Elakiri විවාද 1

සිරා ආදරය කරන්නේ


  • Total voters
    41
  • Poll closed .

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    kisima hethuwak nathuwa auto waradi maarge yana ayath innawa ne
    ඒ මොකක්ද ඒ කියන්නේ
    පැහැදිලි ප්‍රති තර්ක ගොඩනගන්න


    ehema ewa karana minissu nisa ne ara welanda kalapa walata wadata ena lamayi anthimata naraka rassa walata yomu wenne
    වෙළද කලාප කියන්නේ ලංකාවෙන් ඉවත් වෙන්න ඕන සංකල්පයක්
    ඔය දන්නවද ඔය හැම කලාපයකම වැඩකරන බොහෝ දෙනා රැකියා එකක් නෙවයි
    බොහොමයක් කරනවා


    kellage sallith aragena anatha karala yana jara minissu nadda
    ඕක කොල්ලොන්ටත් වෙනවනේ උපන්දිනේ කියාවි වැලන්ටයින් කියාවි
    ලෝක කාන්ත දිනේ කියාවි
    මොකක්හරි ගෙන්න අමතක උනොත් එදාට මුණ ගොරක ලෙල්ල වගේ


    :D:D:)
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    Topic eka gana katha karanawa kiyanna thiyenne machan... Umbama Honda udaharayak machan Kolla sirawatama love karanne na kiyanna... Umba kiywanne sex gana ne Umba Kiyanneth anith kollo kiyana dema thamai... kellagen fun ekak ganna puluwan nam eka aran athaharina eka gana... Umba frist kellagen boot ekak kawai kiyala anith kellanta Boot thiyena eka harida?
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මට නම් පැහැදිලිවම පැත්තක් ගන්න බෑ
    අවංකවම ආදරය කරන ගැහැණු ලමයිත් ඉන්නවා පිරිමි ලමයිත් ඉන්නවා
    මේක සාපේක්ෂයි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මට නම් පැහැදිලිවම පැත්තක් ගන්න බෑ
    අවංකවම ආදරය කරන ගැහැණු ලමයිත් ඉන්නවා පිරිමි ලමයිත් ඉන්නවා
    මේක සාපේක්ෂයි
    ඔව් මචන් මේක හොද තර්ක ගොඩ නගන්න බැරි විවාදයක් :yes:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    ammo kantha dineta thagi ganna puluwanda? mama danan hitiye na ne. :lol::lol:hamoma thagi illanne na. (mama nam na. illala ganna thagge kisi wedak na. hithala denawa nam ne fun eka.:D:D) anika thaggak gannawa wageda raththaran badu, salli okkoma aran maru unama?

    kisima hethuwak nathuwa kiwwe honda ammala thaththala indala, kisi waraddak novith naraka weda karana minissu inne, neda? anna eka gana.

    welanda kalapa nam ain wenna ona thamayi. eth duppath minissunta e rassawath nathi wenawane ethakota.. :(:(

    මට නම් පැහැදිලිවම පැත්තක් ගන්න බෑ
    අවංකවම ආදරය කරන ගැහැණු ලමයිත් ඉන්නවා පිරිමි ලමයිත් ඉන්නවා
    මේක සාපේක්ෂයි

    menna meka aththa. math kiyanne eka thamayi. :yes::yes:

    පැටියා;9841106 said:
    අන්න පොයින්ට් එක......
    ඒ චරිතෙ රුකගත්තනං ඉවරයිනෙ බං......
    ඇයි බඩු වෙන්නේ....?:lol:

    charithe thaniyama nathi karaganna ba ne. ekata kollekuth ona ne. ethakota e kollange charithe gana kauruth hoyanne nadda? piriminta hondai ganunta narakai kiyala nam kiyanna epa. :D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ehema baa machan mata saadharana uththarak diyan... kella monawa karana hindada.... ehema wenne naththam mona neethiyak hindada kiyala ?

    මම ඕකට කලින් උත්තරයක් දුන්නා මචං......
    කෙල්ලෙක්ට කොල්ලෙක් නැතුව ඉන්න බැරි ඇයි? :shocked:
    බූට් එකක් කෑවට පස්සෙ උන් මෙච්චර අවුල යනවනං (බඩු වෙන්න තරං) ආයෙ ඇයි ඒ වලේම වැටෙන්නෙ? උඹ කියන විදියට කොල්ලෝ ආදරේ කරන්නෙ නැත්තං ඇයි ඒ බූට් එක පාඩමක් කරගෙන දෙමවුපියන් හොයලාදෙනකං ඉන්න බැරි? :sorry:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔව් මචන් මේක හොද තර්ක ගොඩ නගන්න බැරි විවාදයක් :yes:

    ඔව් මචන් හැබැයි මේක වෙනස් වෙන්න පුලුවන් එක එක්කෙනාගෙ අත්දැකීම් මත..;)
    මට තාමත් මෙහෙම දේකට මුහුණ දෙන්න වුනේ නැති නිසා මං මෙහෙම කිව්වට මට එහෙම දෙයක් සිද්ධ වුනොත් මගේ උත්තර අනිවාර්යෙන් වෙනස් වෙන්න පුලුවන් :yes:
    ඒ නිසාම දෙපැත්තටම කතා කරන අයට වැරැද්දක් කියන්න බෑ.
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9841184 said:
    මම ඕකට කලින් උත්තරයක් දුන්නා මචං......
    කෙල්ලෙක්ට කොල්ලෙක් නැතුව ඉන්න බැරි ඇයි? :shocked:
    බූට් එකක් කෑවට පස්සෙ උන් මෙච්චර අවුල යනවනං (බඩු වෙන්න තරං) ආයෙ ඇයි ඒ වලේම වැටෙන්නෙ? උඹ කියන විදියට කොල්ලෝ ආදරේ කරන්නෙ නැත්තං ඇයි ඒ බූට් එක පාඩමක් කරගෙන දෙමවුපියන් හොයලාදෙනකං ඉන්න බැරි? :sorry:


    ai ehenam umba hitiye naththe first boot eken passe demapiyo magulak hoyala denakan.....

    Umbath inna thibunane kellek nathuwa....