තරහහර මෙතනින් පිටකරන්න

Apr 6, 2011
861
34
0
ඌ මගෙ වලිගේ කපනවා කියන්නේ...:frown::frown:
උඔට කියන්න ඕකාට ගෑණු පේන්න බෑ...:yes::yes:
මට සෙට් වේගන එද්දී පනිනවා මැදට...
:(:(

ඕවත් ප්‍රශ්නද බන් ඔයිට වඩා ප්‍රශ්නතියෙන කීදෙනෙක් ඉන්න වද? උබල දෙන්න පොඩි ප්‍රශ්න වගේකට වලි අල්ලනවා ඕක අමතකකරල දාපන් මවන්ලා. 2 න්නටම කිව්වේ.
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සොත්ති මාටිං;9923818 said:
    ඕවත් ප්‍රශ්නද බන් ඔයිට වඩා ප්‍රශ්නතියෙන කීදෙනෙක් ඉන්න වද? උබල දෙන්න පොඩි ප්‍රශ්න වගේකට වලි අල්ලනවා ඕක අමතකකරල දාපන් මවන්ලා. 2 න්නටම කිව්වේ.

    :no::growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තාත්තට අද පඩි.ෆයිඩ් රයිසක් ගෙනල්ලා.බොලත් වරෙල්ලා කන්න.මම කාලා සු‍ටුස් ගාලා එන්නම්
    අඩේ බලපන් මාළු එකක් ගෙනැල්ලානම් බැඳපු මාළුවෙක් ඉන්නවද කියලා...:D:D:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටිං;9923818 said:
    ඕවත් ප්‍රශ්නද බන් ඔයිට වඩා ප්‍රශ්නතියෙන කීදෙනෙක් ඉන්න වද? උබල දෙන්න පොඩි ප්‍රශ්න වගේකට වලි අල්ලනවා ඕක අමතකකරල දාපන් මවන්ලා. 2 න්නටම කිව්වේ.
    පිස්සු හැදෙයි
    ඕකා මගෙ ජම්මාන්තර හතුරා..:frown::frown:
    හරියට
    පැටියා+රෝලකෝස්ටර්
    වගේ....
     
    Apr 6, 2011
    861
    34
    0
    තාත්තට අද පඩි.ෆයිඩ් රයිසක් ගෙනල්ලා.බොලත් වරෙල්ලා කන්න.මම කාලා සු‍ටුස් ගාලා එන්නම්

    මාත් 7.00 ට යනවා කෑම කන්න.:yes: ආයෙ මටනම් සෙට්වෙන්න මෙන්නේ හෙට තමා :yes:අපිටනම් ඉතිං බතුයි , සම්බෝලයි , පරිප්පුයි..:D:yes: