හොඳයි දිගටම අනුකම්පා කරන්න.ඒක ඇත්ත. මම නම් එයාට සමාව දුන්නා තව මම අනුකම්පාත් කලා..
කොහෙද මූ මගෙ සමාව පිලිගන්නෙ නෑ නේ
තව තව පොන්ටි වැඩ කර කර ඉන්නවා.. මම කොහොමත් එයාට අනුකම්පා කරනව![]()

කියපු ඒක තෙරිලා නෑ වගේ.
වැරදි කරන අය ඕන තරන් අප අතර සිටි
වෙනස තියෙන්නේ වැරද්ද හදා ගන්න අය හා ඒම වැරද්ද පුන පුනා කරන අයයි.
ඒම වැරැද්දම නොවුනාත් ලගින් යන එව්වා හරි පුරුද්දට කරනවා![]()
ඒ කියන්නේ මේ කෙනා දිගටම ඕව කරලා අහුවුණාද? හපොයි, මම හිතුවේ එතනින් නතර වුණා කියල.

ඒක ඇත්ත. මම නම් එයාට සමාව දුන්නා තව මම අනුකම්පාත් කලා..



...... අප්පෝ... නොදන්න දේවල් ගොඩයි ඔයා


