EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    දැන් ඉතින් කඹ chargers එකේ අය හොයා ගන්න හම්බ වෙන්නේ නෑ.. ගේම පරදින්නනේ යන්නේ. :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කට්ටිය කලබල වෙලා දැන්ම පාටි දාන්න එපා රිසල්ට් තාම මග, පොල් එකේ ෆේක් වැහි වැහැල
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    tn_mooning2.jpg




    :lol::lol::lol:
    :lol::lol::lol: ලොවෙත් නෑ
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    රැමෝ දාපන් 5 ක්........අනිත් අපේ සෙට් එකත් දාන්න 5 ක් නෙමෙය් 10 ක් ම..................ඔන්න අපේ ඇදිලි worriers ල game එක change කරලා තරගේ දින්නා........වැඩ ගොඩක් තියෙද්දී මෙතන හිටියේ.......මම යනවෝ..........අපිට vote කරපු හැමෝටම Thanks ........:D:D:cool::cool:


    මාත් මේ එක්සෑම් සහ ඔෆිස් එකේ වැඩ තියාගෙන ගේම් එක චේන්ජ් කලේ
    හෙල්ප් කරපු ඔක්කොටම ගොඩාක් ඉස්තූතී

    ඒ වගේම විශේශයෙන් දිවා රෑ නොබලා වෙහෙසුනම් දිලුමා, මහේශ්,සැන්ටා බැන්ටා, රොවින් ඇතුලු ඇක්ටිව් වෙලා හිටිය ඔක්කොටම ගොඩාරියක් තැන්කූ :cool:
    එස් පී කේ ගේ ග්‍රැෆික්ස් වලටත් තෑන්ක්ස් :D
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මාත් මේ එක්සෑම් සහ ඔෆිස් එකේ වැඩ තියාගෙන ගේම් එක චේන්ජ් කලේ
    හෙල්ප් කරපු ඔක්කොටම ගොඩාක් ඉස්තූතී

    ඒ වගේම විශේශයෙන් දිවා රෑ නොබලා වෙහෙසුනම් දිලුමා, මහේශ්,සැන්ටා බැන්ටා, රොවින් ඇතුලු ඇක්ටිව් වෙලා හිටිය ඔක්කොටම ගොඩාරියක් තැන්කූ
    එස් පී කේ ගේ ග්‍රැෆික්ස් වලටත් තෑන්ක්ස්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාත් මේ එක්සෑම් සහ ඔෆිස් එකේ වැඩ තියාගෙන ගේම් එක චේන්ජ් කලේ
    හෙල්ප් කරපු ඔක්කොටම ගොඩාක් ඉස්තූතී

    ඒ වගේම විශේශයෙන් දිවා රෑ නොබලා වෙහෙසුනම් දිලුමා, මහේශ්,සැන්ටා බැන්ටා, රොවින් ඇතුලු ඇක්ටිව් වෙලා හිටිය ඔක්කොටම ගොඩාරියක් තැන්කූ :cool:
    එස් පී කේ ගේ ග්‍රැෆික්ස් වලටත් තෑන්ක්ස් :D
    එලකිරි ලොක්කා අපි දිනනවා ජයවෙවා:D:D:D:D:D:D:D:D
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    fake vote වලට -25 points දෙනවලු නෙද....? මෙහෙම වැඩක් උනොත් මොකද වෙන්නෙ...? fake id හදලා තමන් ඉන්න කන්ඩායමට නැතුව විරුද්ද කන්ඩායමට vote කලොත් කෙලවෙනව නෙද උන්ට........:eek::eek::eek: