ape rate minissu

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ආගමක් ජාතියක් විදිහට මමත්වය ලං කරගන්නේ කොහොමද? :nerd:
ආයෙත් මේ කියන්නේ ජාතියකට ආගමකට විතරක් පොදු වුනු වැරදි නෑ. මනුෂ්‍යයා තමයි සියල්ලේ මුල. :rolleyes:

aiyo oyanan aththatama kiri sappayek.ayth hondata mage satahana mulin kiyavannako.warada kiyala na agamakata.oya thama methana kiyala tiyena ekawath therun aran na.:lol:mata ba aye aye oka kiyanna.sinhala puluwannan kiyawannako.deiiyange nameta mathrukawa anith paththa harawan nathuwa inda:lol:methana oya kiyana ekak neme liyawila tiyenne.:lol::lol::lol::lol::lol::lol::lol:tata
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    rajayenda kiwwe oyalata anith minissu pahath karamu kiyala.anduwa allaganna wena awata.ona taran karunu tiyenne:lol:meka me api karana waradakne.ane me sahathika aththa mekada:lol:

    Hehe.. Minissunge Hith walata katha karana krama thiyenne ekak nemey.. Minissunta kata kranna wachana walin munata kiyanna one naha.Rajaya minissunta karanna kiyenne naha,Rajaya waradi karanawaa,waradi karana aya Protect karanawaa. :) . Ewa thiyenakan oya idiripath karana prshna walata wisandumak denna amaruy.Mokada Api ahala dakala thiyenawa Lokaye samahara ratawal wala Minissunge waradi Adu karanna Rajayak,Neethiyak Kochhcara mul wela thiyenawada kiyala.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    Mokakda Lankawe sanskruthiya kiyala Oya adahas karanney?.Lankawe Sanskruthiya Samasthiya honday,Eth Oya Idiripath karanna Hadana prshnawala mularambhayata Sanskruthiye thiyena Kalu Paththa mul wela iwaray.

    Prshnaya Pahadili,Wisanduma Apahadilie.

    Hama dekama Depattak thiyenawaa.Honda saha naraka.Apita athethayen Labuna honda saha naraka dewal dekama thiyenawaa.Minissu athethayen Pannarayak Laba ganna nisa thamay Warthamane mehema wath jeewath wenney.Athethayata banala wadak naha.Kunugodawal walin Api ape Sith dushanaya kara Ganne nathuwa innay Oney.Eth eka kiyena taram lesi nah.... hehe

    prashne thama oyage nick 1e meaning 1 minissunge jeewitha walata ga una eka anith aya wenuwen.pahadiliwa prashne kiwwoth lankawe aya thama hith wala kuhakakan thiyan jathi agam pahath kara a aya ihalay kiyagena athi karana winase.wisanduma thama sithuwili wenas karana eka.sithuwillak wahi binduwak wagenan, ganagak wage muhudak wage a bahapathkame, anith aya piliganna eke result 1th athi wey.:)rata lassana wey.ape rata diha balala loketh padamak ganee.dan wage namata neme.:)echaray
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    aiyo oyanan aththatama kiri sappayek.ayth hondata mage satahana mulin kiyavannako.warada kiyala na agamakata.oya thama methana kiyala tiyena ekawath therun aran na.:lol:mata ba aye aye oka kiyanna.sinhala puluwannan kiyawannako.deiiyange nameta mathrukawa anith paththa harawan nathuwa inda:lol:methana oya kiyana ekak neme liyawila tiyenne.:lol::lol::lol::lol::lol::lol::lol:tata

    ලියල තියන එක කියවල තියෙන්නේ, එකේ වරදක් දකින හින්දයි කියන්නේ. ඔයා "සිංහලයන්ට" කියල කෙලින්ම ඇඟිල්ල දික්කරල. එහෙම කෙලින්ම කියන එක වැරදි කියලයි කියන්නේ. වැරදි වුනේ සිංහල අයගෙන් විතරක් නෙමේනේ.

