මගේ ගව දැනට 1GB RAM එකක තියෙන්නේ මට තව 1GB එකක සෙට් කරන්න ඕනේ. 
කවුරු හරි මට කියනවද පරණ Ram එක තියන motherboard එකකට තව අලුත් ram එකක connect කරද්දින් පැරණ Ram එකේ MHZ ගානටම ගලපෙන්නනම Ram එකක් නැතුව, පැරණ එකේ MHz ගානට වඩා වැඩි MHz ගණක ram එකක අලුතෙන් connect කරොත් මොකද වෙනේ කියල. මගේ ගව දැනට connect කරල තියෙන්නේ "Kingston KVR 667 DDR2 667MHz (PC2 5300) ram එකක් තියෙනේ මේවා අපේ පැත්තේ නෑ. දැන් තියෙනේ 800 ගණන් මොඩෙල් ලු තියෙනේ ඉතින් 800 මොඩෙල් එකෙන් 1GB එකක් set කරෝතෝ පරණ 1GB ram එකයි අලුත් එකයි දෙකම ගානට වැඩ කරයිද? අලුත් එක විතරක් වැඩ කරයිද? පරණ එක විතරක් වැඩ කරයිද?