Nethuwa Nethuwa
APi Kiyannam Ko Dena Gift
Oyata Puluwanda Sing Karanna
Any Way Aniwa Girl Kenekuth Set Wenawa Nam Godak Hodai Ane
පුලුවන් school ගිය කලේ නම් prefect day වලට වගේ තියන කොට නම් සිංදු කියලා තියනවා..හැබැයි හුගක් කාලෙකින් නම් කිව්වේ නම් නෑ එක නිසා දැන් කොහොමද දන්නේ නෑ...








තියෙනව තියෙනව , තව ටිකකින් මේකට අදාල පෝල් එක දැම්මම ඒකට වෝට් කරල තමන් කැමති ටීම් එක් වෙනුවෙන් සප් එක දෙන්න , ටීම් එකට අය නම් තෝරල ඉවරයි 
