පාළි ආ හැටි........!!!!-පද පෙරලි
ලංකාවට පාළි ආ හැටි..........
මේ කතාව හුදු ජෝක් එකක් පමණක් බවත්, කිසිදු භාෂාවකට, රටකට හෝ ජනවර්ගයකට මෙම කතාව මගින් අපහාසයක් කිරීමට බලාපොරොත්තු නොවන බවද කරුණාවෙන් සළකන්න...!!
මේ කතාව මුලින් ම කිව්ව අපේ එම්. හූණා මහතාට (එම් කියන්නේ මුතු කියන එක) මගේ ප්රණාමය...!!!
මේ ලංකාවට පාළි ආ හැටි ගැන. මෙයින් පස්සෙළු ඔය දහ අට පාළි, පෙළපාළි ඔක්කොම ලංකාවෙ පටන් ගත්තේ...!!!මට මේ කතාවෙ බේස් එක විතරයි දෙන්න පුළුවන්. කතාව හදා ගන්න එක මේක කියවන අයගේ වගකීමක්...!!
පාළි තිබුණේ ඉන්දියාවෙ. මේ කාලෙ ඉන්දියාවෙ රජ කලේ වෙත්ත හුණුවට පට්ටියෙ මුකදාන අධිරාජයා. ලංකාවෙ රජ කරපු මකපහා රජතුමා ගේ නොදුටු මිත්රයා...!! අදිරාජයා පොරොන්දු වෙලා තිබුණා තමන් ගේ මිත්රයාට තෑග්ගක් එවන්න. තෑග්ග තමා පාළි...!
දැන් අදීරාජයා කල්පනා කරනවා තෑග්ග යවන ක්රමයක්. යවන ක්රමයක් හිතාගන්න බැරුව අධිරාජයා ඇමති මණ්ඩලය රැස් කලා....
“ඇමතිවරුනි, ලංකාවට පාළි යවන්න ක්රමයක් හොයාපල්ලා...” අධිරාජයා නියෝග කලා.
දවසක් මහ ඇමති වෙරලේ ඇවිදින කොට දැකලා තිබුණා මහා හකක් (හක් ගෙඩියක්) මහ ඇමති අධිරාජයාට කිව්වා
“අධිරාජයාණෙනි, අපි මේ හකේ පටවලා පාළි අරිමු” කියලා...
අධිරාජයා මේ හක ගෙන්නවලා පාළි ඒකට පැටෙව්වා...පටවලා තමන් ගේ යෝධයන්ට නියම කලා වෙරළට ගිහිල්ලා මේ පාළි හක ලංකාව පැත්තට විසි කරන්න...යෝධයොත් පාළි හක වෙරළට ගෙනිහිල්ලා ඇති වීරිය දමලා මේක ලංකාව පැත්තට විසි කලා...හක “හූන්න්න්න්න්න්න්න්න්න්න්න්න.......” ගාගෙන ලංකාව පැත්තට ඉගිලිලා ඇවිත් වැටුණා පං ගොල්ලකට....
පං ගොයියෙක් පං කපන වෙලාවක මේ පාලි හක කැත්තෙ වැදුනා. පාලි හක වදින කොට කැත්ත “හූස්”ගානවා....
කැත්ත හූස් ගාවන මේ පාළි හක පං ගොයියා අරන් ගියා මක පහා රජතුමා ගාවට.
රජතුමා දැක්ක ගමන් තේරුම් ගත්තා මේ පාළි හක කොහෙන්ද ආවේ කියලා.....දැං රජ්ජුරුව ගේ කල්පනාව පාළි හකෙන් පාළි බෙදන්න. බෙදන දවස අඩ බෙර ගස්සලා නිවේදනය කරාට මොකද රජතුමාට හිතට හරි මදි. තමන් ගේ උන්ට කළින් බෙදන්න ඕන කියල රජතුමා ගේ යටිහිත කියනවා.
රජතුමා කතා කලා තමන් ගේ බිසවට. කාට දෙන්නත් කළින් බිසවට නුදුන්නොත් ඉතින් මණ්ඩලේ කචල් වෙන බව ඕනම පිරිමියෙක් දන්නවනේ. රජතුමා බිසවට කිව්වළු.....
“දේවිය, භාරතයේ සිට පැමිණි මේ පාළි හකෙන් පළමු කොටම ඔබට බෙදන්නට මා කැමතියි” කියලා.
බිසවත් උඩ පැනලා කැමති වුණාලු! ඉතිං රජතුමා දුන්නලු හකෙන් පතක්....!! දීල ඇහුවලු ඇද්ද කියලා.....
“ හකෙන් පතක් පමණක් ලබා කුමක් කරන්නද දේවයිනි ?” කියල බිසව කිව්ව නිසා රජතුමා දෙවනි වර දුන්න ලු බිසවට හක පුරවලා.....!
“ අපොයි........දැන් නම් හොදට ම ඇති දේවයිනි” කියල බිසව කිව්ව නිසා රජතුමා ත් සෑහීමකට පත් වෙලා පහුවෙනි දා තියෙන පාළි හකෙන් බෙදීමේ රාජ මහෝත්සවයට සහභාගී වෙන්න හිතා ගෙන සැතපුණා....
පහුවෙනි දා රාජ මහෝත්සවයට ගිහිල්ලා රජතුමා පාළි හක ගත්තා බෙදන්න.....

බෙදන්න ගන්න බලන කොට........

අනේ.....

හක පැලිලා..........!!!!!!!!!!

ප්රතිචාර දෙන්න දෙලෝවැඩ සහ මගේ මහන්සිය සලකලා.............
ලංකාවට පාළි ආ හැටි..........
මේ කතාව හුදු ජෝක් එකක් පමණක් බවත්, කිසිදු භාෂාවකට, රටකට හෝ ජනවර්ගයකට මෙම කතාව මගින් අපහාසයක් කිරීමට බලාපොරොත්තු නොවන බවද කරුණාවෙන් සළකන්න...!!
මේ කතාව මුලින් ම කිව්ව අපේ එම්. හූණා මහතාට (එම් කියන්නේ මුතු කියන එක) මගේ ප්රණාමය...!!!
මේ ලංකාවට පාළි ආ හැටි ගැන. මෙයින් පස්සෙළු ඔය දහ අට පාළි, පෙළපාළි ඔක්කොම ලංකාවෙ පටන් ගත්තේ...!!!මට මේ කතාවෙ බේස් එක විතරයි දෙන්න පුළුවන්. කතාව හදා ගන්න එක මේක කියවන අයගේ වගකීමක්...!!
පාළි තිබුණේ ඉන්දියාවෙ. මේ කාලෙ ඉන්දියාවෙ රජ කලේ වෙත්ත හුණුවට පට්ටියෙ මුකදාන අධිරාජයා. ලංකාවෙ රජ කරපු මකපහා රජතුමා ගේ නොදුටු මිත්රයා...!! අදිරාජයා පොරොන්දු වෙලා තිබුණා තමන් ගේ මිත්රයාට තෑග්ගක් එවන්න. තෑග්ග තමා පාළි...!
දැන් අදීරාජයා කල්පනා කරනවා තෑග්ග යවන ක්රමයක්. යවන ක්රමයක් හිතාගන්න බැරුව අධිරාජයා ඇමති මණ්ඩලය රැස් කලා....
“ඇමතිවරුනි, ලංකාවට පාළි යවන්න ක්රමයක් හොයාපල්ලා...” අධිරාජයා නියෝග කලා.
දවසක් මහ ඇමති වෙරලේ ඇවිදින කොට දැකලා තිබුණා මහා හකක් (හක් ගෙඩියක්) මහ ඇමති අධිරාජයාට කිව්වා
“අධිරාජයාණෙනි, අපි මේ හකේ පටවලා පාළි අරිමු” කියලා...
අධිරාජයා මේ හක ගෙන්නවලා පාළි ඒකට පැටෙව්වා...පටවලා තමන් ගේ යෝධයන්ට නියම කලා වෙරළට ගිහිල්ලා මේ පාළි හක ලංකාව පැත්තට විසි කරන්න...යෝධයොත් පාළි හක වෙරළට ගෙනිහිල්ලා ඇති වීරිය දමලා මේක ලංකාව පැත්තට විසි කලා...හක “හූන්න්න්න්න්න්න්න්න්න්න්න්න.......” ගාගෙන ලංකාව පැත්තට ඉගිලිලා ඇවිත් වැටුණා පං ගොල්ලකට....

පං ගොයියෙක් පං කපන වෙලාවක මේ පාලි හක කැත්තෙ වැදුනා. පාලි හක වදින කොට කැත්ත “හූස්”ගානවා....
කැත්ත හූස් ගාවන මේ පාළි හක පං ගොයියා අරන් ගියා මක පහා රජතුමා ගාවට.රජතුමා දැක්ක ගමන් තේරුම් ගත්තා මේ පාළි හක කොහෙන්ද ආවේ කියලා.....දැං රජ්ජුරුව ගේ කල්පනාව පාළි හකෙන් පාළි බෙදන්න. බෙදන දවස අඩ බෙර ගස්සලා නිවේදනය කරාට මොකද රජතුමාට හිතට හරි මදි. තමන් ගේ උන්ට කළින් බෙදන්න ඕන කියල රජතුමා ගේ යටිහිත කියනවා.

Last edited: