2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1.Djram
    2.maxxan
    3.¤--bACarDi--¤
    4.BenTannyson
    5.geethq
    6.Hashan Dis
    7.Paris
    8.Mr Perera
    9.JAASBandara
    10.BC_Dilum
    11.Sanddun
    12.hansa1018
    13.EHDEHD
    14.Rovin
    15.Sathsara456
    16.thm14
    17.DjSpk
    18.suranga84
    19.maheshsenadheera
    20.lucky_lakshitha

    1.Migaramak
    2.MalBaba
    3.cj4ever
    4.kalindugayan
    5.Inshaffadhil
    6.SLSUN
    7.shenoxxx
    8.IveyStyle
    9.gayankuwait
    10.Gouken
    11.thilangr8
    12.DRAM
    13.kasun0777
    14.
    15.
    16.
    17.
    18.
    19.
    20.


    apo ape team ekata makkei me une
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    apo ape team ekata makkei me une
    එන එන හැටියටනෙ බන්
    බයවෙන්න එපා රැමාගෙ එකෙන් බාගයක්ම මිගාට සප් එක දෙන සයිස් එකක් තියෙන්නෙ :P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    he he upan lapea tamayi ubalata ketha
    ethakotahansa puduwe podi getea lassanai
    ane yako
    5.gif


    ne ban gadi ban gadi danne nedda
    den aluthma eka ekane
    oya dematagoda side eke henatama negala yanne

    :confused::confused::confused::confused:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න තරග නීති රීති ආයෙත් බලාගන්න ඕන අයට

    ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ
    එයාල මේකට ඉස්සෙල්ලම එන පිළිවෙලට
    ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ ටීම් එකට දානව , ඊට පස්සෙ එන 20 Migaraගෙ ටීම් එකට දානව.
    ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
    ටීම් තේරුවට පස්සෙ poll එකක් දානව කබ අදින්න
    , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්

    10 points
    each for team members
    1 point
    each for other voters

    ඉතින් මේ team members ල තේරුවෙ එන පිළිවෙලට නිසා
    එයාල තමන් ඉන්න කන්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
    එහෙම උනොත් එයාලට තියෙන්නෙ
    අනිත් කන්ඩායමට වෝට් කරන එක ( පනින එක ).
    එතකොට කන්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) :P


    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කන්ඩායම දිනවන්න වගෙම

    තමන්ට හම්බුන මෙම්බර්ල ටික තියාගන්නත් අනිත් කන්ඩායමෙන් මෙම්බර්ලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,

    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ ලීඩර්ට සහ අනිත් memberලට , මෙයාට වැඩියෙන් අරය දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P

    මතක තියාගන්න
    member (10 points) = 10 X Normal voters(1 point )

    team select කරල හෙට උදෙන්ම දානව පෝල් එක.