අපේ යකා හිත හොද එකා
මු සමහරක් වෙලාවට යකෙක් වගේ කට්ටිය කියන්නේ එහෙම
ඒ උනාට එළකිරියේ දන්නා උන් දන්නවා මු අහින්සකයෙක් බව හා හහ

සහමහරක් උන් කියනවා මු හෙනම නාකියෙක්ලු තව අය කියනවා මුට අවුරුදු 35 ක් වෙනවලු
අනේ මන්ද කව්ද ඇත්ත කියන්නේ කියල ලොල් දන්නා මම නම් කියන්නේ මුට 26 ක් වෙනවා කියල

මු ඉපදිලා තියෙන්නේ අද වගේ ලස්සන දවසක ඉ නිසා අපි හැමෝම මුට සුබ පතමු සුබ උපන් දිනයක් වේවා කියල
අහ කියන්න අමතක උනානේ කවුද කියල පොර එහෙනම් පිළිගන්න වේදිකාවට
IveyStyle
Senior Member

Last edited:
Thank U Brother!

හැබැයි මූ හිතාගෙන ඉන්නේ හෙන යන් කොල්ල කියල
(අනේ මගේ කට) මේ ලඟදි ඕක කෙල්ලෙක්ට බස් එකේදී මොනාද කරන්න ගිහින් කෙල්ල හෑන් බෑග් ඒකෙන් ගහල
ගමේ නම් මූට කියන්නේ කුකුල් හොරා කියලලු
හැබැයි එලකිරියේනම් මූ හොඳ එකෙක් කියල තමයි සමහරු කියන්නේ
(අපිනේ දන්නේ