කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    oya Discovery balanawa wadi bro :P:P

    oya hari....Earth eken ehaata giyaama machazn earth time naha
    mokada no gravity
    no gravitiy kiyanna machanz minihek wayasata yanne naha

    ekiyanne age wenne naha
    no aging = no time
    and ya u r ryt :yes:
    I think...mamanam mewa gana kiyawala naha banz :(

    මොන discovery ද බන්.. මම A/L physics class එකේ ඉද්දි අපේ sir කිව්වා..
    මොකෙක්ද එකෙක් rocket එකේ කොහෙද මගුලක ගිහින් අවුරුද්දකින් (අතේ තිබ්බ ඔරලෝසුවට අනුව) පොලවට එද්දි එයාගෙ නිව්න් සහොදරය අවුරුදු 25 කින් වයසට ගිහින්ලු....!!
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia

    අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?

    මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....

    ethin yako ape e welawe pruthuweye hetiye nathi unata , ahase kothanaka hari e welawa gaththa karala thiyanawane,
    ethakota kohomada yako "අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?" me wage deyak wenne
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    shariraye homona wala kriyakarithwaya nisa ape bahira penuma wayasata yanawa
    jara jeerna wenawa
    earth eken eliyata giyama
    eka therenne ne

    ya :yes::yes: aniwaa...

    habai earth eken pita ape face wala rali watenawa adui coz guruthwa-karshanaya (gravity) nathi nisa...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?

    මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....

    ethin yako ape e welawe pruthuweye hetiye nathi unata , ahase kothanaka hari e welawa gaththa karala thiyanawane,
    ethakota kohomada yako "අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?" me wage deyak wenne

    mu kiyana widiyata earth eken pita
    time eka run wenne ne wagei ne
    eka wenne kohomada

    hebei apita one nam time eka nawathwanna puluwan
    natural system ekata time eka nawathwanna be
    ehema beluwama hetak ne neda
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    මොන discovery ද බන්.. මම A/L physics class එකේ ඉද්දි අපේ sir කිව්වා..
    මොකෙක්ද එකෙක් rocket එකේ කොහෙද මගුලක ගිහින් අවුරුද්දකින් (අතේ තිබ්බ ඔරලෝසුවට අනුව) පොලවට එද්දි එයාගෙ නිව්න් සහොදරය අවුරුදු 25 කින් වයසට ගිහින්ලු....!!

    ah owu oya wage ekak karaa afith :yes::yes:

    oka Theory of Relativity :yes:..

    rocket eke speed eka anuwa damokakda :eek:... oka therene naha banz :(..Einstien tath therune nathi eke :no:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Hitting-My-Head-Against-the-Wall-xxxsk8trxxx-19705339-120-68.gif
    balaagena biththiya kadei :P
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    aha!!
    එතකොට අපෙ වයසට සාපේක්ෂව කාලය ආපස්සට යන එකද වෙන්නේ?:confused:
    එහෙම බැලුවම අපි කාලයේ වේගයෙන් නැගෙනහිර සිට බටහිරට ගමන් කලොත්......:shocked::eek:
    සමහර විට ....අනේ මන්දා මූ අහපු ප්‍රශ්නේ නිසා නිදිමතත් ගියා....හීනෙනුත් බයවෙයි වගේ....:lol::lol::lol::)

    :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    oya Discovery balanawa wadi bro :P:P

    oya hari....Earth eken ehaata giyaama machazn earth time naha
    mokada no gravity
    no gravitiy kiyanna machanz minihek wayasata yanne naha

    ekiyanne age wenne naha
    no aging = no time
    and ya u r ryt :yes:
    I think...mamanam mewa gana kiyawala naha banz :(
    යකෝ විකාරද? පෘතුවියේ gravity වලින් නෙවේ අපේ මේ කාලය
    කියන දේ හැසිරෙන්නේ..වැරදියට තේරුම් අරන් ඉන්නේ.දැන්
    මෙතන ගොඩක් අය පැහැදිලි කිරීම් දන නිසා
    මම පාඩුවේ ඉන්නම්..කතා කරලා වැඩක් නෑ වගේ..:no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තත්පරය අපිනේ හදාගෙන තියෙන්නේ, කාලය මනින්නේ සාපේක්ෂව. තත්පරයට සාපේක්ෂව දැන් මේ තරම් තත්පර ගානක් ගෙවුනා කියලා.

    මීට වඩා පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ:no::no:

    ඒක තමයි කිව්වෙ මාත්.. කාලය , දුර, ස්කන්දය (mass) මනින්නෙ සාපේක්ශව.
    අපි කොහොමද හරියටම කියන්නෙ විනාඩියට තප්පර 60යි,
    1kg වලට හරියටම ග්‍රෑම් 1000යි කියලා?
    විද්‍යඥයෝ 1kg = 500g කියල සම්මතයක් ගෙනාවනම් අපි හිතයි ඒක තමයි හරි කියල..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    aha!!
    එතකොට අපෙ වයසට සාපේක්ෂව කාලය ආපස්සට යන එකද වෙන්නේ?:confused:
    එහෙම බැලුවම අපි කාලයේ වේගයෙන් නැගෙනහිර සිට බටහිරට ගමන් කලොත්......:shocked::eek:
    සමහර විට ....අනේ මන්දා මූ අහපු ප්‍රශ්නේ නිසා නිදිමතත් ගියා....හීනෙනුත් බයවෙයි වගේ....:lol::lol::lol::)

    අයින්ස්ටයින්ගේ තියරිය බලන්න වෙන්නේ ලෝකයෙන් එලියට ගිහින්,

    අපිට අඟහරු පේන්නේ ඉරේ ආලෝකය ඒකේ වැදිලා පරාවර්ථනය වෙන ආලෝකයෙන්නේ,
    දැන් අපිට පේන්නේ මීට කලින් එහෙන් ආපු ආලෝකය.
    අඟහරු පිපුරුනොත් ඒක අපිට පේන්නේ ටික කාලයකට පස්සේ, ආලෝකය අපේ ලඟට එන්න ඕනා නිසා,

    අපි ආලෝකයේ වේගයෙන් අඟහරු වලට යනවානම් අපිට පුළුවන් දැන් දකින දේට වඩා කලින් අඟහරුගේ පරාවර්ථිත ආලෝකය බලන්න, එතකොට අපි කාලය හරහා ඉදිරියට යෑමක් වගේ නේද..?

    ඔන්න ඔය වගේ දෙයක් මෑන් කියන්නේ....:yes:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    යකෝ විකාරද? පෘතුවියේ gravity වලින් නෙවේ අපේ මේ කාලය
    කියන දේ හැසිරෙන්නේ..වැරදියට තේරුම් අරන් ඉන්නේ.දැන්
    මෙතන ගොඩක් අය පැහැදිලි කිරීම් දන නිසා
    මම පාඩුවේ ඉන්නම්..කතා කරලා වැඩක් නෑ වගේ..:no:

    oyaa kiyana eka newei :no:
    naha aiya mama kiuwe gravity nathi nisa aging naha:D
    coz penuma wenasw enne nahane....
    but mal baba kiyana widihata homona actions nisa age wenawa :yes::yes:

    then garvity nathi nisa aging adu wenawaa...aging adu nisa ape kaalaya adu wenawaa :eek: