ඒ කෙනා වරද පිලි අරන් සමාව ගත්ත නේද?
Hiruni Nadisha වගේ අයවද ??
අනිවා report කරනවා

සුරාට කෑල්ලකුත් සෙට් වෙලා ඒ අස්සෙ![]()
එයා ගැන කතා කරන්න ඕනි එලකිරි පොන්නයෝ යටතේ

gaththa barima thanaඒ කෙනා වරද පිලි අරන් සමාව ගත්ත නේද?

mokada thread eka bump wenakota... nondi hinda
gaththa barima thana
balapan machan kochchara kalak giyada kiyala samawa ganna..
e gaththeth barima thana ek eke innamokada thread eka bump wenakota... nondi hinda
nathnam ganne na![]()
වරදත් කළත් සිතකින් නොවේ කියලා හිතාගෙන සමාව දුන්නානං ඉවරයිනෙ...ඒක නම් ඇත්ත තමා, අවුරුද්දක් විතර ගිහින් පිළිගන්න.
ඒත් ඒ වැරද්දටම තාමත් බනින ඒක හරි නෑ නේද?
ඊට පස්සෙත් ඒවා කලේ නැති හින්ද සමාව දුන්නනම් හරි.

මමනම් එයාට සමාව දුන්නාවරදත් කළත් සිතකින් නොවේ කියලා හිතාගෙන සමාව දුන්නානං ඉවරයිනෙ...![]()

ඒක නම් ඇත්ත තමා, අවුරුද්දක් විතර ගිහින් පිළිගන්න.
ඒත් ඒ වැරද්දටම තාමත් බනින ඒක හරි නෑ නේද?
ඊට පස්සෙත් ඒවා කලේ නැති හින්ද සමාව දුන්නනම් හරි.

ඒක නම් ඇත්ත තමා, අවුරුද්දක් විතර ගිහින් පිළිගන්න.
ඒත් ඒ වැරද්දටම තාමත් බනින ඒක හරි නෑ නේද?
ඊට පස්සෙත් ඒවා කලේ නැති හින්ද සමාව දුන්නනම් හරි.
After all, its dead and buried...මමනම් එයාට සමාව දුන්නා![]()

ඒක නම් ඇත්ත තමා, අවුරුද්දක් විතර ගිහින් පිළිගන්න.
ඒත් ඒ වැරද්දටම තාමත් බනින ඒක හරි නෑ නේද?
ඊට පස්සෙත් ඒවා කලේ නැති හින්ද සමාව දුන්නනම් හරි.
ඒක ඇත්ත. මම නම් එයාට සමාව දුන්නා තව මම අනුකම්පාත් කලා..

කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැනේ![]()

කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැනේ![]()
me thiyenne kiyanna one eka 
ඒ කියන්නේ ඒ කෙනා කොහේ හිටියත් කොහොම හිටියත් වැරදියි කියලද? වරදක් කරපු කෙනෙක්ට කවදාවත් හොඳ වෙන්න බැරිද?![]()

කව්ද පොන්නයෝ වලි දාගත්තේ. මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට හරියන පොරක් ගැන අපි මේ කතා වෙන්නේ. තොට කොන්දක් තියෙනවන් කෙලින් ඇවිල්ල කියපන් වලි දාගන්න එපා කියලා පොන්නයා
btw -4 ගහ ගනින් පු*
පොඩ්ඩක් ඇහැ කන ඇරල බැලුවොත් පේනව තව තව ඒවාඒ කියන්නේ ඒ කෙනා කොහේ හිටියත් කොහොම හිටියත් වැරදියි කියලද? වරදක් කරපු කෙනෙක්ට කවදාවත් හොඳ වෙන්න බැරිද?![]()

...... අප්පෝ... නොදන්න දේවල් ගොඩයි ඔයා

හිරුනී කලුබෝවිලත් එක්කෙනෙක් නේ 