EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න පොයින් ටික

    රැමාට 315
    මිගාට 309

    නිල නොවන ප්‍රථිපල මෙන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ පැට්යා මේකත් ෆේක් ද බන්....? gimhanmax


    6 එක

    පොඩි වැරදීමක් වෙලා මචං......
    ඒත් ෆේක් 38ක් මට හම්බවුනා......
    ෆේක් එකක් මගඇරිලා මේක ඇඩ් වෙලා වගේ.......:(
    අනික් ඒවත් පොඩ්ඩක් බලපං කරහා නැතුව :nerd:
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    200 - 38 - 17 +17‍‍x10 =
    183 - 18 - 16 +16x10 =

    රැමා දිනල වගේ

    ගාණ හදාගනිල්ල මම යනව , නැත්නම් අම්ම මාව මරං කයි


    indahan calculator eka hoyan enda
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පැටියා;9864526 said:
    පොඩි වැරදීමක් වෙලා මචං......
    ඒත් ෆේක් 38ක් මට හම්බවුනා......
    ෆේක් එකක් මගඇරිලා මේක ඇඩ් වෙලා වගේ.......:(
    අනික් ඒවත් පොඩ්ඩක් බලපං කරහා නැතුව :nerd:

    නැවත මුලසිට ගනනය කිරීමට අදිකරන අනුමැතිය......! උඹ ගැනහන් හෙක් හෙක් හෙක්, මේවා චන්ද මගඩි ද පැටියෝ
     

    SLSUN

    Member
    එල කොල්ලො සෙට්එක
    we love
    කඹ chargers

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek: :eek::eek:
    මෙන්න කොම්පියුටර් ජිල්මාට් :no:
    ඔතන කරල තියෙන්නෙ
    චන්ද ගානෙන් ෆේක් අයින් කරල 200-38
    ඒ ගානෙන් චන්දෙ දුන්න team මෙම්බර්ල අයින් කරල -17
    ආයෙත් එයාලව එකතු කරල තියෙනව එක්කෙනාට පොයින් 10 ගානෙ දීල 17x10
    :)
    කිසි ජිල්මාට් එකක් නෑ