Muralita baninawa

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,735
    9,407
    113
    Muralita baninawo

    arjuna muralita baninawo..muralita mula mathaka nahalu.indiawata murali salli walata adinawalu.

    Last edited:
    • Like
    Reactions: SLBlackKnight

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,735
    9,407
    113
    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින ක්‍රීඩකයින් යළි කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.

    එළඹෙන එංගලන්ත සංචාරය දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි මස 05 වන දිනට පෙර මෙම ක්‍රීඩකයින් යළි කැඳවීමට තීරණය කිරීම ඇදහිය නොහැක්කක් බව ඔහු CNN-IBN පුවත් සේවයට පවසා තිබේ.

    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.

    මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත මැයි 22 දින දක්වා මෙම තරගාවලියේ ක්‍රීඩා කිරන බවට ගිවිසුමකට බැඳී ඇති බවද ඔහු පෙන්වාදෙයි.

    මැයි මස 05 වන දිනවන විට ක්‍රීඩකයින්ට නිමාකළ හැකිවන්නේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ අඩක් පමණක් බවද,මෙමගින්ක්‍රිඩකයින්ව මානසික වශයෙන් ඇදවැටෙනු ඇතැයිද,එයින් අහිමිවන දේ බොහෝ වෙනු ඇතැයිද මුත්තයියා මුරලිදරන් චෝදනා කරයි.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Muralitharan%252Bwith%252Bwife%252BMathimalar%252BRamamurthy.gif

    අපේ කණ්ඩායමේ හිටියට මෙයා ෆයිනල් එකේ සෙල්ලන් කරෙත් ඉන්දියාවට
    මෙයාට ගෑනිත් එක්ක ඉන්දියාවේම ඉන්න කියමු
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.

    කට්ටිය මේ කෑල්ල අමතක කරලා කතා කරන්නේ ඇයි? ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නෙ ලංකාවේ ක්‍රිකට් වලට හදවතින්ම ආදරේ කරන සුද්ධ වන්තයො කියලා හිතාගෙනද දන්නෙ නැහැ IPL එකට කඩේ යනවා කියලා මුරලිට බනින්නෙ.

    ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න ගොඩක් උන් මුරලි දාපු තනි ඕවර් එකක් තරම්වත් වටින්නේ නැහැ.

    දණ ගගා තිබුනු ලංකාවේ ක්‍රිකට් වලට දුවන්න හයියක් වුනු මුරලිට බනින තොපිලට තමයි මුල අමතක වෙලා තියෙන්නෙ. :growl::growl:

    • Like
    Reactions: nadun07

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,735
    9,407
    113
    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින ක්‍රීඩකයින් යළි කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.

    එළඹෙන එංගලන්ත සංචාරය දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි මස 05 වන දිනට පෙර මෙම ක්‍රීඩකයින් යළි කැඳවීමට තීරණය කිරීම ඇදහිය නොහැක්කක් බව ඔහු CNN-IBN පුවත් සේවයට පවසා තිබේ.

    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.

    මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත මැයි 22 දින දක්වා මෙම තරගාවලියේ ක්‍රීඩා කිරන බවට ගිවිසුමකට බැඳී ඇති බවද ඔහු පෙන්වාදෙයි.

    මැයි මස 05 වන දිනවන විට ක්‍රීඩකයින්ට නිමාකළ හැකිවන්නේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ අඩක් පමණක් බවද,මෙමගින්ක්‍රිඩකයින්ව මානසික වශයෙන් ඇදවැටෙනු ඇතැයිද,එයින් අහිමිවන දේ බොහෝ වෙනු ඇතැයිද මුත්තයියා මුරලිදරන් චෝදනා කරයි.

    කට්ටිය මේ කෑල්ල අමතක කරලා කතා කරන්නේ ඇයි? ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නෙ ලංකාවේ ක්‍රිකට් වලට හදවතින්ම ආදරේ කරන සුද්ධ වන්තයො කියලා හිතාගෙනද දන්නෙ නැහැ IPL එකට කඩේ යනවා කියලා මුරලිට බනින්නෙ.

    ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න ගොඩක් උන් මුරලි දාපු තනි ඕවර් එකක් තරම්වත් වටින්නේ නැහැ.

    දණ ගගා තිබුනු ලංකාවේ ක්‍රිකට් වලට දුවන්න හයියක් වුනු මුරලිට බනින තොපිලට තමයි මුල අමතක වෙලා තියෙන්නෙ. :growl::growl:

    api neme baninne..arjuna:)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න ගොඩක් උන් මුරලි දාපු තනි ඕවර් එකක් තරම්වත් වටින්නේ නැහැ.

    දණ ගගා තිබුනු ලංකාවේ ක්‍රිකට් වලට දුවන්න හයියක් වුනු මුරලිට බනින තොපිලට තමයි මුල අමතක වෙලා තියෙන්නෙ. :growl::growl:

    aniwa
    11.gif
    :yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තොපි මාර වල් බල්ලෝ. :growl::growl::growl:
    අවුරුදු 19යක් ලංකාව වෙනුවෙන් සෙල්ලන් කරපු මුරලිට කුණු කතා කියනවා. :frown::frown:
    කොහොමත් උඹලට ඕක අලුත් දෙයක් නෙමේනේ.:eek::eek:
    සිරාවටම උඹලගේ අම්මල පව්.:eek::eek:
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න ගොඩක් උන් මුරලි දාපු තනි ඕවර් එකක් තරම්වත් වටින්නේ නැහැ.!!!!
    well said
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,735
    9,407
    113
    තොපි මාර වල් බල්ලෝ. :growl::growl::growl:
    අවුරුදු 19යක් ලංකාව වෙනුවෙන් සෙල්ලන් කරපු මුරලිට කුණු කතා කියනවා. :frown::frown:
    කොහොමත් උඹලට ඕක අලුත් දෙයක් නෙමේනේ.:eek::eek:
    සිරාවටම උඹලගේ අම්මල පව්.:eek::eek:

    :eek::eek:ane mamanam nemei.me video eka baluwada?
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    තොපි මාර වල් බල්ලෝ. :growl::growl::growl:
    අවුරුදු 19යක් ලංකාව වෙනුවෙන් සෙල්ලන් කරපු මුරලිට කුණු කතා කියනවා. :frown::frown:
    කොහොමත් උඹලට ඕක අලුත් දෙයක් නෙමේනේ.:eek::eek:
    සිරාවටම උඹලගේ අම්මල පව්.:eek::eek:

    :(:(:(
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28

    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.

    කට්ටිය මේ කෑල්ල අමතක කරලා කතා කරන්නේ ඇයි? ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නෙ ලංකාවේ ක්‍රිකට් වලට හදවතින්ම ආදරේ කරන සුද්ධ වන්තයො කියලා හිතාගෙනද දන්නෙ නැහැ IPL එකට කඩේ යනවා කියලා මුරලිට බනින්නෙ.

    ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න ගොඩක් උන් මුරලි දාපු තනි ඕවර් එකක් තරම්වත් වටින්නේ නැහැ.

    දණ ගගා තිබුනු ලංකාවේ ක්‍රිකට් වලට දුවන්න හයියක් වුනු මුරලිට බනින තොපිලට තමයි මුල අමතක වෙලා තියෙන්නෙ. :growl::growl:

    :yes::yes::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙහෙමයි මචන් ඉන්දියාව අයි.පී.එල් වලින් ඉන්දියාවට අලුත් ක්‍රිඩකයො හදා ගන්නවා.
    උන් වෙනරටවල් වලින් ගන්නෙ ජාතික කන්ඩයමට ක්‍රිඩා කරන කට්ටිය විතරයි
    උන්ගෙ රටට අලුත් ක්‍රිඩකයො හදා ගන්නව. අපි අර පරණ සෙට් එකම දාගෙන ගහනවා.

    දැන් බලපන් ඉන්දියාවෙ කොච්චර බැට්ස්මන්ලා ඉන්නවද කියලා
    අපිට තිලන් ටයි චමරයයි වෙනුවට ගහන්න එකෙක් හොයාගන්න පුලුවන්ද.......?
    අපිට අලුත් කට්ටියක් නැතිව ක්‍රිකට් අනාගන්නවා...
     
    • Like
    Reactions: ~Archer~

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    මෙහෙමයි මචන් ඉන්දියාව අයි.පී.එල් වලින් ඉන්දියාවට අලුත් ක්‍රිඩකයො හදා ගන්නවා.
    උන් වෙනරටවල් වලින් ගන්නෙ ජාතික කන්ඩයමට ක්‍රිඩා කරන කට්ටිය විතරයි
    උන්ගෙ රටට අලුත් ක්‍රිඩකයො හදා ගන්නව. අපි අර පරණ සෙට් එකම දාගෙන ගහනවා.

    දැන් බලපන් ඉන්දියාවෙ කොච්චර බැට්ස්මන්ලා ඉන්නවද කියලා
    අපිට තිලන් ටයි චමරයයි වෙනුවට ගහන්න එකෙක් හොයාගන්න පුලුවන්ද.......?
    අපිට අලුත් කට්ටියක් නැතිව ක්‍රිකට් අනාගන්නවා...

    thats ture!!!!!