Fire ට එරෙහිව Water

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ගින්දරයි වතුරය් වලියක් ගියොත් මොකක් වෙයිද?:shocked::shocked:
    "මම මේ පලවෙනි පාරට සහ අන්තිම පාරටයි කියන්නේ.මේ වලියට පරිසර සාදක බලපාන්නේ නැ."
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෙහෙමයි ඕ සදහා පරිසරයේ උෂ්ණත්වය
    පීඩනය, ආර්ද්‍රතාව ,සූළගේ වේගය සහ ප්‍රමාණය බලපානවා
    ඒක නිසා ඒවත් සදහන් කර යුත්යි
    උදාහරණයකට කිව්වොත් උන්නතාංශය වැඩිවෙනකොට පීඩනය අඩුවෙනවා
    මොකද වායු අණු ගුරුත්වය නිසා පොළවට ඇදගැනීම නිසා ඉහළ වායුගෝලයේ වායු ඝනත්වය අඩුවෙනවා. යම් කිසි ඒකක එකක පරිමාවකදි වායු ඝණත්වය තමයි පීඩන කියන්නේ.
    පීඩනය අඩුවෙනකොට ඒ කියන්නේ වායු ඝණත්වය අඩුවෙනකොට දනය වෙන්නේ පූර්ණ වශයෙන් නෙවෙයි.
    ඒ කියන්නේ දැල්ල ගොඩක් වෙලාවට කහ පැහය ගන්නවා මොකද වායු ලබා ගැනීමේ අපහසු කම නිසා.
    එවිට ගින්දර ලේසියෙන්ම නිවන්න පුලුවන් එක වතුර පාරකින්ම. අනික අධික දහන පෝෂක සහිත පරිසරයක වගේ නම් හරියට ගොඩක් ඔක්සිජන් සහිත, හෝ දාහ්‍යය ද්‍රව්‍යයන් සහිත පරිසරයක වතුර ගොඩක් ඕන වෙනවා. අනිත් එක දහනය කරන ද්‍රාව්‍යනෙ ද්‍රව්‍යයට නිවෙන් දාන්න ඕන කරන දෙයත් වෙනස් වෙනවා. ඔයාට බෑ බොරතෙල් ගින්නකට වතුර දාන්න. මොකද බොරතෙල් කියන්නේ කාබන් ඒවා ජලයේ අද්‍රාව‍යයි.කාබනික සංයෝගවල හැටි ඒ.
    එම නිසා බොරතෙල් උඩ පාවේ ගිනි ගන්න ගමන්ම, ඒවට දාන්න හොද දහන පෝෂක වළකන දෑ හරියට කාබන් ඩයෝක් සයිඩ් පෙන වගේ. ඉතින් ඔය සාධක හැම දෙයක් ගැනම සැලකිල්ලට ගන්න ඕන ගින්නක් එක්ක කටයුතු කරද්දි.