2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එතකොට කන්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක .
    :shocked: මම තරඟෙන් ඉල්ලා අස් වෙනවා :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එයාල මේකට ඉස්සෙල්ලම එන පිළිවෙලට
    ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ ටීම් එකට දානව , ඊට පස්සෙ එන 20 Migara ගෙ ටීම් එකට දානව.
    ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
    ටීම් තේරුවට පස්සෙ poll එකක් දානව කබ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්

    10 points each for team members
    1 point each for other voters

    ඉතින් මේ team members ල තේරුවෙ එන පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කන්ඩායමට කැමති නොවෙන්න පුළුවන් , එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කන්ඩායමට වෝට් කරන එක. එතකොට කන්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කන්ඩායම දිනවන්න වගෙම තමන්ට හම්බුන මෙම්බර්ල ටික තියාගන්නත් අනිත් කන්ඩායමෙන් මෙම්බර්ලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.


    Meke Anthima TIka Neda Den Lankawe Political Walath Wenne E
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1.Djram
    2.maxxan
    3.¤--bACarDi--¤
    4.BenTannyson
    5.geethq
    6.Hashan Dis
    7.Paris
    8.Mr Perera
    9.JAASBandara
    10.BC_Dilum
    11.Sanddun
    12.hansa1018
    13.EHDEHD
    14.Rovin
    15.Sathsara456
    16.thm14
    17.DjSpk
    18.suranga84
    19.maheshsenadheera
    20.lucky_lakshitha

    1.Migaramak
    2.MalBaba
    3.cj4ever
    4.kalindugayan
    5.Inshaffadhil
    6.SLSUN
    7.shenoxxx
    8.
    9.
    10.
    11.
    12.
    13.
    14.
    15.
    16.
    17.
    18.
    19.
    20

    mata penne ape peththata weradila name eka wetila wagei
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    මේ පත්තරෙත් ඇඩ් එක දැම්මා, පූනම් නංගිව බලන්න ඕනා නම් අපේ පැත්තට වෝට් කරන්න ඕනා

    :yes::yes:

    cooltext527967312.png
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    රැවටෙන්න එපා, කේක් සමඟ පූනම් නංගිත් එනවා:yes:
    මේවා තනිකර බොරු චන්ද පොරොන්දු.......කව්රුවත් රැවටෙන්න එපා.............:nerd::nerd::nerd: