ඕවා කිව්වට තේරුම් ගන්න උන් ඉන්නවද බං මේකෙ??ඉතින් මොකෝ බන් මුන්ට ඉන්නවනේ ලෝකේ හයවෙනි නායකයා
මතකද එකෙක් පහුගිය දවස්වල නොකා නොබී එකට vote කරන්න කියල මේකේ මැරුණ තරමක්.
![]()


අපේ ගොඩාක්ම ඉන්නේ අර පරම්පරාවෙ ආරෙට චන්දේ දෙන උන්.
වෙන දේ බලලා, ඇත්ත දැකලා වැඩ කරන උන් දැන් නැහැ බං


අපේ ගෙදර කට්ටියම එදා ඉදලම පුටුවටයි, බුලත් කොලේටයි තමයි චන්දේ දුන්නේ.
ඒත් දැන්නම් ඒ තත්වේ වෙනස් වෙලා බං, පොඩි එකක්ට උනත් ඌට ඇස් පේනවා නං කන් ඇහෙනවා නම්.......... එතනින් එහාට කියන්න ඕන නැහැ නේද????

Last edited:
