lcd or led monitor - help pls

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    4727435-keyboard-with-help-me-sign.jpg

    මචං මම LCD or LED මොනිටර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා ලබන සතියේ, Unity Plaza එකෙන් තමයි ගන්න ඉන්නේ, 19" වලට වඩා වැඩි එකක් තමයි ගන්න ඉන්නේ, ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මට පොඩ්ඩක් උදව් කරන්න brands, prices කොහොමද කියලා, ලඟදි lcd or led ගත්ත අය ඉන්නවනම් ඔයාලගේ අදහසුත් මට කියන්න.. බොහොම ස්තුතියි කිව්වා....

    22-syncmaster-lcd-monitor.jpg

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    LED HD Monitor එකක් ගනින් මචන්! HD 3D Monitor දැන් ඒහැටි ගානක් වෙන එකක් නෑ මම හිතන්නෙ. මගෙ තියෙන්නෙ Samsung SyncMaster E1920 එකක්.
     
    Bumping

    Banned
    Mar 30, 2011
    441
    49
    0
    LED HD Monitor එකක් ගනින් මචන්! HD 3D Monitor දැන් ඒහැටි ගානක් වෙන එකක් නෑ මම හිතන්නෙ. මගෙ තියෙන්නෙ Samsung SyncMaster E1920 එකක්.

    eth Resolution: 1360 x 768 madi ney
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    LED ganna :yes:...
    First thing it is very cheap in the long run coz aduwen current use karanne ;)
    And LED hodhai LCD ta wada
    Habai machanz Lankaawe godak places wala niyama LED wikuranne nahalu..mokakda wena jathiyak which is cheaper than LCD... I think :eek:
    Genuine LED ekak ganna ;)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    18.5 inch LED gaththo resolution eka 1366x768 da koheda....samahara old games gahanakota chaarter :eek:
    but good for new games and movies :yes:
    ya and more clear picture :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    matchn LED wanasa tamai hama pattanma baluwama niyamata a pinturay tiyana widiyata banawa .. LCD wala ahama naa kellinma baluwot witaraia hariyata pannay.....

    thnx bro.. prices ehema dannawanam brands ekka danna:D

    LED ganna :yes:...
    First thing it is very cheap in the long run coz aduwen current use karanne ;)
    And LED hodhai LCD ta wada
    Habai machanz Lankaawe godak places wala niyama LED wikuranne nahalu..mokakda wena jathiyak which is cheaper than LCD... I think :eek:
    Genuine LED ekak ganna ;)

    ehema sure place ekak dannawada machan? prices ehema dannawada? thanx 4 da reply!:D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan umba kohenda gaththe? price keeyada?

    :eek: මම නම් මේක 16ක් ද කීයක් ද මන්ද බං ගත්තෙ. දැනට මාස 8ක් වගේ ඇති අරන්. කුරුණෑගලින් ගත්තෙ. :sorry: දැන්නම් මේව අවුට් ඔෆ් ෆැෂන් වගේ නිකන්. :D

    eth Resolution: 1360 x 768 madi ney

    :yes: ඔව් බං. :yes: මේකෙ gaming වලට නම් මදි. මෙහෙ LG 1080p Full HDTV එකක් තියෙනව. ඒකෙ Resolution හොඳයි. Graphic card කාඩ් එකත් nVidia HD එකක්. සෝ, මේ මොනිටරේ ජස්ට් මේක සම්පූර්ණ පීසී එකක් වෙන්න විතරයි. :)
     
    :D:D Thanx