
UBAWA LABENNNA INNA KAALE SINHALAYA UBALAGE GEWAL PATTE AWADA?
EHEMAT NATTANNNNNNN???????![]()

... man EK ekata join una kale ona namak thiybuna (echchara members la nane
) ithin mokatada eka eka ewa danne
, damma namama 