නැට්ට??? කපයි මගේඑක.... කූල් හොරා... හොර කුකුලා
ගෑණු කිචා.. සෙවල මාටියා....
චීත්ත හොරා.... ජංගි හොරා....![]()
ශ්හ්හ්හ්



නැට්ට??? කපයි මගේඑක.... කූල් හොරා... හොර කුකුලා
ගෑණු කිචා.. සෙවල මාටියා....
චීත්ත හොරා.... ජංගි හොරා....![]()



කට්ටිය හිතයි දැන් අපිමේ සිරාම වලියක් කියලා...
ගනන් ගන්න එපා මේවා ආතල් විතරමයි...
අපි බොක්කර්ස්ලා...![]()



ඌ මගෙ වලිගේ කපනවා කියන්නේ...
උඔට කියන්න ඕකාට ගෑණු පේන්න බෑ...
මට සෙට් වේගන එද්දී පනිනවා මැදට...![]()

තොට කොහෙද යකෝ කෙල්ලෝ සෙට් වෙන්නේ ? 
යකෝ ඒක මැකුවා බොල![]()

මට සැකයි මේ සොත්තියා කියලා නමක් දාන් ආතල් දෙන්නේ අර වල් හාවද කියලා....![]()

ආ......... කැ* සිංහේ........ කෝමද? අවුරුදු ජයද?මමත් ඒ උදාහරනයක් වශයෙන් පිටකරලා බැලුවා බන්.![]()


ඌ මගෙ වලිගේ කපනවා කියන්නේ...
උඔට කියන්න ඕකාට ගෑණු පේන්න බෑ...
මට සෙට් වේගන එද්දී පනිනවා මැදට...![]()
ආ......... කැ* සිංහේ........ කෝමද? අවුරුදු ජයද?![]()
.මේ තමයි මම මහත්වෙන අවුරුද්ද?
සොත්ති මාටිං;9923818 said:ඕවත් ප්‍රශ්නද බන් ඔයිට වඩා ප්‍රශ්නතියෙන කීදෙනෙක් ඉන්න වද? උබල දෙන්න පොඩි ප්‍රශ්න වගේකට වලි අල්ලනවා ඕක අමතකකරල දාපන් මවන්ලා. 2 න්නටම කිව්වේ.



සොත්ති මාටිං;9923783 said:මම කිව්වේ අර ඩඩි සුද්දගෙ එක මකන්න කියලා කමක්නෑ දැන් ඔන්න මගේ මඩ ප්‍රහාරේ ඉල්ලා අස් කරා![]()








ආයිත් අහල පූසෝ.මේ තමයි මම මහත්වෙන අවුරුද්ද?
![]()
මොකක්ද මහත් වෙන්නේ දැන්?ආයිත් අහල පූසෝ.මේ තමයි මම මහත්වෙන අවුරුද්ද?
![]()

අඩේ බලපන් මාළු එකක් ගෙනැල්ලානම් බැඳපු මාළුවෙක් ඉන්නවද කියලා...තාත්තට අද පඩි.ෆයිඩ් රයිසක් ගෙනල්ලා.බොලත් වරෙල්ලා කන්න.මම කාලා සුටුස් ගාලා එන්නම්



පිස්සු හැදෙයිසොත්ති මාටිං;9923818 said:ඕවත් ප්‍රශ්නද බන් ඔයිට වඩා ප්‍රශ්නතියෙන කීදෙනෙක් ඉන්න වද? උබල දෙන්න පොඩි ප්‍රශ්න වගේකට වලි අල්ලනවා ඕක අමතකකරල දාපන් මවන්ලා. 2 න්නටම කිව්වේ.


තාත්තට අද පඩි.ෆයිඩ් රයිසක් ගෙනල්ලා.බොලත් වරෙල්ලා කන්න.මම කාලා සුටුස් ගාලා එන්නම්
ආයෙ මටනම් සෙට්වෙන්න මෙන්නේ හෙට තමා
අපිටනම් ඉතිං බතුයි , සම්බෝලයි , පරිප්පුයි..
