2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Nethuwa Nethuwa
    APi Kiyannam Ko Dena Gift
    Oyata Puluwanda Sing Karanna
    Any Way Aniwa Girl Kenekuth Set Wenawa Nam Godak Hodai Ane

    පුලුවන් school ගිය කලේ නම් prefect day වලට වගේ තියන කොට නම් සිංදු කියලා තියනවා..හැබැයි හුගක් කාලෙකින් නම් කිව්වේ නම් නෑ එක නිසා දැන් කොහොමද දන්නේ නෑ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුලුවන් school ගිය කලේ නම් prefect day වලට වගේ තියන කොට නම් සිංදු කියලා තියනවා..හැබැයි හුගක් කාලෙකින් නම් කිව්වේ නම් නෑ එක නිසා දැන් කොහොමද දන්නේ නෑ...

    Poddak Tune Karala Balanna
    Oyata Puluwan Tharaga Karanna
    Ussahaya Ath Noharinna
    Ussahaya Jayagrahanaye Margayayi
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඕකෙ පොර පොල් ගැසීම එහෙම නැද්ද මට අර බ්ලැක්මනියගේ ඔලුවට පොල් ගෙඩියකින් කෙලින්න :growl::growl: එල එල මටත් කඹ අදින්න එන්න ඕන :sorry:

    :shocked::shocked::shocked::shocked: අපොයි අලුත් අවුරුද්ද කාලෙට තරහා එහෙම අමතක කරන්න ඔනනේ....:cool::cool::cool::cool:
    හැබැයි ඉතින් දරුණුම තරහාකරයෙක් නම් කොට්ට පොර හරි ඔය කිව්වා වගේ තරගෙකින් ගෙමක් දෙන එකේ වරදක් නෑ වගේ ;););)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Apita chance naddo??

    mae apiwa ganna bari weida?
    :yes: තියෙනව තියෙනව , තව ටිකකින් මේකට අදාල පෝල් එක දැම්මම ඒකට වෝට් කරල තමන් කැමති ටීම් එක් වෙනුවෙන් සප් එක දෙන්න , ටීම් එකට අය නම් තෝරල ඉවරයි :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked::shocked: අපොයි අලුත් අවුරුද්ද කාලෙට තරහා එහෙම අමතක කරන්න ඔනනේ....:cool::cool::cool::cool:
    හැබැයි ඉතින් දරුණුම තරහාකරයෙක් නම් කොට්ට පොර හරි ඔය කිව්වා වගේ තරගෙකින් ගෙමක් දෙන එකේ වරදක් නෑ වගේ ;););)

    Ow Oya Boot Ekak Ehema Thibba Kollekta Ehema Karata Awulak Ne Neda:sorry::eek:
     
    sudheera

    Member
    Sep 12, 2006
    9,100
    16
    0
    {.::kandy::.}
    :yes: තියෙනව තියෙනව , තව ටිකකින් මේකට අදාල පෝල් එක දැම්මම ඒකට වෝට් කරල තමන් කැමති ටීම් එක් වෙනුවෙන් සප් එක දෙන්න , ටීම් එකට අය නම් තෝරල ඉවරයි :rolleyes:
    oh awlak naha kaztiyawa wadiya danne nam naha mokakata hari sup eka denawa...awrudda dawase fun ekak ganna ona
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::shocked: අපොයි අලුත් අවුරුද්ද කාලෙට තරහා එහෙම අමතක කරන්න ඔනනේ....:cool::cool::cool::cool:
    හැබැයි ඉතින් දරුණුම තරහාකරයෙක් නම් කොට්ට පොර හරි ඔය කිව්වා වගේ තරගෙකින් ගෙමක් දෙන එකේ වරදක් නෑ වගේ ;););)

    හපොයි :sorry: මමයි බ්ලැකයි ජොලියට රන්දු වෙන්නේ :sorry: අපි දෙන්න හෙන ෆිට් :cool::yes: