ඒ මොකක්ද ඒ කියන්නේkisima hethuwak nathuwa auto waradi maarge yana ayath innawa ne
පැහැදිලි ප්රති තර්ක ගොඩනගන්න
වෙළද කලාප කියන්නේ ලංකාවෙන් ඉවත් වෙන්න ඕන සංකල්පයක්ehema ewa karana minissu nisa ne ara welanda kalapa walata wadata ena lamayi anthimata naraka rassa walata yomu wenne
ඔය දන්නවද ඔය හැම කලාපයකම වැඩකරන බොහෝ දෙනා රැකියා එකක් නෙවයි
බොහොමයක් කරනවා
ඕක කොල්ලොන්ටත් වෙනවනේ උපන්දිනේ කියාවි වැලන්ටයින් කියාවිkellage sallith aragena anatha karala yana jara minissu nadda
ලෝක කාන්ත දිනේ කියාවි
මොකක්හරි ගෙන්න අමතක උනොත් එදාට මුණ ගොරක ලෙල්ල වගේ



pathiwatha kiyanne pettiya ma nemei... thamange shuddawu charithe thamai pathiwatha kiyanne...

පැටියා;9841106 said:අන්න පොයින්ට් එක......
ඒ චරිතෙ රුකගත්තනං ඉවරයිනෙ බං......
ඇයි බඩු වෙන්නේ....?![]()
ඔව් මචන් මේක හොද තර්ක ගොඩ නගන්න බැරි විවාදයක්මට නම් පැහැදිලිවම පැත්තක් ගන්න බෑ
අවංකවම ආදරය කරන ගැහැණු ලමයිත් ඉන්නවා පිරිමි ලමයිත් ඉන්නවා
මේක සාපේක්ෂයි

මට නම් පැහැදිලිවම පැත්තක් ගන්න බෑ
අවංකවම ආදරය කරන ගැහැණු ලමයිත් ඉන්නවා පිරිමි ලමයිත් ඉන්නවා
මේක සාපේක්ෂයි
ai ganunta witharak? piriminta e wagakeema nadda? ai hama neethiyama ganunta witharak?
meka nam out of topic, eth kage unath lamaya lamaya ma ne. oya minissu lamai adopt karanne?![]()

Ithin kellek ge pathi wath nathi wenne ai.... mekata Uththara diyanko......

ඔව් මචන් මේක හොද තර්ක ගොඩ නගන්න බැරි විවාදයක්![]()
ehema baa machan mata saadharana uththarak diyan... kella monawa karana hindada.... ehema wenne naththam mona neethiyak hindada kiyala ?පැටියා;9841146 said:කෙල්ලගෙම වැරුද්දෙන්නෙ.....![]()
E lankawe sanskruthiya hinda ne machan... Americawe wage baluwoth kello kollo kiyala loku wenasak naa Ekama nidahasa thiyenne......පැටියා;9841138 said:පිරිමින්ට තියනවා...
ගෑනුන්ට වැඩි වගකීමන් තියනවා.....![]()

hamoma thagi illanne na. (mama nam na. illala ganna thagge kisi wedak na. hithala denawa nam ne fun eka.
) anika thaggak gannawa wageda raththaran badu, salli okkoma aran maru unama? 

මට නම් පැහැදිලිවම පැත්තක් ගන්න බෑ
අවංකවම ආදරය කරන ගැහැණු ලමයිත් ඉන්නවා පිරිමි ලමයිත් ඉන්නවා
මේක සාපේක්ෂයි


පැටියා;9841106 said:අන්න පොයින්ට් එක......
ඒ චරිතෙ රුකගත්තනං ඉවරයිනෙ බං......
ඇයි බඩු වෙන්නේ....?![]()


ehema baa machan mata saadharana uththarak diyan... kella monawa karana hindada.... ehema wenne naththam mona neethiyak hindada kiyala ?


ඔව් මචන් මේක හොද තර්ක ගොඩ නගන්න බැරි විවාදයක්![]()


පැටියා;9841184 said:මම ඕකට කලින් උත්තරයක් දුන්නා මචං......
කෙල්ලෙක්ට කොල්ලෙක් නැතුව ඉන්න බැරි ඇයි?
බූට් එකක් කෑවට පස්සෙ උන් මෙච්චර අවුල යනවනං (බඩු වෙන්න තරං) ආයෙ ඇයි ඒ වලේම වැටෙන්නෙ? උඹ කියන විදියට කොල්ලෝ ආදරේ කරන්නෙ නැත්තං ඇයි ඒ බූට් එක පාඩමක් කරගෙන දෙමවුපියන් හොයලාදෙනකං ඉන්න බැරි?![]()