මචන්ලා මට මගේ project එකකට තේක්ක වගාවක් හොයාගන්න ඕනවෙලා තියෙනවා.
කොලබට ලග කොහේ හරි තේක්ක වත්තක් තියෙනවනම් කියන්න පුලුවන්ද යන පාරත් එක්ක.
ලොකු උදව්වක් ඔන්න.
බලලා යනකොට බම්ප් එකක් හරි දාගෙන යන්න
කොලබට ලග කොහේ හරි තේක්ක වත්තක් තියෙනවනම් කියන්න පුලුවන්ද යන පාරත් එක්ක.
ලොකු උදව්වක් ඔන්න.
බලලා යනකොට බම්ප් එකක් හරි දාගෙන යන්න