Prison Break season I තමා මම බලපු ෆට්ටම එක.......(සීසන් 1 විතරයි හොද)
Fringe මැක්සා......x files වගේ කියලා හිතුනාට වෙනස්,,, ඒ තරම්ම disturbed නැ...
ආතල් එකේ බලන්න පුලුවන්.. එක දවසට එක කතාවක් වගේ යන්නේ...
Dexter season I, II, III අමුතුම ආතල් එකක් තියෙනවා......... ටිකක් ඩ්රාමා වගේ........
කම්මැලි නැ ඒත්..
sherlock මේක නම් උපරිමයි..........
Lost බලන්න ඔනේ...
