Recommend a TV series

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ONLY mentioning ones which are still continued, and my favourites....!

    The legend of the seeker
    Legend_of_the_seeker_06.jpg

    legendseeker_cast_02.jpg

    Legend of the Seeker cancel karane :( aparade oii
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    The event ලඟදිම cancel වෙය් Heroes වගේම . Ratings බැහැල තියෙන්නෙ. Event කරපු අය බලුවෙ LOST වගේම internet sensation ඒකක් නිර්මානය කරන්න නමුත් වැඩේ හරි ගියේ නැහැ අවාසනාවට. NBC එකේ TV series බාගෙට බාගයක් cancel වෙලා තමය් නවතින්නෙ.
    යා:D the event කතාව හෙන ස්ලෝව්. කිසිම ඉන්ටරෙස්ටින් එකක් නෑ:lol:
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    Links??????

    කවුරුත් කැමතිනෙ tv series බලන්න. සමහර අය download කරලත් බලන්නෙ. දාමු බලන්න තමන් කැමති හොන්ද tv series වල නම් ටිකකුය් විස්තර ටිකකුය්.

    මමනම් recommend කරන්නෙ LOST තමය්. Character development වලින් ඉතාම හොන්ද තැනක තියෙන්නෙ. Philosophy, Spirituality, Science ඔය ඔක්කොම එකට තියෙන tv series එකකට මම දැකල තියෙන්නෙ LOST විතරය්. නරඹන්නන්ගේ කුතුහලය පවත්වාගන්න පුලුවන් විදියට හදල තියෙන්නෙ. කතාව ලියල තියෙන විදිය විශිශ්ටය්. හැබැය් අනිත් tv series වලට වඩා කාලය කැප කරන්න නම් වෙනව, මොකද සමහර දේවල් තේරුම් ගන්න analyze සහ speculate කරන්නෙ නැතුවනම් බැහැ. ඒක නිසා හිතන්න යමක් දෙන දෙයක් බලන්න කැමති අය LOST බලන්න කියල මම recommend කරනව.
    [/QUOE]

    Download links meeth ekkama danna ethkota thawath hondai............:yes::yes:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Prison Break season I තමා මම බලපු ෆට්ටම එක.......(සීසන් 1 විතරයි හොද)

    Fringe මැක්සා......x files වගේ කියලා හිතුනාට වෙනස්,,, ඒ තරම්ම disturbed නැ...
    ආතල් එකේ බලන්න පුලුවන්.. එක දවසට එක කතාවක් වගේ යන්නේ...

    Dexter season I, II, III අමුතුම ආතල් එකක් තියෙනවා......... ටිකක් ඩ්‍රාමා වගේ........
    කම්මැලි නැ ඒත්..

    sherlock මේක නම් උපරිමයි..........

    Lost බලන්න ඔනේ...:D

    එපි 3ක් බැළුව ...
    11.gif