කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔබට ආලෝකයේ වේගයෙන් තත්පරයට සැතපුම් 1,86,000 ක වේගයෙන් ගමන් කල හැකිනම් ඔබේ වයස යන්නෙ නැත.
    ඇල්බට් අයියලු එහෙම කිව්වෙ....

    වයස යනවා, කාලය වෙනස් කරන්න පුළුවන්ලු:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබට ආලෝකයේ වේගයෙන් තත්පරයට සැතපුම් 1,86,000 ක වේගයෙන් ගමන් කල හැකිනම් ඔබේ වයස යන්නෙ නැත.
    ඇල්බට් අයියලු එහෙම කිව්වෙ....

    ඔව්.... ඔයා හරිනෙ....!!! :yes::yes:
    ඒත් එහෙම කරන්න බැහැනෙ.... :no:
    වේගය වැඩි වෙනකොට පරිමාව අඩු වෙනවා.... :eek::shocked:
    ඒ තරම් වේගෙන් යනකොට අපේ පරිමාව ශූන්‍ය වෙලා යයි...... :shocked::shocked::shocked:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol:
    කාලය කියන්නෙ මිනිසා විසින් හදා ගත්ත සම්මතයක්... විද්‍යාවෙදි කාලය කියන්නෙ මානයක්. මිනිසා හදාගත්ත මාන 3ක් තියෙනවා.
    1. කාලය
    2. දුර
    3. ස්කන්දය
    අපේ පෘථිවියේ කාලය අපි පෘථිවියෙන් එලියට ගියාම අපිට බලපාන්නෙ නැහැ. මොකද ග්‍රීනීච් තියෙන්නෙ පෘථිවියේ. පෘථිවියෙන් එලියෙ ග්‍රීනීච් නැහැ. එතකොට අපිට සාපේක්ශව ගන්න දෙයක් නැ.. අපි අනාතයි!!!!

    යකෝඕඕඕඕඕඕඕඕඕඕඕ.........
    සාපේක්ෂ වෙන්නේ කාලය නෙමෙයි වෙලාව:growl:

    පෘතිවියෙන් එළියේ දවසක් හිටියම, දවසකින් උඹ වයසට යනවා ඒත් හදාගෙන තියෙන වෙලාව අනුව ඒ තැනමයි.:yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආලෝකයේ වේගයෙන් යනවනම් අපිට කාලය හරහා යන්න පුලුවන් වෙන්න ඕනි...:eek::eek:
    නැත්තම් මම 11.55pm වලට EK එකේ දාන post එක gayanට kuwait වල ඉදන් බලන්න බැහැනෙ.:shocked::shocked:
    තවත් විදිහකින් කිව්වොත් gayanta 11.55pm එන්නෙ ඉස්සරහට. ගයාන් 9.23pm වලට 11.55pm වලදි වෙන දෙයක් බලනවා.:shocked::shocked::shocked:
    ඒක අනාගතේ බලනවා වගේ නේ.........
    machan patala ganna epa. gayan lankawe indan kuwet
    wlata giya dawase eyata mokada une kiyala hithala
    balapan poddak..ita පස්සේ therenne nathnam kiyapan..
    mama A - Z kiyala dennam... :D
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    :lol::lol:
    කාලය කියන්නෙ මිනිසා විසින් හදා ගත්ත සම්මතයක්... විද්‍යාවෙදි කාලය කියන්නෙ මානයක්. මිනිසා හදාගත්ත මාන 3ක් තියෙනවා.
    1. කාලය
    2. දුර
    3. ස්කන්දය
    අපේ පෘථිවියේ කාලය අපි පෘථිවියෙන් එලියට ගියාම අපිට බලපාන්නෙ නැහැ. මොකද ග්‍රීනීච් තියෙන්නෙ පෘථිවියේ. පෘථිවියෙන් එලියෙ ග්‍රීනීච් නැහැ. එතකොට අපිට සාපේක්ශව ගන්න දෙයක් නැ.. අපි අනාතයි!!!!

    oya Discovery balanawa wadi bro :P:P

    oya hari....Earth eken ehaata giyaama machazn earth time naha
    mokada no gravity
    no gravitiy kiyanna machanz minihek wayasata yanne naha

    ekiyanne age wenne naha
    no aging = no time
    and ya u r ryt :yes:
    I think...mamanam mewa gana kiyawala naha banz :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝඕඕඕඕඕඕඕඕඕඕඕ.........
    සාපේක්ෂ වෙන්නේ කාලය නෙමෙයි වෙලාව:growl:

    පෘතිවියෙන් එළියේ දවසක් හිටියම, දවසකින් උඹ වයසට යනවා ඒත් හදාගෙන තියෙන වෙලාව අනුව ඒ තැනමයි.:yes:

    කාලය මනින ඒකකය තමයි වෙලාව (සම්මතය තප්පරය)
    දුර මනින ඒකකය තමයි මීටරය
    ස්කන්දය මනින ඒකකය තමයි ග්‍රෑමය
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    කාලය මනින ඒකකය තමයි වෙලාව (සම්මතය තප්පරය)
    දුර මනින ඒකකය තමයි මීටරය
    ස්කන්දය මනින ඒකකය තමයි ග්‍රෑමය

    Skandaya kiuwe mokakda ban..mass da :eek::eek:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කාලය මනින ඒකකය තමයි වෙලාව (සම්මතය තප්පරය)
    දුර මනින ඒකකය තමයි මීටරය
    ස්කන්දය මනින ඒකකය තමයි ග්‍රෑමය

    තත්පරය අපිනේ හදාගෙන තියෙන්නේ, කාලය මනින්නේ සාපේක්ෂව. තත්පරයට සාපේක්ෂව දැන් මේ තරම් තත්පර ගානක් ගෙවුනා කියලා.

    මීට වඩා පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ:no::no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Hitting-My-Head-Against-the-Wall-xxxsk8trxxx-19705339-120-68.gif
     
    • Like
    Reactions: thanu26

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වයස යනවා, කාලය වෙනස් කරන්න පුළුවන්ලු:yes:
    aha!!
    එතකොට අපෙ වයසට සාපේක්ෂව කාලය ආපස්සට යන එකද වෙන්නේ?:confused:
    එහෙම බැලුවම අපි කාලයේ වේගයෙන් නැගෙනහිර සිට බටහිරට ගමන් කලොත්......:shocked::eek:
    සමහර විට ....අනේ මන්දා මූ අහපු ප්‍රශ්නේ නිසා නිදිමතත් ගියා....හීනෙනුත් බයවෙයි වගේ....:lol::lol::lol::)