    ආයේ අහනවා ආගමක් ජාතියක් විදිහට මමත්වය ලං කරගන්නේ කොහොමද? :nerd:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ලියල තියන එක කියවල තියෙන්නේ, එකේ වරදක් දකින හින්දයි කියන්නේ. ඔයා "සිංහලයන්ට" කියල කෙලින්ම ඇඟිල්ල දික්කරල. එහෙම කෙලින්ම කියන එක වැරදි කියලයි කියන්නේ. වැරදි වුනේ සිංහල අයගෙන් විතරක් නෙමේනේ.

    ආයේ අහනවා ආගමක් ජාතියක් විදිහට මමත්වය ලං කරගන්නේ කොහොමද? :nerd:

    man kelinma dannada??oya okkoma kiyewwe nadda??man sinhalayo gana neme kiwwe.sinhala samahara kotasak gana.eyala prasiddiyema kiyanava ape rata kiyala:lol:moda prashne aye ahanan epa.ayth kiyawanna mula indan.:growl:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු....:lol::lol::lol::lol::lol::lol:
    ඉතින් කොහෙද රට දියුණු වෙන්නෙ.........:growl:

    ධනවාදයෙන් අපට ගන්න ගොඩක් වැදගත් දේවල් තියෙනවා....ඒත් අරගෙන තියෙන්නෙ ඇදුම් නැතිව වෙරලෙ දිගාවෙලා ඉන්නව වගේ ඒවනෙ......................මේව අයින් වෙලා තියෙන්නෙ කීයෙන් කීදෙනෙක්ගෙද?

    :eek::eek:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    man kelinma dannada??oya okkoma kiyewwe nadda??man sinhalayo gana neme kiwwe.sinhala samahara kotasak gana.eyala prasiddiyema kiyanava ape rata kiyala:lol:moda prashne aye ahanan epa.ayth kiyawanna mula indan.:growl:

    හපොයි, :rolleyes::confused: මම කියන්න හදන දේ ඔයාට තේරෙන්නේ නෑ වගේ. මම ආයේ මුකුත් කියන්න යන්නේ නෑ. ඔයා කරගෙන යන ව්‍යාපාරයට සුබ පැතුම්. :)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    හපොයි, :rolleyes::confused: මම කියන්න හදන දේ ඔයාට තේරෙන්නේ නෑ වගේ. මම ආයේ මුකුත් කියන්න යන්නේ නෑ. ඔයා කරගෙන යන ව්‍යාපාරයට සුබ පැතුම්. :)

    sthoothi.nursery wiyapare 1st chiild oya:yes::cool:.oya meke kiyana de therun gan nathuwa koheda ane wena wena awa kiyawanne:lol::lol:loku deyak.nawahthanda.oya kathuru onchillawak wage karakena:lol:tata
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Nangi patto oya bayawenna epa ape athi garu janadipathi mahinda rajapaksa janadipathithuma rata kotingen beragena eksesath karala dan rata hama athinma sanwardanaya karanawa. ethakota minissu tikath hadeyi. ponsiya wage hadanna bari kalawaddowa kudu karama hari.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    prashne thama oyage nick 1e meaning 1 minissunge jeewitha walata ga una eka anith aya wenuwen.pahadiliwa prashne kiwwoth lankawe aya thama hith wala kuhakakan thiyan jathi agam pahath kara a aya ihalay kiyagena athi karana winase.wisanduma thama sithuwili wenas karana eka.sithuwillak wahi binduwak wagenan, ganagak wage muhudak wage a bahapathkame, anith aya piliganna eke result 1th athi wey.:)rata lassana wey.ape rata diha balala loketh padamak ganee.dan wage namata neme.:)echaray

