අලුත් අවුරුද්දේ ඔන්න මම තමයි මුලින්ම ත්‍රෙඩ් එකක් දැම්මේ.හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!.අපි අපේ තිබුනු පරන තරහ මරහ අමතක කරල ආයිත් හැමෝම ෆිට් එකේ ඉමු.














ඔබටත් එසේම වේවා මචන්.අලුත් අවුරුද්දේ ඔයාගේ බලාපොරොත්තු මොනවද?ඔව් හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..

ඔබටත් එසේම වේවා මචන්.අලුත් අවුරුද්දේ ඔයාගේ බලාපොරොත්තු මොනවද?![]()
Car ekek thamai machan Dream eka..
ඔබටත් එසේම වේවා මිත්‍රයා!!!!!ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා......!!!!!!!
Warm Wishes For A Prosperous Sinhala New Year.....!!!!!!