2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
cooltext527970508MouseOver.png
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මහින්ද වගේ කිවුව කරලම පෙන්නන හින්ද :nerd:
    නැත්තම් මම කැපුවත් කොල :yes: :rofl:
    මම දන්නේ නැද්ද උබේ හැටි..........අර fb මාරු status තියෙන්නේ.....
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගා ගේ team 1ක හිස්නෙ බන්
    හෙට වෙනකොට පිරෙන්න ඉන්නවා, ;)
    ප්‍රිති එන ගමන්ලු බන්...උම්බට කියන්න කිව්වා

    මම එන්න එපා කියලා කිව්වනේ, බලෙන්ම එනවා වගේ:sorry:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    mokakda appa, made math awa meh peththata meyagen sinduwakuth illan :growl::( :(
    හරි හරි එහෙම යනවද...........හෙට දවසම මේ thread එකේ තමය්........full sup එක දෙනවා........ඔයත් අනිවා votes ටිකක් සෙට් කරලා දීල යන්න අක්කි.......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Updated


    ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එයාල මේකට ඉස්සෙල්ලම එන පිළිවෙලට
    ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ ටීම් එකට දානව , ඊට පස්සෙ එන 20 Migaraගෙ ටීම් එකට දානව.
    ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
    ටීම් තේරුවට පස්සෙ poll එකක් දානව කබ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්

    10 points each for team members
    1 point each for other voters

    ඉතින් මේ team members ල තේරුවෙ එන පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කන්ඩායමට කැමති නොවෙන්න පුළුවන් , එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කන්ඩායමට වෝට් කරන එක ( පනින එක ). එතකොට කන්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) :P

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කන්ඩායම දිනවන්න වගෙම තමන්ට හම්බුන මෙම්බර්ල ටික තියාගන්නත් අනිත් කන්ඩායමෙන් මෙම්බර්ලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා, තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ ලීඩර්ට සහ අනිත් memberලට , මෙයාට වැඩියෙන් අරය දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P
    මතක තියාගන්න
    member (10 points) = 10 X Normal voters(1 point )