    Minisunge sithuwili Wenas karana me prshneta wisanduma thamay.Eth eka karanna kohomada kiyana eka Thama elanga prshnaya.Minisunta hari dewal denna Uthsaha karana aya godak lankwe innawa danatamath.eth :) me loke kisima prshnayak wisadanna baha,e prshne athi wena mularambaya Nathi karanakan.Api dan inne warthamanaye.Eka nisa atheethaye jewath wela wadak naha.Minisunge mola gediwalata wisa ekathu karana than nawattanakan Sithuwili wenas karana eka heenayak.Ekata godak aya wagakiyanna one.Bahutharayakata one Samagiyen jeewath wenna.Eth samajaye inna sulutharaya nathi prshna uluppala pennanawa,me wage dewal walin wiwida wasi laba ganna uthsaha karanawa,Aththatama godak ayata therenawa mema me kiyana eka :D.Eken wenne Hondin inna Ayatath waradi awabodayak gihin waradi dewal karanna pelambena ekay.Me prshna wala mulabeja nathi kaloth Prshna wisandey.Anyway Mata godak sathutuy Oyage adahas gana nangiyoo.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    Nangi patto oya bayawenna epa ape athi garu janadipathi mahinda rajapaksa janadipathithuma rata kotingen beragena eksesath karala dan rata hama athinma sanwardanaya karanawa. ethakota minissu tikath hadeyi. ponsiya wage hadanna bari kalawaddowa kudu karama hari.

    umba niyama wihilu karaya ban.. thawa wihilu kathawak kiyapanko..:sorry::lol:
     
    VODDA

    Member
    Apr 9, 2011
    68
    18
    0
    rajayata bana bana hitiyata rajaya haden nane.eka ekkena hitha wenas karagathanan iwarane.sanskruthiya honday ape rate.ath meka wenama prashnayak.kiyola balala athth therun ganna:)

    මම කිව්වේ දඩුවමක් නැතුව මිනිස්සු කවදාවත් විහින් හැදෙන්නේ නැහැ.
    ගොඩක් රටවල් තමන්ගේ ජනතාව හික්මවලා තියෙන්නේ දැඩි දඩුවම් වලින් .
    එක අපිට කරන්න බැහැ රටේ ආණ්ඩුව තමා කරන්න ඕන .
    එතකොට ජපානේ එහෙම නැහැනේ ?
    ජපන් ජාතිකයන් කොහොමත් වෙනස් .අපි දකුණු අසියතිකයෝ නේ.
    ජපන් ජාතිකයන් බුදුදහමෙන් සහ ඔවුන්ගේ සංකෘතියෙන් මානව හික්මවලා තියෙනවා .
    සිතල දේශ ගුණයත් මේකට බලපානවා ඇති.මොකද ලංකාවේ උනත් නුවර එළියේ අපරාද එහෙම අඩුයි නේද?
    දේශගුණික සාධකත් අපරාද වංචා වලට බලපානවා.
     
    ochara dura yanda one na.sithuwilla hadagaththanan iwarayne:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෙ රටෙ මිස්සු ගැන නම් කතාකරන්නෙ :dull:
    *********************
    *********************
    ජයවේවා
    11.gif
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සුළු සුළු අඩු පාඩු කම් තිබ්බට අපේ රටේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ. එකෙනුත් සිංහල මිනිස්සු හරිම මිත්‍රශීලී, ආගන්තුක සත්කාර අතින් පොහොසත්,කරුණාව, දයාව හැමදෙයින්ම පොහොසත්, ඒක නැති කරගන්නේ අනිත් මිනිස්සු කරන කුහක කම් වලින්.ඕන තරම් මුස්ලිම්,දෙමල, මිනිස්සු සමග සුහදව ඉන්න සිංහල මිනිස්සු ඉන්නවා. මොන තරම් කුඩුකේඩු කම් කරත් උතුරේ ජල ගැලීමක් උනොත් මිනිස්සු අසරණ උනොත් ඉස්සෙල්ලම කෑම බීම ටික උස්සන් දුවන්නේ දකුණේ සිංහල මිනිස්සු. ඉස්සර සිංහල හමුදාවේ මිනිස්සුන්ට බොන්න වතුර උගුරක්‌ තමන්ගේ ලිඳෙන් දීපු නැති දෙමල මිනිස්සු ඉන්නවා.ඔය කුඩුකේඩු කම් හින්දමයි මිනිස්සු වෙනස් වෙලා තියෙන්නේ.ඒත් ජාන උරුමයෙන් එන මනුස්සකම් තාමත් හිතේ තියෙනහින්දයි හතුරෙක්ගේ උනත් විපතකදී මුලින්ම උදවු කරන්න දුවගෙන යන්නෙ.හැමෝම කතා කරන්නෙ සිංහලයාගේ ජාතිවාදයයි.ඒ මිනිස්සු ඒ තත්වෙට දැම්මේ කවුද කියල කතා කරන්නෙ නැහැ.ඒ මිනිස්සුන්ගේ හිත වල තියෙන මනුස්ස කම ගැන කතා කරන්නෙ නැහැ.කුහක කම් අතෑරලා එන්න කියන්න.තවත් අලුත් ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට ලංකාවේ සිංහල මිනිස්සු එක්ක එකට කිරිබතක් කාල ලස්සනට ජීවත් වෙන්න පුළුවන්

    :yes::yes::yes::yes:

    eth dhan wechcha dhewal wela ewari dhanwath api ekaa wage hithuwoth me rata goda dhanna puluwan. ethakotawath me bala lobhi minissu rata winasha karana eka nathara karai...
     
    mendis

    Member
    Oct 27, 2006
    69
    6
    0
    මුලින්ම මේක ඔයා හොදට අහ ගන්න.මේ රට සිංහලයන්ගේ වගේම බෞද්දයන්ගේ රට. අපි මේක අපේ අපේ කියා කියා කෑ ගහන්නේ අනිත් උන්ට ගහන්න නිමි.අපි අපේ කම ගැන ආඩම්බර වෙන නිසා.එකට අපිට සාධාරණ අඉටියක් තියෙනවා සිංහලයෙක් උන නිසා.සිංහලුන්ට සංවර්ධනය වෙලා නැ කියන්න ඔයා තාම බොහොම මදි .සිංහලු හොදට අතීත ඉදලම සංවර්ධනය උණු ජාතියක්.එකට වෙන උදාහරණ ඕන නැ .එකම උදහරණය ඔයා.සුළු ජාති කියල සෙට් එකක් මේ රටේ ඇති උනේ සිංහලුන්ගේ හිත හොද කම නිසා.ඕගොල්ලෝ මහා ජාතිය උනානම්,මේ වගේ මහා ජාතියට බනින්න සුළු ජාතියක් ඕගොල්ලෝ ඉතුරු කරන්නේවත් නැ.පපුවට් තට්ටු කරලා අහල බලන්න සහෝ එහෙම වෙන්නේ නැද්ද කියල........ඔයාගේ හිතත් එහෙම වෙන්නේ නැ කියල කියනවනම් you tube එකකේ පොඩ්ඩක් බලන්න ආගම කියල බෙල්ල කපන ඒවා ඕන තරම් තියෙනවා.
    සිංහලු විදින ඔක්කොම වරප්‍රසාද ඔක්කොම ඕගොල්ලෝ විදිනවා.එට පස්සේ ඔගොල්ලොම ඔගොල්ලන්න්ට name tage එක්කක් ද ගන්නවා සුළු ජාතිය කියල.ඒ ඕගොල්නගේ වාසියට.අවසානයට එක්කක් කියන්නම්.මේ රටේ එපදුන ඕනෑම එක්කෙක්ට වර්තමනේට අය්තිවාසිකම් කියන්න පුළුවන්.හැබය් අතීතට අය්තිවාසිකම් කියනන් පුළුවන් සිංහලයන්ත පමණි.හිත හොද ගෑනි හැමදාම බඩින්.එකඊ අද සිංහලයට වෙලා තියෙන්නේ